ඇවන්ගාර්ඩ් ගිවිසුම් ජනපති අහෝසි කරයි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    ඇවන්ගාර්ඩ් ගිවිසුම් ජනපති අහෝසි කරයි

    ඇවන් ගාර්ඩ් ගිවිසුම් අහෝසි කරමින් යහ පාලනය ක්‍රියාවෙන් ඔප්පු කරමින් එඩිතර තීරණයක් ගත් ඔබතුමාට අපේ උත්තමාචාරය
    :yes::yes::yes::yes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    සිදුවන්නට යන දේ බොහෝ අයට හොඳින් දැනේ!
    නාවික හමුදාවට අලුත් වගකීමක්, මෙය ඉටු කල හැකිද?
    ඔවුනට මෙය ඉටුකළ හැකිවුනත් නොහැකිවුනත් සිදුවන්නේ එකක්මය.
    තව මාස කිහිපයක් යනවිට අවශ්යි මුදල් සහ ප්රිතිපාදන මදිකමක් මොවුනට දැනෙනු ඇත.
    නොහොත් දැනෙන්නට හරිනවා ඇත.
    ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක් ද?
    මොවුන්ගේ මෙහෙයුමේ ඉතුරු කොටසයි.
    නාවික හමුදාවට මුදල් ප්රකතිපාදන නොමැති නිසා මෙය පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට පවරා දීම. ඔන්න කළු බලල, සුදු අලියා, තව මොක්කුද. සුදු කොක්කු ....
    රාජිත ගොයියා තමන්සතු සමාගමට අවස්ථාවක් ලබා ගනු ඇත. දැනට පිටියේ සැඟවී දඟලන මහරාජා ආයතනය ද මැදිහත්වනු ඇත.
    මේ අල්ලපනල්ලේ අහල පහල රටවලටද අවස්ථාව ලැබෙනු ඇත. අවි ගබඩා කිරීම වෙනත් රටකට යන්නටද යථා කාලයේදී හැකිවනු ඇත.

    මීට, ගොන්ජා සහ අතුරු මිතුරැ
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇහැ ගැටුනු හිතන්න දෙයක් ඇති කමෙන්ටු කිහිපයක්:

    වැඩේ නම් හොඳයි වගේ පේනවා. නමුත් පවතින ව්‍යාපාරයක් එකපාරටම අවලංගු කරන්න නීතිමය පදනමක් තියෙන්න ඕනි නේද? දැන් එහෙම නීතිමය පදනමක් තියනවද? එහෙම නැත්නම් කරන දෙයක් නැතිකමට මොකක් හරි කරන්න ඕනි නිසා අවලංගු කළාද? නිතිය ඉදිරියේ වැරදිකරු නොවුන සමාගමක ව්‍යාපර ඔහොම අවලංගු කරන එක වැරදි පුර්වාදර්ශයක්. ඉස්සරහට ආණ්ඩුවත් එක්ක තරහ සැම කෙනෙකුටම ඕක එන්ඩ ඉඩතියනවා. මේකද යහපාලනය?


    මේ ව්‍යාපාරයට ඇස ගසාගෙන සිටි ලංකාවේ සුප්‍රසිද්ධ රාජ ව්‍යාපාරිකයෙකු මින් ජයගෙන ඇති බව පෙනෙනවා.

    මෙච්චර කල් පොලිසියට, FCID එකට සොයාගන්න බැරිඋනු හොර ගනු දෙණු මේ මොහොතට මෙයාල සොයාගෙන. අර ඉස්සර ඇහුවේ පාරවල් ගහල තියෙන්නේ රත්රන් වලින්ද කියල ? අන්න ඒ වගේ වෙන්න ඇති මේකත් තීරණය කරන්න ඇත්තේ. අපි නොදන්නා රාජිත (රේ)

    නිකන්ම නාවික හමුදාවට පවරලා වහන්ඩ වගේ කල්පනාව. මෙච්චරකල් අැවන් ගාර්ඩ් හම්බ කරපු සල්ලි ගියේ කොහෙටද? රක්නා ලංකා අවි ආයුද කොහේ ලියාපදිංචි කරපුවද? මේවට උත්තර කෝ?(රේ)

    මේ වගේ ගැටළුසහගත ව්‍යාපාරයක් නාවික හමුදාවට ලබාදීම ගැන අවංකවම සතුටුවෙනවා. නමුත් මට පෙනෙන්නේ මෙතන තියෙන්නේ වෙන දෙයක් වගෙයි. මේ ආයතනය කවදාහරි කෑලි වලට කැඩුනත් මම පුදුම වෙන්නේ නැහැ.. මොකද මේ ශ්‍රී ලංකාවේ වැඩ අපි දන්නා නිසා. අනේ මන්දා ...! අපි පුංචි කාලේ කොහොම තිබුන වාසනාවන්ත රටක්ද මේ? (නි)

