ඇලියන් 260 අලුත් ගනන්

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඇලියන් 260 අලුත් ගනන්

    මචන්ලා ඇලියන් 260 2010,2008 කලු හෝ සුදු එකක් G Grade nowana දැන් කීයක් වගේ වෙයිද ? :eek::eek::eek::eek:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් කොහොමද දන්නේ නෑ.
    අයවැයෙන් ඉතින් අලුත් එව්වාට බදු ගැහුවට පරණ ඒවත් වැඩි වෙනවා නේ.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    2007 37k e dawasswala mcn gann giyata passe kohomda danne na

    Tx Machan ! dan ehenam 40k wath wei neh...

    දැන් කොහොමද දන්නේ නෑ.
    අයවැයෙන් ඉතින් අලුත් එව්වාට බදු ගැහුවට පරණ ඒවත් වැඩි වෙනවා නේ.

    අය වැයට කලින් දවසේ හයිබ්‍රිඩ් වලට මොනවා හරි රූල් එකක් ගැහැව්වද ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මත් මෙ දවස් ව්ල වහන හොයන්වා බන් එත් අපේ කිරියේ යාලුවෝ හරියට දෙයක් කියන්නේ නැහැ, කරනන් තියෙන්නේ හොදම දේ එක්කො රත්තරන් ගෙන් කෙලින්ම අහනවා නැත් නම් උබට ඔන මොඩල් එකේ ඔප්ශන් වලට බෙදලා නෙට් එකේ සයිට් වල තියෙන එවා වර්ශෙන් එක්ක කොලෙක ගනන් ලියාගෙන අයිඩියා එකක් අරන් පත්තරෙත් බලලා, කාර් සෙල්වලත් බලලා ඊට පස්සෙ උබට හිතෙයි ඇවරෙජ් යන ගනා ඊට පස්සෙ බය නැතුව උබේ ගානට ඉල්ලන්න දෙන හරි නොදෙන්න හරි
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මත් මෙ දවස් ව්ල වහන හොයන්වා බන් එත් අපේ කිරියේ යාලුවෝ හරියට දෙයක් කියන්නේ නැහැ, කරනන් තියෙන්නේ හොදම දේ එක්කො රත්තරන් ගෙන් කෙලින්ම අහනවා නැත් නම් උබට ඔන මොඩල් එකේ ඔප්ශන් වලට බෙදලා නෙට් එකේ සයිට් වල තියෙන එවා වර්ශෙන් එක්ක කොලෙක ගනන් ලියාගෙන අයිඩියා එකක් අරන් පත්තරෙත් බලලා, කාර් සෙල්වලත් බලලා ඊට පස්සෙ උබට හිතෙයි ඇවරෙජ් යන ගනා ඊට පස්සෙ බය නැතුව උබේ ගානට ඉල්ලන්න දෙන හරි නොදෙන්න හරි

    ඔව් බන්ස්.මොනා කරන්නද නේද ? :):):) මොකක්ද මචන් උබ හොයන වාහනේ. ??
     
    මගෙ කලින් 121 එකක් තිබ්බේ මට ඔන වුනේ හයිබ්‍රිඩ් එකක් ගන්න අනේ මන්දා බන් ප්‍රියස් පරණ එවා හොද නැහැල්ලු , ඉතින් 35 කට 38 කට ගන්න තියෙන්නේ ඇක්සියෝ පරණ 2008 එක්ක හරි ඇලියොන් පරණ එකක් හරි හොයන්න වෙන්නේ උබේ අයිඩියා එක මොකක් ද හොන්ඩා ෆිට් ඇක්වා අරන් වැඩක් තියෙනවාද ?
     
    හොන්ඩා නම් මගේ වැඩි පැහැදීමක් නෑ මචන්.ඇක්සියෝ පරන එක නම් ගන්න එපා පුතේ ඒකේ ලක්ශය පැන්නම ගියර් බොක්ස් යන සහ ඩැශ් බොර්ඩ් එක පැලෙන සීන් එකක් තියෙනවා.බලාගෙන.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මගෙ කලින් 121 එකක් තිබ්බේ මට ඔන වුනේ හයිබ්‍රිඩ් එකක් ගන්න අනේ මන්දා බන් ප්‍රියස් පරණ එවා හොද නැහැල්ලු , ඉතින් 35 කට 38 කට ගන්න තියෙන්නේ ඇක්සියෝ පරණ 2008 එක්ක හරි ඇලියොන් පරණ එකක් හරි හොයන්න වෙන්නේ උබේ අයිඩියා එක මොකක් ද හොන්ඩා ෆිට් ඇක්වා අරන් වැඩක් තියෙනවාද ?

    Aqua ganin yako.Three Wheel Engima wage.Shed ekak lagin giya letre 2k 3k wadinawa.
    :P
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අඩුම තරමේ 23කට වගේ ශෙප් ද ? ඇලියන් බේසික් 260 2008 වගේ එකක් . ?