ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ගස්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හිංසක මනුස්සයෙක්ට බොරුවට වැරදි පටවල අසරණ කරා. සත්‍ය ජයගන්නවා කවදාහරි.. නැද්ද නකමුරා...? ජෙපි ගු ඇන පියොන්ට රිදිල්ල ඩබල් වෙලා ඇති. පෝට්සිටිය ඊයේ , අද මේක. :yes: හොද වැඩේ ඕකුන්ට. කොරෝන හැදිලා ඇදක් නැතිව බිම ඉන්න ඔනේ ඕකුන්.😅 2
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අපරාදේ ඕක උසාවියට කියන්න තිබ්බේ. එහෙනම් සෙට් එකම හිරේ දන්නා තිබ්බ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒක උසාවියට කියලා තමා නඩුව දැම්මේ..
    ඒ නඩුවෙන් තමා
    ඇවන්ට් ගාඩ් කම්බා හොරා
    වැලිකඩ ගිහින් දුමින්ද එක්ක චිකන් කෑලි කෑවේ මතක නැද්ද? 😆😆😆

    69 ලක්ෂෙ හරක් ට පින්සිද්ද වෙන්න නන්දරේ රජ වුණා.. කම්බා හොරු නිදහස් උනා. රට විකුණුණා..
    ගු ගඳ උහුලන්න බැරි උනත්..
    මැද මුලනේ කානු කුක්කෝ ටික
    කරති තවමත් බෙට්ටේ ගුණ ගායනා..😆😆😆
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    ඔය නඩු උන්ම දාගන්න එවද කොහෙද,ඊට පස්සෙ කියන්න පුලුවන්නෙ නිදොස් කොට නිදහස් කියල මාද්‍ය ඉස්සරහට ඇවිල්ල
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා. සල්ලි ටිකත් ආවේ ආණ්ඩුවට.
    දැන ගනීම පිනිස අහන්නෙ. නාවික හමුදාවෙන් දැන් ඔක හොන්දට කරගෙන යනව කියල තියෙන තැනක් පෙන්නනවද? කාගෙන් ඇහුවත් අර පත්තර කෑල්ලක් පෙන්නනව එච්චරයි. පැහදිලිව ඔක ගැන idea එකක් ගන්න තැනක් නැද්ද. නාවික හමුදාවෙන් කොහොමද කරන්නෙ වාර්ශිකව ප්‍රොෆිට් කියද වගෙ දේවල් in detail දන්නවද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන ගනීම පිනිස අහන්නෙ. නාවික හමුඩවෙන් දැන් ඔක හොන්දට කරගෙන යනව කියල තියෙන තැනක් පෙන්නනවද? කාගෙන් ඇහුවත් අර පත්තර කෑල්ලක් පෙන්නනව එච්චරයි. පැහදිලිව ඔක ගැන idea එකක් ගන්න තැනක් නැද්ද. නාවික හමුදාවෙන් කොහොමඩ කරන්නෙ වාර්ශිකව ප්‍රොෆිට් කියද වගෙ දේවල් දන්නවද?
    මොකක්ද ඔය කියන පත්තර කෑල්ල ? ඒක එවන්න. ඊට පසුව කතා කරමු.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මොකක්ද ඔය කියන පත්තර කෑල්ල ? ඒක එවන්න. ඊට පසුව කතා කරමු.
    මම ඔක ගැන කිපදෙනෙක්ගෙන්ම අහුවම උන් මට එවපු පත්තර කැල්ලක්. ඒක එෆ් බී එකේ එහෙම සැහෙන්න ශෙයා උනා. දැන්නම් මගෙ ගාව නෑ.

