ඇල්බට් අයින්ස්ටයින් සහ මැරිලින් මොනරෝ

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    albert aiyayai marilin akkai eka dawasak party ekakadi set wela. akka ahala albert aiyagen api banidimuda kiyala. ethakota albert aiya ahala ai mawama ona kiyala. akka kiyala oyage molei mage lassanai awama ape lamai lokema hollai kiyala. bt albert aiya hama dekama dakinne anith pathhtane. gath katatama ahuwalu eke anik paththa wunoth monawa weida kiyala .. :D

    Macho oka George Bernard Shaw ta wechcha scene ekak :)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මට පේන්නේ නෑනේ බොල.... marilyn monroe ට රැවුලකුත් තිබ්බද...:eek::eek:
    අපිව මායා වලින් රවට්ටන්න බෑ...:yes::yes::yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මට පේන්නේ නෑනේ බොල.... marilyn monroe ට රැවුලකුත් තිබ්බද...:eek::eek:
    අපිව මායා වලින් රවට්ටන්න බෑ...:yes::yes::yes::yes:

    පොඩ්ඩක් PC එක ගාවින් ඈතට ගිහින් බලපන්.එතකොට පෙනෙයි.:P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    albert aiyayai marilin akkai eka dawasak party ekakadi set wela. akka ahala albert aiyagen api banidimuda kiyala. ethakota albert aiya ahala ai mawama ona kiyala. akka kiyala oyage molei mage lassanai awama ape lamai lokema hollai kiyala. bt albert aiya hama dekama dakinne anith pathhtane. gath katatama ahuwalu eke anik paththa wunoth monawa weida kiyala .. :D

    ඔව්! ඔව්!! ඇල්බට් අය්යා කිව්වලු මගෙ වඳුරු මූනයි ඔයාගෙ මෝඩ මොලෙයි තියෙන පැටව් ඉපදුනොත් මාර වැඩේ නේද කියල.:yes::P:D:D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දෙන්නම එකෙන්ම දැක්ක

    මරුනෙ බං....ඈතට යන්න තමයි හොඳට පේන්නෙ.:)
    මේක බලන්න ඈතට (එලියට )ගියාම අල්ලපු අපාර්ට්මන්ට් එකේ ඉන්දියන් අක්කත් බලාගන්න ලැබුනා...:P:P:love:

    මැරිලින් අක්කවයි...ප්‍රියංකා චොප්රා වයි දෙන්නම එකෙන්ම දැක්ක...එල එල...;);)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ළඟ ඉඳන් බැලුවම අයින්ස්ට්යින් වගේ.ඈතට ගිහින් බැලුවම මැරිලින් අක්කා වගේ.පේන්නේ නැත්තන් කරන්න දෙයක් නෑ.සොලි.:yes:

    අප්පට උඩු සුමනේ මේක එලනේ බං.... මම හෙන ඩොටේ ගිහින් බැලුවම තමා පෙනුනේ...
    සිරා පාර. මගෙන් රෙප්+++ :):)