ඇවන්ට්ගාඩ්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ආදරේට නෙවෙයිනේ බන් දෙන්නේ. මෙන්න සල්ලි උබ යට ගහපන් කියලා දාන ඩීල් එකක් නේ. රාජිත එපා කිව්වා. ඌට සල්ලි නැති එකෙක් නෙවෙයි නේ.විජේදාසලා මාරපනලා ජරාව කෑවා.
    ඔය ඔක්කෝම අමතක කරලා දාපන්කෝ. මෙච්චර සල්ලි තොගයක් මූට හම්බවෙලා තියෙන්නේ ඇවන්ගාඩ් එකෙන් නේ. ඒ සල්ලි නාවික හමුදාවට ලැබුනා නම් අද කොච්චර සල්ලි ගොඩක් රජයට ලැබෙන්න තිබ්බද. මේ ඔක්කෝම ගියේ මූටයි ගෝඨගේ සාක්කුවටයි.
    රට කාපු හැතිකරේ නැති නිසා, ඒ ආදායමත් දැන් රජයට

    dan navy eken wepon dena ekane karanne
    issarahai rajaya meken kiyak hoyanawada kiyala kiyawine
    ethakota balamu

    rajen sathapahak ayojanaya karanne nathiwa pora awurudu dekata Rs million 3400 dila thiyenawa
    ithi ita wada ganak rajaya dan hamba karana puluwannam hodaine
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "මම මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා රතු මුහුදට ගිහිල්ලා පාවෙන අවි ගබඩාවක දවස් 7 ක් වැඩ කළා. වැඬේ ඉගෙන ගත්තා. පස්සෙ ඕමාන්වලට ගිහිල්ලා මාසයක් නැව් නැගලා මේ ජොබ් එක ඉගෙන ගත්තා. කාටද මට තියෙන දැනීම තියෙන්නේ? මම මගේ සල්ලි වියදම් කරගෙන බෝට්ටුවල නැගල මේක ඉගෙනගෙනයි ආවේ."

    මීට වඩා දැනුමක් තියන උන් ලංකාවේ ඇත්තෙම නැද්ද? :baffled::baffled:
     
    danne nathi deyak egenaganna eka waraddakda ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    dan navy eken wepon dena ekane karanne
    issarahai rajaya meken kiyak hoyanawada kiyala kiyawine
    ethakota balamu

    rajen sathapahak ayojanaya karanne nathiwa pora awurudu dekata Rs million 3400 dila thiyenawa
    ithi ita wada ganak rajaya dan hamba karana puluwannam hodaine

    මෛත්‍රී ඇවන්ගාඩ් එක නාවික හමුදාවට පැවරුවට පස්සේ දවස් 2ක ආදායම රු මිලියන 44ක්.
    හිතපන් දවසට මි 20ක් කියලා 20 x 365 x 2 => අවු 2ක ආදායම රු මිලියන 15400.
    කජු ඇටද කොස් ඇටද? උබ කියනවා ඇවන්ගාඩ් කාරයා මිලියන 3400ක් රජයට දුන්න කතාවක්. ඒත් උන්ට තව 12000ක් සාක්කුවේ. ඔය ගාන ගෝඨයි නිශ්ෂන්කයයි බෙදා ගන්නකොට බයියන්ට හැර කාටද ආඩම්බර.
    දැන් ඒකත් රජයට. කාටද දුක? ඒ දුකත් බයියන්ටම තමයි. ඒකනේ මෙචර එලව එලව සුදු හුනු ගාන්න දගලන්නේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෛත්‍රී ඇවන්ගාඩ් එක නාවික හමුදාවට පැවරුවට පස්සේ දවස් 2ක ආදායම රු මිලියන 44ක්.
    හිතපන් දවසට මි 20ක් කියලා 20 x 365 x 2 => අවු 2ක ආදායම රු මිලියන 15400.
    කජු ඇටද කොස් ඇටද? උබ කියනවා ඇවන්ගාඩ් කාරයා මිලියන 3400ක් රජයට දුන්න කතාවක්. ඒත් උන්ට තව 12000ක් සාක්කුවේ. ඔය ගාන ගෝඨයි නිශ්ෂන්කයයි බෙදා ගන්නකොට බයියන්ට හැර කාටද ආඩම්බර.
    දැන් ඒකත් රජයට. කාටද දුක? ඒ දුකත් බයියන්ටම තමයි. ඒකනේ මෙචර එලව එලව සුදු හුනු ගාන්න දගලන්නේ.

