උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,359
    10,529
    113
    36
    Anuradhapura
    උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ
    මම අය මේකට එන්නේ නැහැ


    ----------------------

    මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
    https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/
    https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/
    මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.

    මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
    කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,366
    58,475
    113
    Kuwait-Galle
    ඕව ගණන් ගන්න එපා බන්. කොල්ලෝ ආතල් ගන්නේ, ආතල් ගත්තත් ගොඩක් හොද උන් ඉන්නේ මේකේ. උඹ මේකේ කියන දේවල් සීරියස් ගන්න එපා, උඹ අපි කියන හැම දෙයක්ම සීරියස් ගන්න නිසා තමයි පස්සේ එන්නේ. හිත සැහැල්ලුවෙන් තියා ගනින් බන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,366
    58,475
    113
    Kuwait-Galle
    මට මෙහෙම කරන්න එපා කියලා.
    මේකත් මට උඹ ආතල් එකක් දෙනවා වගේ ඉතින් ඔන්න. මුන්ගේ තාතට්ද මම එහෙම කියන්න මුන්ට. පොඩි පොඩි දේවල් පවා උම සීරියස ගන්න එපා. ඕක තමයි උඹේ තියන වැරැද්ද.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,367
    14,799
    113
    Somewhere in this world
    මම යනවා මචන් අන්තිම වාතාවට කියනවා මචන් මේ අයට කියන්න මට මෙහෙම කරන්න එපා කියලා.
    උබ පිලිනොගත්තට උබට මේකෙ උන් හැදෙන්න දේවල් කිව්වනෙ. උබෙ අඩුපාඩු තියෙන නිසා තමයි උබට මිනිස්සු සලකන විදිය වෙනස් වෙන්නෙ. උබ හෙන ත්‍රෙට් කරනව ඕන දේකට. දැක්කනෙ ඩොමේන් එකට කෙලවනව වගේ ඒව. උබම හිතල බලපන් උබ නෙගටිව් වයිබ් එකක් දෙනකොට උබේ ලයිෆ් එකම නගටිව්
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,052
    1,082
    113
    Screenshot_1700.png

    Elakiri.com domain ekata kelawanne nadda bro? Kata witharai tiyenne neda?

    උබ පිලිනොගත්තට උබට මේකෙ උන් හැදෙන්න දේවල් කිව්වනෙ. උබෙ අඩුපාඩු තියෙන නිසා තමයි උබට මිනිස්සු සලකන විදිය වෙනස් වෙන්නෙ. උබ හෙන ත්‍රෙට් කරනව ඕන දේකට. දැක්කනෙ ඩොමේන් එකට කෙලවනව වගේ ඒව. උබම හිතල බලපන් උබ නෙගටිව් වයිබ් එකක් දෙනකොට උබේ ලයිෆ් එකම නගටිව්
    Ow matanam muwa epa une domain ekata kelawanawa kiyapu eken.

    Prashnayak unama eka wisadaganna widiyak tiyenawa
    ------ Post added on May 19, 2024 at 3:18 AM
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,052
    1,082
    113
    Domain එකට කෙලවනවා කිව්වේ නැහැ
    ෆොටෝ එක දාගන්න මචන් ඔන්න මම දැම්මා
    දැන් හරි නේ මම යනවා මචන් සොරි මචං හිත රිදුනා නම්
    REMtzEvnNJ.jpg
    Okay bye!
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,965
    12,940
    113
    මගේ ෆොටෝ එක දැම්ම නිසා බන් කෑගැහුවේ එක වැරදි වැඩක් නේ
    මෙතන අයට බනිනව කියල මට උදව් කරන දේශපාලකයෙක් මට කැගැහුවා මචන්
    එයා කිව්වා මාව හිගන්නෙක් කරනවා කියලා උදේ වෙද්දී ඔයාලගේ සමාව ගත්තේ නැත්තම් සොරි මචන් මට පිස්සු නමේ එයා එහෙම ඉලන්න කියපු නිසා මෙහෙම දැම්මේ කාගේ හරි යටතේ වැඩ කරනකොට එහෙමයි
    සොරි මචන්ලා හිතට ගොඩක් අමාරුයි වෙච දේ

    එක්කෝ මූ අපෙන් කැරිම ආතල් එකක් ගන්නවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,605
    8,149
    113
    මගේ ෆොටෝ එක දැම්ම නිසා බන් කෑගැහුවේ එක වැරදි වැඩක් නේ
    මෙතන අයට බනිනව කියල මට උදව් කරන දේශපාලකයෙක් මට කැගැහුවා මචන්
    එයා කිව්වා මාව හිගන්නෙක් කරනවා කියලා උදේ වෙද්දී ඔයාලගේ සමාව ගත්තේ නැත්තම් සොරි මචන් මට පිස්සු නමේ එයා එහෙම ඉලන්න කියපු නිසා මෙහෙම දැම්මේ කාගේ හරි යටතේ වැඩ කරනකොට එහෙමයි
    hutto spamcheck apu gaman oka ain karai, uta puke amaruwak naha umbe photo meke dan inna..
    umba oka hena serious deyak wage aran natuwama thama meke un umben thawa athal ganna hadanne.. yako ara scurvy, indrajith balapan...
    indarjith karaya uge photo, phone number daala wala wikunanne.. hithapan policiyen allai kiyala kisi bayakuth naha..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,605
    8,149
    113
    ඇත්ත බන්
    මට වෙබ් Order අරන් දෙනවා බන් කෙනක්
    මම තාත්තා ගැන දාපු පොස්ට් එකෙන් මම කවුද කියලා අහු උන නිසා
    එයාලගේ ජන්ද කැඩෙනවා කියනවා මම මේකේ කෑගහනකොට
    එක නිසා කාලයක් යනකම් මම අය එන්නේ නැහැ
    gono ara chatgpt, vps panel install wage wadak athi thread ekak dan indapan.. umbe business ekata thawa clients lath hadei.. lankawe online entrepreneurship seen eke inna, salli thiyana hama ekama wage elakiri eke innawa..
    balapan ara creed athe sathe nathuwa awith meke unta car kochchara wikkada kiyala..
    dan ara umba wagema hosting karana sajith.xp.pk balapan..
    u uge real photo eka elakiri thumbnail ekatath dan inne.. uta kisima henayak nahane..
     
    Last edited: