ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    සියල්ල දත් නේ බං..... ඔන්න ඔහේ ආතල් එකේ හිටපු දෙන්
    මම හිතුව අඩුම තරමේ උගේ මතේ හරි කියන්න මොනවා හරි තව දොඩවල යාවි කියල. උ මීක් නෑ රෙෆරන්ස් එක්ක උත්තරේ දුන්නම. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මට මාර සතුටුයි මචන්ලා.
    සෑහෙන විස්තර ටිකක් දැනගත්තා උබලගේන්. මේ ගමන ප්ලෑන් කරන වෙන කෙනෙකුට උනත් දැනගන්න ගොඩක් දේවල් උබලා කියලා තියනවා. බොහොම ස්තුති හැමෝටම. ගමන ගිහින් ආවම මේකෙම uodate එකක් දෙන්නම්.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මම දන්නේ නැහැ බන් කොලබ ඉදල ඉක්මන් පාරක් තියෙනවද කියලා ඇල්ලට මේ මට හිතෙන විදියට ඉක්මන් විදිය උබට එන්න පුළුවන් ඇල්ලට කොලබ ඉදල හැබැයි තෙල් ටික ලේෆ්ට් :lol:

    උබ ඇල්ලට වාහනේ එනවා නම් පැය හතරෙන් or පහෙන් වගේ එන්න පුළුවන් හයිවේ මත්තල ඇවිත් වැල්ලවාය පාරේ යන්න මත්තල ඉදල් වැල්ලවයට ඉතින් ඇදල යන්න පුළුවන් කාලෙත් ඉතුරුයි උබට ඒ දවසේ රවුමක් දාන්න පුළුවන් . හැබැයි ඉතින් දුරයි හයිවේ නිසා ඉක්මන් 🤭

    කොලබ ඉදන් මත්තලට ඩිරෙක්ට් එනවා නම් පැය 3 ක් යයි උපරිම
    මත්තල ඉදල වල්ලවයට කිලෝමීටර් 50 ක් වගේ තියෙනවා හැබැයි ඉකමනට යන්න පුළුවන් පාරේ ට්‍රැෆික් අනන් මනං නැහැ කෙලින් පාර නිසා
    වැල්ලවාය ඉදල ඉතින් කදු නැගිල්ලක් තියෙන්නේ ඇල්ලට පැයක් යයි උපරිම

    රාවණ ඇල්ල එහෙමත් පහු කරගෙන යන්නේ මේ රූට් එකේ ආරුක්කු පාලමට උනත් යන්න පුළුවන්
    වැල්ලවයෙන් ඕනේ නම් කොස්ලන්ද හරහා හපුතලේ යන්න පුළුවන් මේ රූට් එකේ උබට බබරකන්ද ඇල්ල, දියළුම බලාගන්න පුළුවන්
     
    Last edited:
    • Love
    Reactions: ilanganthilaka

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    train ake ghn alle bahina hithn innwnm ethnin bahala travel krna eka ganth aniwryn gdrdima plan ekak gahan yanna..podi ayath inna nisa..alle thanikra 3 wl mafia ekak tynne