    apitanam kisi duakak naha
    mokada oken ganak apita awe nane ban
    yahapalana set ekak ho gala company register karanawa
    thama kal wadi ban udam ananna
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    apitanam kisi duakak naha
    mokada oken ganak apita awe nane ban
    yahapalana set ekak ho gala company register karanawa
    thama kal wadi ban udam ananna

    මම කියන්නේ නැහැ උබට සල්ලි ලැබිලා කියලා. ඒත් සල්ලි හම්බ වෙච්ච ඇමතිවරු වෙබ් සයිට්ස් ගොඩක් තියෙනවා. උන් කහින්නේ කුට්ටියට. උබලා දුක් වෙන්නේ එහෙම එකකට නෙවෙයි. උබලා දෙවිවරු කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගේ කුනු වහන්න. මුන් ඩෙවිවරු නෙවෙයි ආර්තිකෙ කාපු බහිරවයො බව උබලට ඔප්පු කරලා පෙන්නලා දුන්නට පිලිගන්න කමතිත් නහ එ තරම් දරුනුවට හිතෙ කිඳා බැහැලා
     
    waligamaya

    Well-known member
  • මචන් මම මගේ අද්දැකීම කියනම්, මම උදේ හවස මේ මුන්ගේ ගාල්ලේ වාරයේ එන යන සි මෂල්ලා දැකලා තියනවා. ඒ ය අතර ලංකාවේ උන්නම් මම දැකලම නැති තරම. ගොඩක් ඉන්නේ යුරෝපී ඇමරිකන් පෙනුම තියන උනුයි ඉන්දියන් කරයියි තමයි. මෙතන 400 ක් කියන්නේ ශ්‍රී ලන්කන් සි මශ්ලද
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම කියන්නේ නැහැ උබට සල්ලි ලැබිලා කියලා. ඒත් සල්ලි හම්බ වෙච්ච ඇමතිවරු වෙබ් සයිට්ස් ගොඩක් තියෙනවා. උන් කහින්නේ කුට්ටියට. උබලා දුක් වෙන්නේ එහෙම එකකට නෙවෙයි. උබලා දෙවිවරු කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගේ කුනු වහන්න. මුන් ඩෙවිවරු නෙවෙයි ආර්තිකෙ කාපු බහිරවයො බව උබලට ඔප්පු කරලා පෙන්නලා දුන්නට පිලිගන්න කමතිත් නහ එ තරම් දරුනුවට හිතෙ කිඳා බැහැලා

    ane naha ban,kawuruwath deviwaru neme
    amma,thatta witharai adahana ekama deviwaru
    oppu karapu data piligannam
    thama oppu kare nane
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන් මම මගේ අද්දැකීම කියනම්, මම උදේ හවස මේ මුන්ගේ ගාල්ලේ වාරයේ එන යන සි මෂල්ලා දැකලා තියනවා. ඒ ය අතර ලංකාවේ උන්නම් මම දැකලම නැති තරම. ගොඩක් ඉන්නේ යුරෝපී ඇමරිකන් පෙනුම තියන උනුයි ඉන්දියන් කරයියි තමයි. මෙතන 400 ක් කියන්නේ ශ්‍රී ලන්කන් සි මශ්ලද

    avant-garde ,rakna eken yanne lankawe aya
    wepon ganna,baradennath pita rata sea marshalla enawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    ane naha ban,kawuruwath deviwaru neme
    amma,thatta witharai adahana ekama deviwaru
    oppu karapu data piligannam
    thama oppu kare nane

