කවි ලියන අතරේ මේ විදියෙ අළුත් දෙයක් කරන්න හිතුනු එක ගැන නම් හරිම සතුටුයි ඩොලී 
මෙයාගෙ පවුල් පසුබිම ගැන
ජීවත් උණ වටපිටාව ගැන මට(සහ උනන්දු වෙන හැමෝටම) පොඩ්ඩක් කියන්න බැරිද රොන් අයියෙ
මොකද ශ්‍රෙෂ්ඨ චරිත බොහෝමයකට පන්නරය,මඟපෙන්වීම ලැබෙන්නෙ තමන් ජීවත් වෙන වටපිටාව,ඇසුරු කරන පුද්ගලයන්ගෙන් කියන එක මම තදින්ම අදහන කෙනෙක්

නංගියා කරපු මේ අලුත් අත්හදා බැලීම කොච්චර නම් අගේද???
කවි, නිර්මාන කරන අපේ මේ තරුන පරම්පරාවට මේ වගේ ඉතා ශ්‍රේෂ්ඨ චරිතාපදානයක් ගැන අවබෝධයක් ලබා දීම හා ඔහුගේ කෘති පරිශීලනය කරන්නට ඔවුන්ව පෙලඹවීමට ගත් උත්සාහයට ......
අවාසනාවකට ඔහුගේ විවාහ දිවියේ පටලැවිලි නිසා සිත් තැවුලින් සිටි මෙම තරුන මහා නිර්මානකරුවාට අකාලයේ ජිවිතයෙන් සමු දෙන්න සිදුවුනා....

Last edited: