ඇලියන් 260 අලුත් ගනන්
මචන්ලා ඇලියන් 260 2010,2008 කලු හෝ සුදු එකක් G Grade nowana දැන් කීයක් වගේ වෙයිද ?

bump
2007 37k e dawasswala mcn gann giyata passe kohomda danne na
bump
bump
bump
bump
BUMP
දැන් කොහොමද දන්නේ නෑ.
අයවැයෙන් ඉතින් අලුත් එව්වාට බදු ගැහුවට පරණ ඒවත් වැඩි වෙනවා නේ.
41 a Kiyanne nehh ??39 ---- 42

Bump
bump
මත් මෙ දවස් ව්ල වහන හොයන්වා බන් එත් අපේ කිරියේ යාලුවෝ හරියට දෙයක් කියන්නේ නැහැ, කරනන් තියෙන්නේ හොදම දේ එක්කො රත්තරන් ගෙන් කෙලින්ම අහනවා නැත් නම් උබට ඔන මොඩල් එකේ ඔප්ශන් වලට බෙදලා නෙට් එකේ සයිට් වල තියෙන එවා වර්ශෙන් එක්ක කොලෙක ගනන් ලියාගෙන අයිඩියා එකක් අරන් පත්තරෙත් බලලා, කාර් සෙල්වලත් බලලා ඊට පස්සෙ උබට හිතෙයි ඇවරෙජ් යන ගනා ඊට පස්සෙ බය නැතුව උබේ ගානට ඉල්ලන්න දෙන හරි නොදෙන්න හරි

මොකක්ද මචන් උබ හොයන වාහනේ. ??ඔව් බන්ස්.මොනා කරන්නද නේද ?මොකක්ද මචන් උබ හොයන වාහනේ. ??
මත් මෙ දවස් ව්ල වහන හොයන්වා බන් එත් අපේ කිරියේ යාලුවෝ හරියට දෙයක් කියන්නේ නැහැ, කරනන් තියෙන්නේ හොදම දේ එක්කො රත්තරන් ගෙන් කෙලින්ම අහනවා නැත් නම් උබට ඔන මොඩල් එකේ ඔප්ශන් වලට බෙදලා නෙට් එකේ සයිට් වල තියෙන එවා වර්ශෙන් එක්ක කොලෙක ගනන් ලියාගෙන අයිඩියා එකක් අරන් පත්තරෙත් බලලා, කාර් සෙල්වලත් බලලා ඊට පස්සෙ උබට හිතෙයි ඇවරෙජ් යන ගනා ඊට පස්සෙ බය නැතුව උබේ ගානට ඉල්ලන්න දෙන හරි නොදෙන්න හරි
මගෙ කලින් 121 එකක් තිබ්බේ මට ඔන වුනේ හයිබ්රිඩ් එකක් ගන්න අනේ මන්දා බන් ප්රියස් පරණ එවා හොද නැහැල්ලු , ඉතින් 35 කට 38 කට ගන්න තියෙන්නේ ඇක්සියෝ පරණ 2008 එක්ක හරි ඇලියොන් පරණ එකක් හරි හොයන්න වෙන්නේ උබේ අයිඩියා එක මොකක් ද හොන්ඩා ෆිට් ඇක්වා අරන් වැඩක් තියෙනවාද ?

Machan Allion 240 eka durata kochchara thel karanawada??
Aqua ganin yako.Three Wheel Engima wage.Shed ekak lagin giya letre 2k 3k wadinawa.![]()