ඇල්ල ඔඩිසි කොහොමද

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඇල්ල ඔඩිසි 3rd class කොහොමද ?

    ඇල්ල normal train 1st class ඊට වැඩ හොදයි ද ?

    ඇල්ල ගිහිල්ල මොනවද කරන්න තියෙන්නේ ?


    නවතින්න හොද තැන ක් දන්නවනම් කියන්න (20 කට වගේ )
    ------ Post added on Mar 16, 2024 at 4:57 PM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @kamatha දැන් සීට් online book කරන්න පුළුවන්. මටත් යන්න ආසයි. උඹ ගියොත් අනිවා මේ නූල update කරපන්.
     
    • Like
    Reactions: kamatha

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මේකනම් ගොඩක් වෙලාවටම යනවා... ටුවරිස්ට් ටර්ගට් කරලා යන එකක් නිසා ටිකට් නම් ටිකක් අමාරු වෙයි ගන්න...වෙබ් සයිට් එකේන් ගන්න එකනම් ටිකක් අමාරු වෙයි...
     
    • Sad
    Reactions: aneasarayana