

Contractor kenek allaganna..oninam contact ekak dennam..
Aluminium badu tika oya Alumex wage place ekakin purchase karala gedarata gennella denna..ethakota hari..
baduth ekkama wede karanna dunnoth transport, time anan manan serama oyata thamai add wenne..anna ekai gana wedi![]()
මට ඇලුමිනියම් ජනෙල් හදාගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකෝ මහරගම කොට්ටාව පැත්තෙන්
කරපු වැඩ තියනව නම් ඒවයි පොටෝස් දාන්න පුලුවන් නම්

මට ඇලුමිනියම් ජනෙල් හදාගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකෝ මහරගම කොට්ටාව පැත්තෙන්
කරපු වැඩ තියනව නම් ඒවයි පොටෝස් දාන්න පුලුවන් නම්
number ekak tiyanwa nam ewannako. ooka hadanna loku welawak yanne nadda
මගේ ගෙදර ජනෙල් හදාගත්තේ කොට්ටාවේ තැනකින්.
කොට්ටාව මාකුඹුරේ බෝ ගහ ලඟින් මාලබේ පාර පැත්තට හැරුන ගමන්ම තියෙන කඩ පේලියේ තියෙන 2 වෙනි හරි 3න් වෙනි කඩේ.
පොරගේ වැඩත් හොඳයි. ගණනුත් සැර නෑ.
ගිහින් කතා කරලා බලන්න.
Hode ekkt diyan mcn mm room ekk door ekk hai kri katha krl wedk ne