< ඇලෙක්සැන්ඩර් පුෂ්කින් >

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවි ලියන අතරේ මේ විදියෙ අළුත් දෙයක් කරන්න හිතුනු එක ගැන නම් හරිම සතුටුයි ඩොලී :)

    නං‍ගි‍යා‍ ක‍ර‍පු‍ මේ‍ අ‍ලු‍ත්‍ අ‍ත්‍හ‍දා‍ බැ‍ලී‍ම කො‍ච්‍ච‍ර‍ න‍ම්‍ අ‍ගේ‍ද‍???

    ක‍වි‍, නි‍ර්‍මා‍න ක‍ර‍න අ‍පේ‍ මේ‍ ත‍රු‍න‍ ප‍ර‍ම්‍ප‍රා‍ව‍ට මේ‍ ව‍ගේ‍ ඉ‍තා‍ ශ්‍රේ‍ෂ්‍ඨ ච‍රි‍තා‍පදා‍න‍යක්‍ ගැ‍න අ‍ව‍බෝ‍ධය‍ක්‍ ල‍බා‍ දී‍ම‍ හා‍ ඔ‍හු‍ගේ‍ කෘ‍ති‍ ප‍රි‍ශී‍ල‍න‍ය‍ ක‍ර‍න්නට ඔ‍වු‍න්‍ව පෙ‍ලඹවී‍මට ග‍ත්‍ උ‍ත්‍සා‍හ‍ය‍ට‍ ......

    අ‍වා‍ස‍නා‍ව‍ක‍ට ඔ‍හු‍ගේ‍ වි‍වා‍හ දි‍වි‍යේ‍ ප‍ට‍ලැ‍වි‍ලි‍ නි‍සා‍ සි‍ත්‍ තැ‍වු‍ලි‍න්‍ සි‍ටි‍ මෙ‍ම ත‍රු‍න‍ ම‍හා‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ට අ‍කා‍ලයේ‍ ජි‍වි‍ත‍යෙ‍න්‍ ස‍මු‍ දෙ‍න්න සි‍දු‍වු‍නා‍....

    මෙයාගෙ පවුල් පසුබිම ගැන
    ජීවත් උණ වටපිටාව ගැන මට(සහ උනන්දු වෙන හැමෝටම) පොඩ්ඩක් කියන්න බැරිද රොන් අයියෙ :)
    මොකද ශ්‍රෙෂ්ඨ චරිත බොහෝමයකට පන්නරය,මඟපෙන්වීම ලැබෙන්නෙ තමන් ජීවත් වෙන වටපිටාව,ඇසුරු කරන පුද්ගලයන්ගෙන් කියන එක මම තදින්ම අදහන කෙනෙක් :D
     
    Last edited:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ආදරය හරිම පුදුමාකාරයි කියන්නේ ඕකයි........
    ඒකට මිනිසෙක් වෙනස් කරන්නේ හරිම පුදුම විදියට.......
    Alexander Pushkin ගැන විස්තරයට ස්තුතියි......
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    rasika ayyage katawey anthragathaya visistai.. "sanwedi minissu mey loketa galepenne nam na.. mokada a minissu marunoth marenney hitey amaruwen.. stutui saho.. oba adahaswalata.. sahena watina kiyamank meka...

    minu nangitath godak stutui.. mey wagey watina.. post ekak dammata.. good luck u all!!!


    හුගාක් ස0වේදී මිනිස්සු ජීවත් වෙන්නේ හදවතින්මයි අයියේ.
    දෙයක් විදින්නෙත් හදවතිමයි...
    ඒ වගේ අයට ආයුශ අඩුයි කියන්නේ ඒකට වෙන්න ඇති...

