ඇල්ල, නුවර, කොටුව කෝච්චි ටිකට් මාෆියාවට කෙලිමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    වැඩි මිලට විකුනන්න තහනම් නැති නිසා, ටිකට් අරන් විකුනන එක ලාභයි.

    ඉතින්, වැඩි ගානට විකිනීම තහනම් කලා නම් හරි. අවුරුද්දක් හිරේ දාන්න වගේ.

    විකුනන්න බෑ කියල නීතියක් දාල නිසා, වැඩි මිලට විකුනනව අහු උනොත් අවුරුද්දක් හිරේ.

    සැරෙන් සැරේ රහස් පොලිසියෙන් දාල මාසෙකට සැරයක් අවට චෙක් කලා නම්, කවෘ හරි විකුනනවද කියල. ඊට පස්සෙ එහෙම අහුවෙන එකෙක් දෙන්නෙක් හිරේ යනකොට අනිත් උන් හැදෙනව. එච්චරයි.

    ලන්කාවෙ පොන්සි පොලිසියටත් ගානක් යනවද මන්ද. මොනාද මේ කියන විහිලු කතා 😂💩

    "අනේ, එයාල කියයි, මට යන්න බැරි උනා ඒක නිසා ටිකට් එක ලොකු ගානකට වික්ක" අනේ පව් පොන්සි බබා 😂

    ඔය නිල ඇදුම දීපන් කුනු අදින එකෙක්ට පාවිච්චි කරන්න. මොලේ නැති බල්ලො ටිකක් නෙ ලන්කා පොලීසියෙ ඉන්නෙ. මුන්ගෙ අම්මලටත් ඇරල යයි ගෙවල් වලට ඇවිල්ල. 🤦‍♂️

    මේ වැඩ බැරි පොන්නයො ටික අයින් කරල අලුත් මොලේ තියෙන සෙට් එකක් පොලිසි වලට බදව ගමු. මේ ගූ! බල්ලො ටික මකවල වත් හදන්න පුලුවන් එවුන් නෙමෙයි.
    උගත් තරුන එවුන් ටිකක් දාමු වැඩිපුර විකුනන උන්ගෙ අම්මට උකල හරි නවත්තපන් කියල. අනිවා නවතියී.

    මේ නාකි කාකි බල්ලො ටිකට පුලුවන් පොලිටික්කෙක් ගෙ පුක ලෙවකන්න සහ පොඩි මිනිස්සු හිරේ දාන්න තමයි. කුඩු ගන්ජ අතින් හරි දාල හිරේ දායි. ලාකඩ පක්කු.

    අනුරටත් මොලයක් නැද්ද මන්ඩ වැඩක් කිව්වම නිදහසට කාරනා කියන මේ වැඩ කරන්න බැරි කම්මැලි ගොන්නු තියන් ඉන්නෙ.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    ටිකට් චෙක් කරද්දි NIC/Passport නම්බර් එක ටිකට් එකේ තියෙන එකත් එකක් ගැලපෙන්න ඕනෙ කීලා නීතියක් ගෙනාවානම් ඉවරනේ. එතකොට පැසෙන්ජර්ස්ලා දඩකන්න බයට නියම ක්‍රමයට විතරක් ටිකට ගනියි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    ටිකට් චෙක් කරද්දි NIC/Passport නම්බර් එක ටිකට් එකේ තියෙන එකත් එකක් ගැලපෙන්න ඕනෙ කීලා නීතියක් ගෙනාවානම් ඉවරනේ. එතකොට පැසෙන්ජර්ස්ලා දඩකන්න බයට නියම ක්‍රමයට විතරක් ටිකට ගනියි

    එහෙම උනාම සන්චාරකයන්ට කෙලින්ම ගන්න අපහසු වෙනව. අපේ අය ඊට පස්සෙ වෙනම ව්‍යාපාර පටන් ගන්නව. තව කරදරයක් ඒක. (හැබැයි පාස් පෝට් එක නිසා අව්ලකුත් නෑ, ඒත් ඒකෙන් ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ)

    අර මම කිව්ව වැඩේ කරන්න ඕනෙ. නීතියක් තිබ්බ නම් හරි, ලන්කාවෙ රජයට අනුබද්ද ඕනෑම ආයතනකින් නිකුත් කරන ඕනෑම දෙයක් වැඩි මුදලට විකිනීම තහනම් සහ අවුරුද්දක් හිරේ කියල. මේ වගේ සරල දේවල්, මේ කාකි බල්ලො ලොකු දේවල් කරන හැටි. ලන්කාව නම් තව අවු: 100 කින් වත් හදන්න බෑ මෙහෙම ගියොත්.
     
