ඇල්වින් සහ rep හිගන්නා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ කවුද ඒ ? :rofl:
    reputation_neg.gif
    ඇල්වින් සහ rep හිගන්නා 05-02-2012 07:53 PM :P
    :shocked::nerd:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි ඇල්වින් බූට් එකක්වත් දුන්නද ඔචර මල ?
     
    මම තමා ඇලින් මේ ඩිල්ශා මගේ පරණ තරහා කාරියක් හෝ කාරයෙක්ද කොහෙද?...මොනවා කරන්නද මේකත් පරණ පවකට තමා...මම නම් නෙවේ ඩිල්ෂා අම්මපා...ඕන් දිවුරුවා....ඕන පරශ්නයක් තියෙනවනම් පිම් එකක් එවන්න...තැන්කූ ඩිල්ශා මගේ ගැන පෝස්ට් එකක් ඔයාගේ සියුමැලි දෑතින් ලිවුවාට....ඒ වගේම මගේ හැම පෝස්ට් එකකම මට බැනලා හරි රිප්ල්යි කලාටත් බොහෝම ස්තූතියි....