    ගොඩාක් ස්තුතී ඔයාගෙ අදහසට :)
     

    Samdpth

    Member
    Dec 29, 2007
    734
    6
    0
    in muted sky
    man meyage keti katha nam kiyawala thiyanawa meeta awrudu 3 withara kalin.potha hoyala ayemath kiywanna one,pothe nama ''Great Russian Short Stories'' thanx



    ''
     
    ඉස්සෙල්ලාම කියන්න ඔනෙ ඔයාගෙ මේ අදහස ගොඩාක් හොද වටිනා අදහසක්.ගොඩක් දෙනෙක් කවි රසවින්දට එවගෙ අතීතය,මුල් කවි කොහොමද බිහිවුනේ කවුද ඒව නිර්මානය කලේ කියන එක දන්නෙ නෑ.එක නිසා ඔයා කරන්න හදන මෙ දේ ගොඩාක් වටිනාකමක් ඇති දෙයක්.මම නම් පුශ්කින් ගැන වැඩිය දන්නෙ නැ එත් ඔයා මෙ නිර්මානය මට හදන්න දුන්න වෙලාවෙ තමා මම එයා ගැන ගොඩක් දේවල් දැනගත්තෙ ඔයාගෙ නිර්මානය හරහා. මෙවගේ තව හොද නිර්මන වලට යන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියල පතනව මිනු!:love::love::love:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    athha.. godk sthuthi doly akkata.. sawata kawi luwata igana ganna godak daywal tiyanawa kiyala dan therenawa... hmmm thwadayak ATTHATAMA UNMANTHAKAYEK WAGE ADARE KARADI OONAMA KENEK KAVWIYEK WAYNNA PULUWAN... MAMA HITANNE MATATH UNEE EKAMAI...


    බොහොම ස්තූතියි
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කවි ලියන අතරේ මේ විදියෙ අළුත් දෙයක් කරන්න හිතුනු එක ගැන නම් හරිම සතුටුයි ඩොලී :)



    මෙයාගෙ පවුල් පසුබිම ගැන
    ජීවත් උණ වටපිටාව ගැන මට(සහ උනන්දු වෙන හැමෝටම) පොඩ්ඩක් කියන්න බැරිද රොන් අයියෙ :)
    මොකද ශ්‍රෙෂ්ඨ චරිත බොහෝමයකට පන්නරය,මඟපෙන්වීම ලැබෙන්නෙ තමන් ජීවත් වෙන වටපිටාව,ඇසුරු කරන පුද්ගලයන්ගෙන් කියන එක මම තදින්ම අදහන කෙනෙක් :D


    බොහොම ස්තූතියි .....:)
    ඇත්තටම මමත් රොන් අයියගෙන් තවත් විස්තර බලාපොරොත්තු වෙනවා. මමත් දැනගන්න කැමත්තෙන් එන්නේ එයාගේ බාල කාලය ගන එහෙම. පොතක් හම්බ උනා. එත් එකේ තියෙන්නෙ දරුනු ඉන්ග්‍රීසි. තේරුම් ගන්න ටිකක් අමාරුයි.....
    රොන් අයියගේ කාර්යබහුල ජීවිතෙන් ටිකක් අපි හොරකම් කරමු මේ වැඩේ වෙනුවෙන්...මම හිතනවා රොන් අයිය අපිට උදවු කරාවි කියලා:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආදරය හරිම පුදුමාකාරයි කියන්නේ ඕකයි........
    ඒකට මිනිසෙක් වෙනස් කරන්නේ හරිම පුදුම විදියට.......
    Alexander Pushkin ගැන විස්තරයට ස්තුතියි......

    ස්තූතියි අදහසට ....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    man meyage keti katha nam kiyawala thiyanawa meeta awrudu 3 withara kalin.potha hoyala ayemath kiywanna one,pothe nama ''Great Russian Short Stories'' thanx



    ''

    Kavith kiyawala balanna....
    harima apuru kavi nirmana thiyenawa...:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉස්සෙල්ලාම කියන්න ඔනෙ ඔයාගෙ මේ අදහස ගොඩාක් හොද වටිනා අදහසක්.ගොඩක් දෙනෙක් කවි රසවින්දට එවගෙ අතීතය,මුල් කවි කොහොමද බිහිවුනේ කවුද ඒව නිර්මානය කලේ කියන එක දන්නෙ නෑ.එක නිසා ඔයා කරන්න හදන මෙ දේ ගොඩාක් වටිනාකමක් ඇති දෙයක්.මම නම් පුශ්කින් ගැන වැඩිය දන්නෙ නැ එත් ඔයා මෙ නිර්මානය මට හදන්න දුන්න වෙලාවෙ තමා මම එයා ගැන ගොඩක් දේවල් දැනගත්තෙ ඔයාගෙ නිර්මානය හරහා. මෙවගේ තව හොද නිර්මන වලට යන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියල පතනව මිනු!:love::love:


