ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    ලෝකේ පුරාම තියෙන නාවික ආරක්ෂක සේවා 175 ක් අතුරින් තමයි මේක තෝරල තියෙන්නේ....
    ඔය කියන විදියට රු 25000 කට ගන්න පුලුවන් ලිස්ට් එකක් නෙවෙයි .......
    එහෙම සම්මාන දීල මාට්ටු උනොත් ඔය දුන්න උන්ට බඩු පැකට්....
    එක එකා හිතේ දුකට කියන කතා මේකේ දාලා නොන්ඩි නොවී හිටපන්...

    2500 යි කිව්වේ උදාහරණයක් උබල බලන්නේ ඇගිල්ල දිහා විතරනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113


    :lol::lol::lol::lol::lol:
    සිකුරිටි? හයියෝ... ඔය කඩේ යන තරමට සිකුරිටි ඇද්ද? අමාත්‍යංශසම්බන්ධිකරණ ලේකම් කමක් වත් ඉල්ලගනින්

    හා මචන් උබට දේවාලයක් ගාව සාප කරන ජොබ් එකක් set කරලා දෙන්නද ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2500 යි කිව්වේ උදාහරණයක් උබල බලන්නේ ඇගිල්ල දිහා විතරනේ

    හයියා් ඔයා නාගන්න තරමක්.... මම කීවේ ඇවන්ගාඩ් වගේ සිය දහස් ගුණයක් ප්‍රොපටිස් තියෙන ආරක්ෂක සේවා ඔය ලිසිට් එකේ ඉන්නවා.... උයා කියන විදියට ඔය සම්මානේ සල්ලි වලට ගන්න පුලුවන්නම් ඒ කම්පැනි වලට ඒක නතින්.... ඒත් මෙතනදි බලල තියෙන්නේ එක් එක් සමාගම්වල සක්සස් රෙකෝඩ්.... දැන් බොලාට තේරෙනවද?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මෙතන ප්‍රශ්නෙ ඇවන්ට්ගාඩ් එක හොයපු සල්ලි ප්‍රමාණය නෙවෙයිනෙ.නාවික හමුදාවට එන්න තිබ්බ බිස්නස් එකක් ඇවන්ට්ගාඩ් එකෙන් කරගෙන යාම. ඕක මුල ඉඳලම නාවික හමුදාව කරගෙන ගියානම් ඒ සල්ලි හමුදාවටනෙ. :confused: