ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවේ. #BREAKING

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිවා හම්බවෙනවාමයි. පෙරදිත් කිවිවා වගේ අපිට බැ ⁣එහෙම පැන්ඩමික් එකකිනි වහගෙනම විතරක් බේරිලා ඉන්න. යම් කාලයදි සෙමින් උනත් ඔය සියලුම ලිනියේජ් ලංකාවට එනවා.
    ඉරහද වගේ විස්වාසයි
    ඕස්ට්‍රේලියාවට ගිය ලන්කාවේ එකෙක් ගිය දවසට පහුවදා කරපු ටෙස්ට් එකෙන් අදුනන් තියෙනවා ඉන්දියාවේ පෑතිරෙන ඩෙල්ටා වේරියන්ට් එක හෑදිච්ච එකෙක් කියලා. ඒ වුනාට ලන්කාවේ තාම කියන්නේ ඒ වේරියන්ට් එක අදුන ගන්නේ නිරෝධායන මධ්‍යස්තානයකදී විතරයි කියලා. එහෙම වෙන්න බෑ. හරි නම් ලන්කාවේ එවුන් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවෙන් විස්තර ගෙන්නගෙන ඒ රෝගියාගේ සන්චරණ ඉතිහාසය ආශ්‍රය කරපු අය ගෑන හොයලා බලන්න ඕනේ නේද?

    අනිත් දේ මම හිතන් හිටියේ ලන්කාවට තාම ඉන්දියාවේ ඉදන් ප්ලේන් එන්නේ නෑ කියලා.. බලනකොට එනවනේ.. මොනවද මේ වෙන්නේ
     
    • Like
    Reactions: Rankira

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴🔴 BREAKING NEWS
    නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද.

    රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිරෝධායන ඇඳිරි නිතිය පැනවිය යුතුද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ අදාල අංශ සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Rankira

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    මෙක ට solution එක vaccine එක buy කරන එක නෙමෙයි වගේ.

    Money invest කරන්න ඕන vaccine මෙහෙ develop කරන්න technology එක හදන්න level එකට

    නැත්තන් එක එක version වලට vaccine import කරලම සල්ලි යනවා යුද්ධ කරනවා වගේ.

    මිනිස්සු මැරෙන්න ගත්තම සැහෙන්න ප්‍රමාණයක්, එතකොට වත් නවත්තන්න වෙයි corruption එක රටේ. අන්තිමට ජීවිතේ බේරාගන්න ක්‍රමයක් නැති වෙයි මිනිස්සුන්ට මෙහෙම ගියොත්

    වැක්සින් මෙහෙ දිවලොප් නං කරන්න අමාරුයි විශේෂයෙන් එහෙම දිවලොප් කරන දෙයකට වඩා දෙවියන් ගැන විස්වාසේ තියං ඉන්න උන් එක්ක

    හොදම වැඩේ ඔය වැක්සින් එකක් ලංකාවේ ප්‍රොඩක්ෂන් කරන්න පටන් ගන්න එක

    කරප්ෂන් නං අන්තිම සිංහලයා වෙනකන් මැරිලා වැටුනත් නවතින්නේ නෑ මොකද ලංකාව ජන ශුන්‍ය උනත් මහ උන්ගේ අනාගතය සුරක්ෂිතයි දියණු රටක.

    ඊයේ පෙරේද සිංහලු කිහිපදෙනෙක් ගේ අදහස් දැනගැනීමෙන් පස්සේ නං හිතෙන්නේ
    ලංකාවේ අන්තිම එකාට කලින් එකා මැරිලා වැටුනාමත් ඉතුරු එකා මෙහෙම කියයි - ඌ මැරිලා වැටෙන්න හරි රටක් ඉතුරු උන එකම මදිද
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,121
    113
    Loading...
    දැන් නම් බඩුම තමයි සිංහලු. කාලකණ්නි දේශපාලුවො නිසා තමයි මේ හැමදේම.