    ඒකවත් උබ දන්නෙ නැත්නම් උබ කොහොමද කියන්නෙ "ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා." කියල. මට data ගත්ත තැන විතරක් දෙන්න. මට දෙසපාලනයනම් වැඩක් නෑ මෙක ගැන හොයන්න interesting
     
    • Like
    Reactions: Spiderman.Ayya

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම ඔක ගැන කිපදෙනෙක්ගෙන්ම අහුවම උන් මට එවපු පත්තර කැල්ලක්. ඒක එෆ් බී එකේ එහෙම සැහෙන්න ශෙයා උනා. දැන්නම් මගෙ ගාව නෑ.

    ඒකවත් උබ දන්නෙ නැත්නම් උබ කොහොමද කියන්නෙ "ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා." කියල. මට data ගත්ත තැන විතරක් දෙන්න. මට දෙසපාලනයනම් වැඩක් නෑ මෙක ගැන හොයන්න interesting
    දැන් උබනේ මෙතන පත්තරයක් ගැන කියලා තියෙන්නේ. ඒක එවපන්. මොකද ඒක මගේ ගාව නැහැ කියලා ශේප් වෙන්නේ? ඉස්සෙල්ලා සාක්ෂි එවපන්. ඊට පස්සේ කතා කරමු. එහෙම නැතුව උබගේ හිතේ පහලවෙන හිතලු වලට රටක ආරක්ෂක හමුදාවන් භාවිතා කරන්න එපා.

    මොකද සේනාධිපතියගේ ගූ බෙට්ටක් කාලා උබ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි සමස්ථ නාවික හමුදාව එහෙම නැහැ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    :yes: :yes: :yes:අනිවර්යෙන් උන් මහ කාලකන්නි, ඒවගේම ගු ඇන් පි ගොන් බඩුත් ඕවට හුරේ දැම්ම, සිහල මිනිහෙක් දියුනු වෙනව දකිද්දි ගු ඇන් පි කාරයන්ගෙ ඇහේ කටු අනිනව වගේ දැන් ඔය දෙරණකාරය එක්ක එල්ලි එල්ලි දගලන ව්දිහ පේනවනෙ, අමු ඉරිසියාවෙන් දගලන්නෙ

    weapons ethilila ethillila number eka remove wenne khomada yako.
    ehema una nam ubalage ammage minissu athullana widiyata birth mark okkoma remove wela ethi
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් උබනේ මෙතන පත්තරයක් ගැන කියලා තියෙන්නේ. ඒක එවපන්. මොකද ඒක මගේ ගාව නැහැ කියලා ශේප් වෙන්නේ? ඉස්සෙල්ලා සාක්ෂි එවපන්. ඊට පස්සේ කතා කරමු. එහෙම නැතුව උබගේ හිතේ පහලවෙන හිතලු වලට රටක ආරක්ෂක හමුදාවන් භාවිතා කරන්න එපා.

    මොකද සේනාධිපතියගේ ගූ බෙට්ටක් කාලා උබ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි සමස්ථ නාවික හමුදාව එහෙම නැහැ.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ උබ කියන්නෙ. මොකද්ද බන් මගෙ හිතේ පහලවන හිතලු කිව්වෙ? මම උබගෙ මතයට කිසිම විරුද්ද දෙයක් කිව්වද? එහෙනම නෑ කිව්වද? මම අහන්නෙ සරලවම උබ කොහෙන්ද data ගත්තෙ කියල විතරයි?

    දැන් උබ මුලින්ම කියපු එක ගමු

    ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා. සල්ලි ටිකත් ආවේ ආණ්ඩුවට.

    එතකොට මම සරලව ඇහුවෙ මෙහෙම කියන්නෙ උබ ගාව තියෙන data මොනවද කියල? මට මෙච්චර කාලෙකට නාවික හමුදාව ගත්ත ලාබෙ ගැන සාක්ශියක් විදියට හම්බ උනෙ මම ඔය කියන පත්තරෙ තිබ්බ ලිපිය. දැන් උබ එහෙම ලිපියක්වත් දැකල නෑලු. ඉතින් මම සරලව අහන්නෙ උබ උඩ ප්‍රකාශය කරන්නෙ කුමන දත්ත පදනම් කරගෙනද කියල? සරලයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ උබ කියන්නෙ. මොකද්ද බන් මගෙ හිතේ පහලවන හිතලු කිව්වෙ? මම උබගෙ මතයට කිසිම විරුද්ද දෙයක් කිව්වද? එහෙනම නෑ කිව්වද? මම අහන්නෙ සරලවම උබ කොහෙන්ද data ගත්තෙ කියල විතරයි?