    මුලින්ම ඔයාට ගොඩාක් පින් මට මේ වගේ ලස්සනට කරලා දෙනවට...එවායින් ලැබුන ආලෝකය නිසා තමයි මගේ නිර්මාණ හැඩ උනේ.:love::love:

    දැන් ඔයා මට එවා නිවැරදිව කියලා දෙනවා. ඔයාතරම්ම බැරිඋනත්...උත්සාහ කරන්නම්...
    පුෂ්කින්ගේ කතා කියවලා බලන්න කසුන් අයියේ. හරිම ලස්සනයි...
    හොඩාක් ස්තූතියි ඔයාගේ අදහස් වලට:love::love:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    oyala okkolamatama godak tnx... mokada mama asawen kiyewwa mee thread 1ka.api dannathi deyak, harima watinawa Doly maa tread 1ka patan gatthata.

    mata godak sathutui mokada kalekata passe EK 1kee wadagath tread 1kak kiyewwa.mee wage tread tamai EK 1kata oni karanne.Tnx again Doly and others
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ගොඩක් ස්තුතියි නංගි...අනිත් හැමෝටමත් ස්තුතියි විස්තර ලබා දුන්නට...



    ඔයාටත් ගොඩාක් ස්තුතියි නුවන් අයියා නිර්මාණය අගය කලාට
     
    mama nam me maha nirmana karuwa gena melo deyak danne nea..........hebei den dannawa nona wage kenekda kiyala me nirmana karuwa..eth e alpayak pamanai .nangita bohoma pin mewani u nirmana kruwan gena ek biduwak ho sanituwan kirima gena.:D:D

    mulin kiuu paridi "hoda kaviyeku wanna nam unmaththakayelku wiya uthui"...........
    koi tharam apuru kiyamankda.api nirmanayak karanawanam eketama sama wedila innakota rasarasa then mathuwela enawa.athdekemen unath kawruth eka dannawane......:D:D

    methana eka deyak thiyenawa.poddak puluwannam hadanna balanna....:D:D
    සෞන්දර්යවදියෙක්.kiyala hari gessenna oni neada?.........:D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කවි ලියන අතරේ මේ විදියෙ අළුත් දෙයක් කරන්න හිතුනු එක ගැන නම් හරිම සතුටුයි ඩොලී :)

    Quote:
    Originally Posted by ronsilva
    නං‍ගි‍යා‍ ක‍ර‍පු‍ මේ‍ අ‍ලු‍ත්‍ අ‍ත්‍හ‍දා‍ බැ‍ලී‍ම කො‍ච්‍ච‍ර‍ න‍ම්‍ අ‍ගේ‍ද‍???

    ක‍වි‍, නි‍ර්‍මා‍න ක‍ර‍න අ‍පේ‍ මේ‍ ත‍රු‍න‍ ප‍ර‍ම්‍ප‍රා‍ව‍ට මේ‍ ව‍ගේ‍ ඉ‍තා‍ ශ්‍රේ‍ෂ්‍ඨ ච‍රි‍තා‍පදා‍න‍යක්‍ ගැ‍න අ‍ව‍බෝ‍ධය‍ක්‍ ල‍බා‍ දී‍ම‍ හා‍ ඔ‍හු‍ගේ‍ කෘ‍ති‍ ප‍රි‍ශී‍ල‍න‍ය‍ ක‍ර‍න්නට ඔ‍වු‍න්‍ව පෙ‍ලඹවී‍මට ග‍ත්‍ උ‍ත්‍සා‍හ‍ය‍ට‍ ......

    අ‍වා‍ස‍නා‍ව‍ක‍ට ඔ‍හු‍ගේ‍ වි‍වා‍හ දි‍වි‍යේ‍ ප‍ට‍ලැ‍වි‍ලි‍ නි‍සා‍ සි‍ත්‍ තැ‍වු‍ලි‍න්‍ සි‍ටි‍ මෙ‍ම ත‍රු‍න‍ ම‍හා‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ට අ‍කා‍ලයේ‍ ජි‍වි‍ත‍යෙ‍න්‍ ස‍මු‍ දෙ‍න්න සි‍දු‍වු‍නා‍....