    අමතුවරුන් කිහිප දෙනෙකුගේ උවමනාවට අපේ අරටට විදෙස් විනිමය විශාල ලෙස ගෙනෙනා මෙවැනි වියාපාර විනාශ කරන්ඩ ලොකු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් මේ. නීති පති පවා මෙහි කිසිමි නීති උල්ලන්ගනයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කර තිබියදීත් විධායක බලතල පාවිච්චි කරමින් දේශීය වි්‍යාපාරයක් මෙලෙස අත්තනෝමතික ලෙස හුදෙක් පළිගැනීමේ චේතනාවෙන්ම සහ මෙම වියාපාරය තම හිතවතුන්ගේ අතට පත් කිරීමට සිදුකරන ලද්දක් බවට බොහෝ දෙනෙකුට දැන් වැටහී ඇත. රජයට කිසිම බරක් නැතුව ඩොලර් කෝටිගණන් සහ රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන ලද ව්‍යාපාරයක් සහ ඉතා හොඳ සංකල්පයක්. මෙවෙනි වියාපාර ලෝකෙටම ඇත්තේ ඉතාමත් ස්වල්පයක් වීමත් නැවු ඇති එකම සමගම වීමත් මෙය ජාතික සම්පතක් ලෙසට ආරක්ෂා කරනු වෙනුවට. මුග්ද දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාවම විසින් පත්කරනු ලැබූ විධායකය විසින් එය මෙලෙස නාවික හමුදාවට පවරනු ලැබුවේ කාගේ මොලෙන් සිත බලාද කියා අප තේරුම් ගත යුතුය. මෙය යහපාලනයද?. එය එසේනම් මෙරටේ ව්‍යාපාරයක් කිරිමිටට දෙවරක් නොව තුන් හතර පාරක් සිත බැලිය යුතුය. (රේ)

    කිසිම බයක් වෙන්න එපා මේ රස්නේ නිවුනට පස්සේ , ඕක හිමින් සැරේ තමන් වෙනුවෙන් ඡන්දෙට වියදම් කරපු සල්ලිකාර මගෝඩි ව්‍යාපාරිකයෙකුට දේවි . ඒ කවුද කියලා දැනටමත් බොහෝ මාධ්‍ය වල තියෙනවා . මේ රට තව අවුරුදු සීයකටවත් ගොඩ ඒමක් නැහැ .(රේ)

    සිදුවන්නට යන දේ බොහෝ අයට හොඳින් දැනේ! නාවික හමුදාවට අලුත් වගකීමක් වන මෙය ඉටුකළ හැකිද? තව මාස කිහිපයක් යනවිට අවශ්‍ය මුදල් සහ ප්‍රතිපාදන මදිකමක් දැනෙනු ඇත. එසේ වුවහොත් ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? (නි)


    at the end its just business:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔබත් බයි සිතිවිලි වලින් ප්‍රබෝධමත් වන්න.

    රටේ ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුනා.
    ඒකීයභාවය තවදුරටත් හීනයක් විතරයි.
    කොටි අවි අමෝරාගෙන නැගිටිනවා.
    සිරිසේනයා නාවික හමුදාවට නෙවෙයි බාරදෙන්නේ මුහුදු කොටින්ට.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..
    November 12, 2015 at 9:20 am | lanka C news
    ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..

    ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කලේ නැතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

    ඊයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ඇවන්ගාඞ් සමාගම ගැන එසේ තීන්දු කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සහමුලින්ම අසත්‍ය යයිද ඇමතිවරයා කියා සිටී.

    චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ තමන් ඇමතිවරුන් ලෙස මෙම හමුවට සාකච්චා වූ බවත් නිලධාරීන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්, ආරක්ෂක සහකාර ලේකම්, නාවික හමුදාපති, රක්නා ලංකා සමාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය වංචා විමර්ශන එ්කකය මෙම හමුවට සහභාගී වූ බවද ඇමතිවරයා සඳහන් කරයි.
    393 Viewers
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba hena athal ban :rofl:
    තරගත්ත මොඩකම මට තේරෙනවා. මම පලාත් පාලන චන්දෙදි බැහැලා වැඩ කරලා බයි අප්පුච්චාව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරවනවා කොහොම හරි. රට අනතුරේ නැත්තං :(
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19271779 said:
    wake up wake up අප්පුච්චෝහ් :(

    පැටියා;19271804 said:
    තරගත්ත මොඩකම මට තේරෙනවා. මම පලාත් පාලන චන්දෙදි බැහැලා වැඩ කරලා බයි අප්පුච්චාව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරවනවා කොහොම හරි. රට අනතුරේ නැත්තං :(

    :rofl::rofl::rofl::rofl: umbala wage mati harak..wena nam itin kiyanna deyak na machan