    දැන් උබ මුලින්ම කියපු එක ගමු

    එතකොට මම සරලව ඇහුවෙ මෙහෙම කියන්නෙ උබ ගාව තියෙන data මොනවද කියල? මට මෙච්චර කාලෙකට නාවික හමුදාව ගත්ත ලාබෙ ගැන සාක්ශියක් විදියට හම්බ උනෙ මම ඔය කියන පත්තරෙ තිබ්බ ලිපිය. දැන් උබ එහෙම ලිපියක්වත් දැකල නෑලු. ඉතින් මම සරලව අහන්නෙ උබ උඩ ප්‍රකාශය කරන්නෙ කුමන දත්ත පදනම් කරගෙනද කියල? සරලයි
    මොකක්ද ඔය කියන පත්තර කෑල්ල ? ඒක එවන්න. ඊට පසුව කතා කරමු
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මොකක්ද ඔය කියන පත්තර කෑල්ල ? ඒක එවන්න. ඊට පසුව කතා කරමු
    මම තාර්කිකකව අහන එකට දෙන්න උත්තර නෑ නේද? හිතලු නේද උබ කියෙව්වෙ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම තාර්කිකකව අහන එකට දෙන්න උත්තර නෑ නේද? හිතලු නේද උබ කියෙව්වෙ?
    මොකක්ද ඔය කියන පත්තර කෑල්ල ? ඒක එවන්න. ඊට පසුව කතා කරමු
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ගු ඇන් පි කාරයො ගොන්ජත් එක්ක එකතුවෙලා අටවපු බොරු නඩු තමයි ඔය දවස ගානෙ ගැලවෙන්නෙ, ඒ මනුස්සයගෙ බ්ස්නස් එකකට කෙලවල ඒක ඉන්දියාවෙ පරයන්ට අල්ල ගන්ඩ දීල මොනාව දන්නෙ නැ ගු ඇන් පි බඩු දිනා ගත්තෙ????මේවට උත්තර දෙන්ඩ එක බල්ලෙක් නැ..දැක්කෙ නැ වගේ ඉදි හැතිකරේ..
    මචන් සිරා කතාවක් කියන්නද? උබ කියන අදහස හරි වෙන්න පුලුවන් ..හැබැයි ගු එන් පී කෑල්ල දාපු ගමන් උබ ගෝතයෙක් ගානට වැටෙනවා..ඒ කියන්නේ තව කෙනෙකුට මඩ ගහල අවුස්ස ගන්න ආසාවෙන් ඉන්න එකෙක් වගේ...උබ ආයෙ ඔය වචනේ පාවිච්චි කරන හැම අවස්තාවකම මම උබටත් නමක් හදල කියනවා..හේතුව ෆෝරම් එකට ගැලපෙන් නෑ උබ ඔය කරන වැඩේ..එහෙනම් කොල්ලෝ මම උබට දාන නම කල්පනා කරන්න ගියා ඕන්...මම මේ ලංකාවෙ දැනට තියෙන මිනිස්සුන්ගේ සල්ලි හූරන් කන සියලුම පක්ශවලට අකමැති එකෙක්..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මොකක්ද ඔය කියන පත්තර කෑල්ල ? ඒක එවන්න. ඊට පසුව කතා කරමු
    මම අහන තර්කයට අදාලම නැති දෙයක් කියල පැනල යන්න ලැජ්ජ නැද්ද බන්? දන්න මිනිහෙක් මේ නූලට ආවොත් නාවික හමුදාවෙ ලාභය ගැන මම අහගන්නම්.