ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගොඩ කාලෙකට පස්සෙ මචන්ලා පොඩි උදවුවක් හොයන් ආවා.
    මට ඇල්ල බදුල්ල Train ට්‍රිප් එකක් Organize කරගන්න ඔනෙ.
    මෙකට හොද අදහස් ටිකක් හොයන් තමයි මේ ආවෙ .

    යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න.

    කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?
    බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?
    පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?
    නවතින්න හොද තැන් මොනවද ?
    කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?
    එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා
    ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?

    මේ වගේ ප්‍රශ්න ගොඩයි බන්

    උබලගේ උපකාරය ඔනෙ මෙ වැඩේ හරියට Organize කරගන්න

    ella-gallery-2.jpg
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614

    View attachment 213825
    me vistara tika matat danaganna ona wela thibune.. specially nawathina thanak badullen bassoth train eke gihin.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    VAN ekak set karan yanna kemathi nedda?
    lamai ekka train eke hena kattak kana wenawa
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    dgththoth
    mulinm booking open wena dwsata seat 10 book krgnn try ekk dipan.... traveling date ekt masetkata kalin ude 10ta booking open wenne.. within 2-3min okkoma train fully booked wenv... khmhrii booking ek dgththoth api ithuru plans blmuuu:)
    machan oya kiyanne Ella Odyssey bookings da normal bokkings da ?
    Odyssey nam booking amarui kiyala aranchi, oya udarata manike wage anith ewath ehema book karanna amaruda .
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    machan oya kiyanne Ella Odyssey bookings da normal bokkings da ?
    Odyssey nam booking amarui kiyala aranchi, oya udarata manike wage anith ewath ehema book karanna amaruda .
    udarata line eke hama train ekkma... weekend loweth within 3min fully booked.. weekdays shape dws 3,4k chance ek thyenv book krgnn
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,891
    113
    යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න.

    මචන් ට්‍රෙන් එකෙ යන්නම ෆුල් දවසක් වගෙ යනවා :( කියන වෙලාවට ලොවෙත් බදුලු ට්‍රෙන් එක බදුල්ලට / ඇල්ලට යන්නෙ නැ :(
    පහලින් දාන්නම් ටයිම් (ඔෆිසියල්)
    (ගියා නිදා ගත්ත්තා ආපහු ආවා වෙන්නෙ)

    කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?

    ට්‍රෙන්ටයිම් - බුක් කරන්න පුලුවන් ඒවා
    පොඩිමැනිකේ - කොටුවෙන් 05:55 බදුල්ලට - 16:20
    උඩරට මැණිකේ -කොටුවෙන් 08:30 බදුල්ලට - 17:51
    මේල් එක -කොටුවෙන් 20:30 බදුල්ලට - 05:37
    තව අර ඔබ්සර්වෙශන් වැගන් එකතියෙන ට්‍රෙන් එක -කොටුවෙන් 09:45 බදුල්ලට 19:20

    බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?
    ඇල්ල (බදුල්ලෙ එච්චර දෙයක් නැනෙහ්)

    පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?
    (හයිකින් තමයි ෆේමස්, නයින් ආර්ච්, දෙමොදර, දවසින් අමාරුයි වගෙ )

    නවතින්න හොද තැන් මොනවද ?
    බුකින්කොම් එකෙන් තමයි බලන්නෙ රිවිව් එක්ක, ස්ටෙශන් එකට ලඟින් ගත්තානම් ලේසි..

    කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?
    ඇල්ලෙ නම් ඔනෙ තරම් රෙස්ටොරන්ට් ,කඩ තියෙනව..

    එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා
    හම්මා 10ක්, නො අයිඩියා ඒකනම් අපි නම් 2ක් බස්,ටුක්,මොටර්බයික් තමයි ගියෙ..

    ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?
    1006 Podi Menike -
    Badulla - Colombo Fort 08:30 - 18:57

    1016 Udarata Menike -
    Badulla - Colombo Fort 05:45 - 15:27

    1046 Night Mail -
    Badulla - Colombo Fort 18:00 - 05:40

    මගෙ අයිඩියා එක නම්
    එක නයිට් එකකට ඇල්ලෙ යන එක බන් වැඩි පුරම ගමන සෙට් වෙන්නෙ
    යන්නම දවසක් වගෙ යනවා (හවස් වෙනවා)
    පහුවෙනිදා එන්නත් ඔනෙ ඇවිදින්නත් ඕනෙ උනාම රශ් එක නේද>>>?

    අනිත් එක ඔය ලයින් එකෙ ට්‍රෙන් එකක් වීකෙන්ඩ් බර සීට් ගානක් බුක් කරගන්න පට්ටම අමාරුයි,
    සති මැදක නම් අවුල් නැ.. (එත් මාසෙකට වගෙ කලින් දාගන්න ඇගට ගුනයි)

    සීට් බුක් කරගන්න
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    නැතිනම් ලොකු ස්ටෙශන් වලින් පුලුවන්,
    Colombo Fort , Maradana, Gampha, වගෙ...
     
    බොහොම වටිනා විස්තරක් මචන්.
    thank you so much

    නිඝ්ට් 2ක් සෙට් වෙනවා මචන් මම කිව විදියට.
    යන දවසෙ රැ 1යි. ඊලග දවසෙ රැ නවතිනවා. අනිත් දවසෙ තමා එන්නෙ.

    මටත් තියන ලොකුම අවුල එහෙමෙහෙ යන්න වාහන හොයාගන්න එක තමා.
    බස් වල පොඩි උන් එක්ක යන්න බෑ. ටුක් නම් 3ක් වත් ඔනෙ වෙයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,891
    113
    බොහොම වටිනා විස්තරක් මචන්.
    thank you so much

    නිඝ්ට් 2ක් සෙට් වෙනවා මචන් මම කිව විදියට.
    යන දවසෙ රැ 1යි. ඊලග දවසෙ රැ නවතිනවා. අනිත් දවසෙ තමා එන්නෙ.

    මටත් තියන ලොකුම අවුල එහෙමෙහෙ යන්න වාහන හොයාගන්න එක තමා.
    බස් වල පොඩි උන් එක්ක යන්න බෑ. ටුක් නම් 3ක් වත් ඔනෙ වෙයි.
    එහෙනම් ශේප් බන් :D
    ඔය පැත්තෙන් වැන් නම් ඇති, කොළඹ ඉදන් ඇල්ලට එන ගාන කියාවිද දන්නෙ නැ ඩයල්ස් :rofl: