ඇල්ල, හපුතලේ ට්‍රිප් එන අයට
dinushadre Well-known member Jul 3, 2013 987 172 83 Jul 6, 2020 #1 Attachments ඇල්ල, හපුතලේ .jpg 164.1 KB · Views: 122 Last edited: Jul 6, 2020 Reactions: tha123, EnIgma001, Lahiru120 and 1 other person
white cat Well-known member Jun 4, 2020 1,127 854 113 sri lanka Jul 6, 2020 #2 Bump Reactions: dinushadre
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Jul 6, 2020 #3 ube da? Reactions: dinushadre
dinushadre Well-known member Jul 3, 2013 987 172 83 Jul 6, 2020 #4 lasankandy said: ube da? Click to expand... Reactions: Candid-B
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Jul 6, 2020 #6 Bump එන්න කලින් කියන්නම්කො Reactions: dinushadre
Ghostdevil Active member Feb 4, 2017 394 234 43 Jul 6, 2020 #7 tell about price? Reactions: dinushadre
Candid-B Well-known member Apr 25, 2019 35,450 1 62,168 113 Mother Earth Jul 6, 2020 #9 නියමයි මචන්. උබේ කන්ටැක්ට් එක සේව් කර ගත්තා. ෂික් බන් උබ මේක මීට සතියකට කලින් දැම්මා නම්. ඔන්න ආයෙ අපිආවොත් ඉබට කෝල් කරලා තමයි එන්නෙ. Reactions: dinushadre
නියමයි මචන්. උබේ කන්ටැක්ට් එක සේව් කර ගත්තා. ෂික් බන් උබ මේක මීට සතියකට කලින් දැම්මා නම්. ඔන්න ආයෙ අපිආවොත් ඉබට කෝල් කරලා තමයි එන්නෙ.
M Mawathagama Well-known member May 5, 2016 7,159 4,027 113 Jul 7, 2020 #10 සුද්දෝ එද්දී ලංකාවේ උන්ව තඹේකට ගණන් ගන්නේ නෑ. නැතිවෙද්දී හරි ආදරෙයි. Reactions: SLK_sri, Thilina123 and dinushadre
dinushadre Well-known member Jul 3, 2013 987 172 83 Jul 7, 2020 #11 Ghostdevil said: tell about price? Click to expand... pm mr.Z said: pm ekk dapanko visthara Click to expand... Damma Candid-B said: නියමයි මචන්. උබේ කන්ටැක්ට් එක සේව් කර ගත්තා. ෂික් බන් උබ මේක මීට සතියකට කලින් දැම්මා නම්. ඔන්න ආයෙ අපිආවොත් ඉබට කෝල් කරලා තමයි එන්නෙ. Click to expand... ela
Ghostdevil said: tell about price? Click to expand... pm mr.Z said: pm ekk dapanko visthara Click to expand... Damma Candid-B said: නියමයි මචන්. උබේ කන්ටැක්ට් එක සේව් කර ගත්තා. ෂික් බන් උබ මේක මීට සතියකට කලින් දැම්මා නම්. ඔන්න ආයෙ අපිආවොත් ඉබට කෝල් කරලා තමයි එන්නෙ. Click to expand... ela
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Jul 7, 2020 #12 හපුතලේ කොයි හරියෙද මේ රෙස්ට් එක තියෙන්නේ. අපිට එන්න
Mr.Thor Well-known member Sep 26, 2011 5,401 3,775 113 Colombo Jul 7, 2020 #13 Nawathina places wala photos dapan.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Jul 7, 2020 #15 dinushadre said: Click to expand... ගාන කොහොමද??? තියෙන්නේ ඇල්ලේ ම ද එන්න ඉන්නේ ඊලග සතියේ
Sen-lu Well-known member Mar 13, 2019 13,724 34,225 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 7, 2020 #16 සුද්දො නැති හින්ද ඉස්සර වැද්දගන්න හොඳ නැති අඩුකුලේ සිංහල එවුන්ගෙ සල්ලි දැන් හොඳ වෙලා වගේ. (සමහර විට උඹ එහෙම නැතුව ඇති මම සාමාන්‍යයෙන් වෙන දේ කිව්වේ.)
සුද්දො නැති හින්ද ඉස්සර වැද්දගන්න හොඳ නැති අඩුකුලේ සිංහල එවුන්ගෙ සල්ලි දැන් හොඳ වෙලා වගේ. (සමහර විට උඹ එහෙම නැතුව ඇති මම සාමාන්‍යයෙන් වෙන දේ කිව්වේ.)
V vdlfernando Active member May 24, 2009 337 149 43 relluwa.com Jul 7, 2020 #18 බයික් එකක් ගන්න පුලුවන්ද රෙන්ට් එකට? දවස් 2කට වගේ?