මචන්ලා , අපි සෙට් එකක් එන මාසේ ඇල්ලෙ යන්න ඉන්නේ දවසක් නතර වෙන්න . කොල්ලෝ 5යි කෙල්ලෝ 6යි . අපේ උන්ට ආතල් එකටත් එක්ක උයාගෙන කන්න ඕනෙලු. එහෙම කරන්න booking එකේ තියන හොටෙල් එකක් සෙට් වෙන්නේ නෑ නේ. ඒක හින්ද අපි හොයන්නේ ගෙයක් හරි bunglow එකක් හරි. උබල දන්නා හරි , ගියපු හරි එහෙම place එකක් තියද ඇල්ල කිට්ටුව ? දන්නවනම් මට කියපන්කො , තියනවනම් contact no එකක් එවපන්කෝ .