    මෙයාගෙ පවුල් පසුබිම ගැන
    ජීවත් උණ වටපිටාව ගැන මට(සහ උනන්දු වෙන හැමෝටම) පොඩ්ඩක් කියන්න බැරිද රොන් අයියෙ :)
    මොකද ශ්‍රෙෂ්ඨ චරිත බොහෝමයකට පන්නරය,මඟපෙන්වීම ලැබෙන්නෙ තමන් ජීවත් වෙන වටපිටාව,ඇසුරු කරන පුද්ගලයන්ගෙන් කියන එක මම තදින්ම අදහන කෙනෙක් :D



    බොහොම ස්තූතියි .....:)
    ඇත්තටම මමත් රොන් අයියගෙන් තවත් විස්තර බලාපොරොත්තු වෙනවා. මමත් දැනගන්න කැමත්තෙන් එන්නේ එයාගේ බාල කාලය ගන එහෙම. පොතක් හම්බ උනා. එත් එකේ තියෙන්නෙ දරුනු ඉන්ග්‍රීසි. තේරුම් ගන්න ටිකක් අමාරුයි.....
    රොන් අයියගේ කාර්යබහුල ජීවිතෙන් ටිකක් අපි හොරකම් කරමු මේ වැඩේ වෙනුවෙන්...මම හිතනවා රොන් අයිය අපිට උදවු කරාවි කියලා:)


    පුෂ්කින්ගේ තාත්තා Sergei Lvovich රුසියාවේ වංශක්කාර පරම්පරාවකින් boyars (මෙහි තේරුම උතුම් කියන එකයි) පැවත එන්නෙක්..ඔහු සතුව පරම්පරාවෙන් යම් ප්‍රමාණයක වතු පිටි දේපල තිබුනද ඔහු සාර් රජය යටතේ සේවය කල රජයේ නිත්‍ය නොවන හමුදා නිලධාරියෙක්.. ඔහු එතරම් සල්ලි තිබුනු කෙනෙක් නොවේ..ඔහු හොඳින් අධ්‍යාපනය ලැබූවෙක්..ප්‍රංශ භාෂාව චතුර ලෙස කථාකල ඔහුත් ඉඳහිට කවි නිර්මාන කල කෙනෙක්..ඔහු සතුව ඉතා වටිනා ප්‍රංශ භාෂාවෙන් ලියැවුන ග්‍රන්ථ හා දාර්ශනික පොත් පත් රාශියකින් සමන්විත පුස්තකාලයක් ගෙදරම තිබුනා..ඒක ලොකු පිටුවහලක් වුනා පුංචි පුෂ්කින්ට කුඩා කාලයේ සිටම හොඳ පොත පත හා සාහිත්‍යය කෘතීන් පරිශීලනය කරන්න හා ඇසුරු කරන්න...පුංචි පුෂ්කින්ගේ සාහිත්‍යය රසය වඩවා ගැනීමේ මුල් අත්තිවාරම පටන් ගත්තේ ඔන්න ඔහොමයි...

    පුෂ්කින්ගේ අම්මා Nadezhda Ossipovna උගත් තරුනියක්. එයාට තිබුනේ උතුරු අප්‍රිකානු (ඉතියෝපියානු හා යුරෝපීය මිශ්‍රණයක)
    මුතුන් මිත්තන්ගේ සම්භවයක්. ඔවුන් එම රටවලින් රුසියාවට පැහැර ගෙන ඒම තුලින් රුසියාවේ සම්භවය ලබා ගත් අය.

