ඕස්ට්‍රේලියාවට ගිය ලන්කාවේ එකෙක් ගිය දවසට පහුවදා කරපු ටෙස්ට් එකෙන් අදුනන් තියෙනවා ඉන්දියාවේ පෑතිරෙන ඩෙල්ටා වේරියන්ට් එක හෑදිච්ච එකෙක් කියලා. ඒ වුනාට ලන්කාවේ තාම කියන්නේ ඒ වේරියන්ට් එක අදුන ගන්නේ නිරෝධායන මධ්‍යස්තානයකදී විතරයි කියලා. එහෙම වෙන්න බෑ. හරි නම් ලන්කාවේ එවුන් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවෙන් විස්තර ගෙන්නගෙන ඒ රෝගියාගේ සන්චරණ ඉතිහාසය ආශ්‍රය කරපු අය ගෑන හොයලා බලන්න ඕනේ නේද?අනිවා හම්බවෙනවාමයි. පෙරදිත් කිවිවා වගේ අපිට බැ එහෙම පැන්ඩමික් එකකිනි වහගෙනම විතරක් බේරිලා ඉන්න. යම් කාලයදි සෙමින් උනත් ඔය සියලුම ලිනියේජ් ලංකාවට එනවා.
ඉරහද වගේ විස්වාසයි
මෙක ට solution එක vaccine එක buy කරන එක නෙමෙයි වගේ.
Money invest කරන්න ඕන vaccine මෙහෙ develop කරන්න technology එක හදන්න level එකට
නැත්තන් එක එක version වලට vaccine import කරලම සල්ලි යනවා යුද්ධ කරනවා වගේ.
මිනිස්සු මැරෙන්න ගත්තම සැහෙන්න ප්‍රමාණයක්, එතකොට වත් නවත්තන්න වෙයි corruption එක රටේ. අන්තිමට ජීවිතේ බේරාගන්න ක්‍රමයක් නැති වෙයි මිනිස්සුන්ට මෙහෙම ගියොත්
කොරෝනා ආවෙත් රටක් තිබුණු නිසා.කොරොණා හැදිලා මැරෙන්න හරි රටක් තියෙන්න එපැයි බන්