ඇල්ලූ වාහන දාලා ගිය අයට 'සොරි' වෙන්නයි යන්නේ anura kumara
G gamaya80 Well-known member Jan 5, 2024 957 557 93 Sep 25, 2024 #1 Reactions: Cypress, Sen-lu, හෙළයෙක් and 5 others
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Sep 26, 2024 #2 yawanawata wada labai mehe auction damma nam Last edited: Sep 26, 2024 Reactions: shenat
shenat Well-known member May 13, 2007 58,780 87,210 113 ආශ්චර්යමත් රටක Sep 26, 2024 #3 luk3r said: yawanawata wada labai mehe auction damma nam Click to expand... එහෙම කරා නං හරි. ඊට කලින් ඒ වාහන අලුතෙන් ගෙන්නනව නං ගහන ටැක්ස් එක 500% විතර කරලා.
luk3r said: yawanawata wada labai mehe auction damma nam Click to expand... එහෙම කරා නං හරි. ඊට කලින් ඒ වාහන අලුතෙන් ගෙන්නනව නං ගහන ටැක්ස් එක 500% විතර කරලා.
Candid-B Well-known member Apr 25, 2019 35,468 1 62,205 113 Mother Earth Sep 26, 2024 #5 උඹෙද චැනල් එක?
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ Sep 26, 2024 #7 maru thumbnail eka
Jack London Well-known member Jan 17, 2023 1,015 1,482 113 50 Glen Ellen, California, U.S. Sep 26, 2024 #9 අඩෝ රනිලා පාවිච්චි කල කාර් එක ඩොලර් මිලියන දෙකක් වෙනවද? ගූගල් කලාම එන්නේ එකක් ඩොලර් ලක්ශ 2ක් වගේ කියල. ලීටරෙකට 8ක් දුවනවා, ලංකාවේත් විකුණන සෙල් කාරයෙක් මේ ලින්ක් එකේ ඉන්නවා, ඌ ඒක විකුණන්නේ රුපියල් මිලියන 100ක ප්‍රයිස් ටැග් එක ගහල https://vahanamx.com/cars/mercedes-benz-maybach-s-class/
අඩෝ රනිලා පාවිච්චි කල කාර් එක ඩොලර් මිලියන දෙකක් වෙනවද? ගූගල් කලාම එන්නේ එකක් ඩොලර් ලක්ශ 2ක් වගේ කියල. ලීටරෙකට 8ක් දුවනවා, ලංකාවේත් විකුණන සෙල් කාරයෙක් මේ ලින්ක් එකේ ඉන්නවා, ඌ ඒක විකුණන්නේ රුපියල් මිලියන 100ක ප්‍රයිස් ටැග් එක ගහල https://vahanamx.com/cars/mercedes-benz-maybach-s-class/