    පුෂ්කින් අධ්‍යාපනය ලැබුවේ ඒ කාලයේ සුපිරි රජ දරුවන්ට වෙන්වු රුසියාවේ
    The Lycee කියන ඉහලම ස්කෝලේ.. ඒ ස්කෝලයට ගියේ රාජ්‍යය පාලනයට සම්බන්ධ වුවන්ගේ දු දරුවන් පමනයි..මුලු ස්කෝලයටම හිටියේ ලමයි 30 දෙනෙක් පමනයි..මෙම ස්කෝලයේ ඉගෙනීම හිමි වුනේ සාර් අධිරාජයාගේ පවුලේ හිතවත් අයට පමනයි. ස්කෝලය තිබුනේ සාර් අධිරාජයාගේ සුවිසල් රජ මැදුරට අල්ලපු වත්තේ.. සාර්වරුන්ගේ එකම අභිප්‍රාය වුනේ ඔවුන්ගේ දු දරුවන්ට පමනක් ඉහලම අධ්‍යාපනය ලබා දී අනාගතයේ රටේ ඉහලම උගතුන් හා පඬිවරුන් කරන්නට... මහා සුවිසල් තට්ටු හතරකින් යුත් ගොඩනැගිල්ලක පිහිටා තිබුන මෙම රාජකීය ස්කෝලයේ උඩ තට්ටුව සම්පුර්නයෙන්ම සිසුන්ගේ නවාතැන් සඳහා වෙන් කර තිබූ අතර පහත තට්ටු වෙන් කර තිබුනේ පන්ති කාමරවලට.. physics lab එකකට...පුස්තකාලයකට හා දේශන ශාලාවලට..පොඩ්ඩක් හිතල බලන්න 18 වැනි සියවසේ මේ පහසුකම් තියෙන ස්කෝලයක් කොහොම සුපිරි බවින් අණුන වෙන්න ඇද්ද??පසු කලෙක පුෂ්කින් ඔහුගේම වටිනා සාහිත්‍යය කෘති හා නිර්මාන වලින් සමන්විත ඔහුගේ පුස්තකාලය මේ ස්කෝලයට පරිත්‍යාග කලා ඉගෙන ගත්තු ස්කෝලයට කල ගුන සැලකීමක් වශයෙන්.....

    මේ ස්කෝලයට තම පුතාව ඇතුල් කරගන්න ප්‍රධානතම සුදුසුකම වුනේ පුෂ්කින්ගේ තාත්තාගේ වංශක්කාර පවුල් පසුබිම හා සාර් රාජ්‍යය තන්ත්‍රයේ හමුදාවක රදල වංශවත් ලොකු ලොක්කන්ගේ ලඟ ඇසුරයි..පුෂ්කින් පවුල එවකට අග හිඟකම් තිබුන පවුලක් වුනත් රුසියානු රදල වංශය ඔහුට පිහිටට සිටියා..බලන්න එදාත් රුසියානු අධිරාජ්‍යවාදය තුලත් නෑදැ හිතවත් සංග්‍රහය හා ලොකු ලොක්කන්ගේ දැන හැඳුනුම්කම් ලමයින් සුපිරි ස්කෝලවලට ඇතුල් කරගන්න උපයෝගී කරගෙන තියෙනවා.. අධිරාජ්‍යවාදී සමාජයක එහෙමත් නැත්නම් සුලු ධනේශ්වර සමාජයක අදටත් ඔය ගති එලෙසම භාවිතා කරනා අන්දම....

    පුෂ්කින් උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ඔහු එරට රජයේ සිවිල් සේවයට බැඳුනා...

    කුඩා කල සිට පටන් ගත් නිර්මානකරනය ඔහු දිගටම අත් නොහැර ඉදිරියටම ගෙන ගියා. ඔහුගේ නිර්මානවලට වැඩි හරියක් පාදක වුනේ ආදරයේ චමත්කාරයට වඩා ආදරය නිසා දුක් විඳින්නන්ගේ ජිවිතවල හැල හැප්පීම්...හා කටුක බවයි..