    • Like
    Reactions: Ghost_djw00

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165

    normal ticket wage issue karapu dawasata witarai valid karanam iwarai, oke 16 dila aran yanna puke amaruwa tiyana suddo station ekata awilla ganne nethuwa inne nane
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,167
    113
    ඕවා කරන උන්ගෙන් පොඩ්ඩක් රට හදන විදිහ ගැන අහල බලන්න ඕනේ :ROFLMAO: :ROFLMAO:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    normal ticket wage issue karapu dawasata witarai valid karanam iwarai, oke 16 dila aran yanna puke amaruwa tiyana suddo station ekata awilla ganne nethuwa inne nane

    නෑ බන්, සුඩ්ඩො උන්ගෙ ගමන ප්ලෑන් කරනවනෙ. එතකොට ටිකට් එක කලින් අරන් තියාගන්න එක ලේසී උන්ට. ඒ හේතුව අපේ කුප්ප කුපාඩියො දන්න නිසා තමයි ඕව කලින් අරන් තියාගෙන ලොකු ගනන් වලට විකුනන්නෙ. ඕනෙ එකෙකුට ගන්න පුලුවන් කියල දාල, නීතියක් දාන්න ඕනෙ, වැඩි මිලට වික්කොත් අවුරුද්දක් ඇතුලෙ කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,350
    113
    34
    Kalutara
    ටිකට් චෙක් කරද්දි NIC/Passport නම්බර් එක ටිකට් එකේ තියෙන එකත් එකක් ගැලපෙන්න ඕනෙ කීලා නීතියක් ගෙනාවානම් ඉවරනේ. එතකොට පැසෙන්ජර්ස්ලා දඩකන්න බයට නියම ක්‍රමයට විතරක් ටිකට ගනියි
    ඒක දැනටමත් තියෙනවනෙ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    නෑ බන්, සුඩ්ඩො උන්ගෙ ගමන ප්ලෑන් කරනවනෙ. එතකොට ටිකට් එක කලින් අරන් තියාගන්න එක ලේසී උන්ට. ඒ හේතුව අපේ කුප්ප කුපාඩියො දන්න නිසා තමයි ඕව කලින් අරන් තියාගෙන ලොකු ගනන් වලට විකුනන්නෙ. ඕනෙ එකෙකුට ගන්න පුලුවන් කියල දාල, නීතියක් දාන්න ඕනෙ, වැඩි මිලට වික්කොත් අවුරුද්දක් ඇතුලෙ කියල.
    එහෙම හැම එකම ප්ලැන් කරල එන්නෙ නැති සුද්දොත් ඉන්නව උන් හරි යයිනේ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    Purchasing history check කරලා බිස්නස් කාරයෝ ටික CID ගේන්නත් පුළුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    oka athule unma karana wadak ban, ticket online gannath phone number, NIC number okkoma denna ona..
    ticket collect karanna enakota oya NIC eka pennana ona.. dan horen okkoma ganna eka NIC 1000 athe aran enawada? nahane..
    oka oya athule unma boru NIC number gahala unma approve karala ticket tika wikunana seen ekak yanne..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    Purchasing history check කරලා බිස්නස් කාරයෝ ටික CID ගේන්නත් පුළුවන්

    ඒ ගේන්නත් ස්‍රී ලන්කා පොලෝසියෙ ප|යිය නගින්න එපැයි බන්. මට නම් පේන්නෙ නගින්නෙ නෑ වගේ 😌 මට පේන්නෙම වැඩ බැරි පොන්ස් ල සෙට් එකක් වගේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    නෑ බන්, සුඩ්ඩො උන්ගෙ ගමන ප්ලෑන් කරනවනෙ. එතකොට ටිකට් එක කලින් අරන් තියාගන්න එක ලේසී උන්ට. ඒ හේතුව අපේ කුප්ප කුපාඩියො දන්න නිසා තමයි ඕව කලින් අරන් තියාගෙන ලොකු ගනන් වලට විකුනන්නෙ. ඕනෙ එකෙකුට ගන්න පුලුවන් කියල දාල, නීතියක් දාන්න ඕනෙ, වැඩි මිලට වික්කොත් අවුරුද්දක් ඇතුලෙ කියල.
    Russian suddo ita passe oya business eka athata gannawa