ඇලෝෂියස් ගේ චැනල් එක

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
    සියත ටීවී
    වර්ණම් ටීවී
    සියත එෆ්.එම්
    කිස් එෆ්.එම්.

    තව ජනයුගය පත්තරේ....

    ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......

    ref to
    http://voa.lk/

    mun ETI finance ekatth atah gahaida. ekath swarnawahini thiyena set ekagema neda?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මෙන්න මේක අනිවාර්යෙන් වෙන්න ඕන....
    මේ සියළු ම රූපවාහිනී,ගුවන් විදුලි නාලිකා,පත්තර, ගොසිප් සයිට් වර්ජනය කරන්න මිනිසුන් මෙහෙයවන්න ඕන.....
    නමුත් මෙන්ඩිස් කොම්පැනියෙ අරක්කු අපේ මිනිස්සු වර්ජනය කරයි ද කියල නං සැකයි. මෙන්ඩිස් මද්‍යසාර ඉහල ප්‍රමිතියක් තිබ්බා බ්‍රයන් ඒකනායක මහත්මයා ප්‍රධාන ලිකර් ටේස්ටර් වෙලා ඉන්දෙද්දී සහ මෙන්ඩිස් පවුල විසින් ආයතනය පාලනය කරද්දී. මුං නං පිටරටින් ස්පාක ස්ප්‍රීතු ගෙනත් කලවං කරල විකුනයි වල් නොට්ටි ගෙ පුතාලා.......:angry:

    වැඩක් නැහැ අයියේ, ලංකාවෙ එවුන්ට හැම දේම මතක සතියයි.
    බොන කේස් නම් අපේ අයියලා වර්ජනය කරන්නේ නෑනේ :no:
    හරි විපක්ෂයක් තියෙනව නම් එහෙම වර්ජනයකට ජනතාව මෙහෙයවන එක සුළු දෙයක්. සොශල් මීඩියා හරියට මෙහෙයවන්න පුලුවන් එකෙක් නැහැ ඔතන.
    මෙච්චර පොඩි රටත් අවුරුදු 70ක් ඇතුලත හදාගන්න බැරි නම් මුන් කවමදාක වත් මේක ගොඩ ගන්නේ නෑ.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    377
    83
    මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
    මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
    පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......:angry:

    පොන්න මෛත්‍රී හැඳිගෑවිලා පල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
    සියත ටීවී
    වර්ණම් ටීවී
    සියත එෆ්.එම්
    කිස් එෆ්.එම්.

    තව ජනයුගය පත්තරේ....

    ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......

    ref to
    http://voa.lk/
    ස්වර්ණවාහිනිය විකුනන්න තරන් EAP එක මෝඩ වෙයිද :oo: උන්ගේ නම ගෙනියන්න දවස පුරා හොරනෑ ගහන්නෙ ඕකෙන් නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    obata-sathutuida-dan-ruwan-hettiarachchi.jpg
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    harima dukayi ban
    kenthida lajjawak da dukak da kiyanna theren nha
    minissunta bath katak kanna widiyak naha ai en hama ekama apita kelawanne

    minissunge salli hora kapu hama desapaluwekutama wunge henchayiyanta hena hathama wadiyan me karana aparada walata
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
    මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
    පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......:angry:

    Sirma kathwa eka nm Eduction loan 14% krla dn... :angry::angry::angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
    මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
    පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......:angry:
    අපි බිස්නස් කරනවද නැද්ද උන්ට වැඩක් නෑ බන්, උන් හත්මුතු පරම්පරාවම ගොඩ. :growl::growl::growl:
    මේකේ ඉන්න හරක් මහින්ද ඇවිත් බැදුම්කර හොරු අල්ලලා අපහු සල්ලි ගෙයි කියල හිතල ඉගාව පර මහින්දට ගහනවා, ඊට පස්සේ ඉතින් බැසිල්-නාමල් නාටකය මේ දේම කරනවා. හැබැයි කවදාවත් තෝරු මෝරු අල්ලන්නේ නෑ...:baffled::baffled::baffled:
    අපේ මෝඩ මිනිස්සු හැමදාම සිංගප්පුරු හීනෙ මතක් කර කර ලෙව කක ජිවත් වෙනවා.:D