    දුක් විඳින ජනතාව අසාධාරණය හමුවේ කෙසේ නැඟී සිටිය යුතුද යන්න 90%ක් ඔහුගේ නිර්මානවල අන්තර්ගතය වුනා..පැවතුන සමාජ ක්‍රමය වෙනස් කල යුත්තේ කෙසේද යන්න ඔහුගේ නිර්මානවලින් වැඩිපුර කතා බහ කල නිසා 1820 ඇතිවු සිවිල් තරුන පිබිදීමේදී පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඔහුගේ නිර්මාන තහනම් කොට ඔහුව රුසියාවේ වෙනත් ප්‍රාන්තයකට පිටු වහල් කලා.. අනිත් හැමෝම සයිබීරියාවේ දුෂ්කර පලාත්වලට පිටුවහල් කරද්දී පුෂ්කින්ට පමනක් ලිහිල් දඬුවමක් පැනවුවා..බලන්න එතනත් රජයේ ලොකු හමුදා නිලධාරීන්ගේ සහයෝගයෙන් පුෂ්කින්ගේ තාත්තට පුළුවන් වුනා පුතාගේ දඬුවම ලිහිල් කර ගන්න..හරියට අද සමාජයේ අපේ ලොකු ඇමතිවරුන්ගේ පුත්තු වැරදි කලාම රටේ නීතියත් වෙනස් කරල ලැබෙන දඬුවමත් අවම කර ගන්නවා වගේ..

    පුෂ්කින් ඉතාම තරුන වියේදී (අවුරුදු 37 දී) මෙලොවින් සමු ගත්තා..

    ඔහුගේ රූමත් බිරිඳ හා සම්බන්ධ කමක් පැවැත්වු George d'anthes හා ඔහු ද්වන්ද සටනකට සහභාගීවුනා.. මෙය රුසියාවේ 18 වැනි හා 19 වැනි සියවස්වල බහුලව පැවති කැරැලි තමන් විසින්ම විසඳා ගන්නා මාරාන්තික සටන් අභියෝග ක්‍රමයක්..

    තමන්ට නින්දාවක් අවමානයක් තම බිරිඳ නිසා ලැබෙනවානම් බිරිඳ හා ඇසුරු කරනා අනිත් පුරුෂයාට අභියෝග කිරීමක් කරන්න පුළුවන් මාරාන්තික ආයුද භාවිතා කරමින් කරනා ද්වන්ද සටනකට. ඒක හඳුන්වන්නේ Duel කියලයි..

    ඉතින් අවාසනාවකට මෙම ද්වන්ද සටනේදී අනිත් තැනැත්තා ඉස්සර වීම නිසා තරුන පුෂ්කින්ට මෙලොවින් සමු ගන්න සිදුවුනා.. George d'anthes මේ සටනින් තුවාල ලබා දිවි බේරා ගත්තා...

     
    Last edited:

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Ithin api mechchara Pushkin gena katha kala eke, mata hithenawa pushkin ge peom ekak lassnata sinhalata pariwarthanaya kaloth narakada kiyala? Aththatama mata nam welawa nathi nisa, e wage loku wadakata atha gahanna amaruy... eth mamath try ekak dennam... ithin mama wiwurtha aradhanayak karanawa hamotama, Pushkin kaviyak sinhalata naganna... bohomayak ohuge kavi itha deerga ewa nisa, thamanta honday kiyala hithena kotasak thoragena karanna puluwan.... api hamoma mechchara Pushkin gana katha karapu eke, suluwen hari thamanta haki pamanin ehema deyak kaloth honday kiyala mata hithuna.... mokada kiyanne?? Me thread eka patan aran maga penwapu Doly sahodariyatama mama aradhana karanawa is issellama, kaviyak sinhalata naganna...
     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    what a GREAT topic Cutee...
    a rare topic
    wow.......

    I AM FEELING VERY VERY HAPPY AND PROUD

    TO BE READING THIS TOPIC HERE...


    To be very frank, I dont know anything about Pushkin nor any other poets

    I have not read any of their poems.

    But this gave me an urge to taste Pushkin more and more...


    also a BIG THNAKING for RON for expreessed about this persons

    Cutee once again you made us satisfied with yu great work

    Keep it up
    SUPERB
     

    florealworld

    Member
    May 21, 2008
    1,295
    3
    0
    Nangi..........oyata mathakai athine mama kiwwa......mage "Rasa Katha" kiyala pothaka thiyena "Alexander Pukin" ge kaviyak gana...........?
    me thiyenne e kaviya..........

    2dakr35.jpg


    florealworld - sachith*****
    2009/09/30*****