    උබ දෙයක් පිලිගන්න කැමති වෙනස් වෙන්න කැමති කෙනෙක් නම් ඇවන්ගාඩ් නිසා මිලියන 12000ක් රජයට නැති වෙන එකම ඇති පිලිගන්න. ඕක පිලි ගන්නේ නැති එකා ඉරයි හඳයි ගෙනල්ලා ඔප්පු කරත් පිලිගන්නේ නැහැ. එච්චරයි කියනන තියෙන්නේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kese wethath , Nissanka kiyana eva attha nam, Nissankane mea business eka srilankavata hadunvala deela thiyenne. Eka visvasa karanna venava, A mokadha 1948 patan, kisima government ekak mea vage business ekakata touch karala thibune nane. Ehema touch karala thibuna nam, Srilankave main income eka venne mea business ekane. Tea ,rubber, coconut, Gahanu vahal sevayata middle east country gihillavath mea vage average income ekak ganna puluwandha ?? Government ekak mea security business eka patan gena thibuna nam , books vala liyavenne, srilankave main income eka ,mea sea security business eka kiyalane. Namuth ehema books vala liya une nahane. E kiyanne ,Nissanka mea business eka, srilankavata hadunva dunnai kiyana eka piliganna venava. Ese nam ohu srilankavata Virayeki.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Kese wethath , Nissanka kiyana eva attha nam, Nissankane mea business eka srilankavata hadunvala deela thiyenne. Eka visvasa karanna venava, A mokadha 1948 patan, kisima government ekak mea vage business ekakata touch karala thibune nane. Ehema touch karala thibuna nam, Srilankave main income eka venne mea business eka. Tea ,rubber, coconut, Gahanu vahal sevayata middle east country gihillavath mea vage average income ekak ganna puluwandha ?? Government ekak mea security business eka patan gena thibuna nam , books vala liyavenne, srilankave main income eka ,mea sea security business eka kiyalane. Namuth ehema books vala liya une nahane. E kiyanne ,Nissanka mea business eka, srilankavata hadunva dunnai kiyana eka piliganna venava. Ese nam ohu srilankavata Virayeki.
    ලක්ස්මන් අංකල් :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබ දෙයක් පිලිගන්න කැමති වෙනස් වෙන්න කැමති කෙනෙක් නම් ඇවන්ගාඩ් නිසා මිලියන 12000ක් රජයට නැති වෙන එකම ඇති පිලිගන්න. ඕක පිලි ගන්නේ නැති එකා ඉරයි හඳයි ගෙනල්ලා ඔප්පු කරත් පිලිගන්නේ නැහැ. එච්චරයි කියනන තියෙන්නේ.

    machan mu horeknam oppu karanna onane
    mokada million 12000k kiyanne kos atada kaju atada
    eka hinada oppu una dawasata piligannam

    ubah hariyata mangala wagene
    billion 18 issuwa kiyawa
    ekarala piliganna kiyawa
    kohomada ban piliganne oppu karanne nathiwa
     
    waligamaya

    Well-known member
  • avant-garde ,rakna eken yanne lankawe aya
    wepon ganna,baradennath pita rata sea marshalla enawa

    මම නම හිතන්නේ ඔය කියන තරම ලංකාවේ උන්ට ජොබ් ඔතන නැ. මම තව දෙයක් කියනම් මේක බොහොම සුළු වරදක් නමුත් ප්‍රශනේ ආයතන තුල නීති තුලින් ලිසල යනවා කියන එක වරද සුළු උනත් එකෙන් කියන්නේ ලොකු වරදක් උනත් කරන පුළුවන් කියන එක. මෙන මකයි ඒ වැඩේ ඔය මහා නුවර ටග් එකේ AC බහලුම් පෙට්ටිවල තමයි ආයුද තියෙන්නේ. එකට බර්ත් කරලා තියන කොට power දෙන්නේ පියර් එකේ තියෙන ජෙනි දෙක කින්. ඒවා තියෙන්නේ ට්‍රක් එකක් උඩ . ගැබයි මේ ජෙනි වත් වහන්වත් අවුරුදු කිහිපයකින්ම වරායෙන් පිටතට ගිහිල්ල නැ. නමුත් දුම් වාර්තා අරගෙන තියනවා:eek::eek:
    මේක සුළු වරදක් මනුත් පොඩි පොඩි ලිසල යම් තියනවා කියන්නේ කියන තරම් සුදු වෙන බැ
     
    mahanuwara eke eka digata galle harbor eke neme neda thibbe
    giya november awata passe january wala policiya allanne
    eda idan thama digatama galle thiyenne
    red sea thibba ship eka thama lagadi allanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    machan mu horeknam oppu karanna onane
    mokada million 12000k kiyanne kos atada kaju atada
    eka hinada oppu una dawasata piligannam

    ubah hariyata mangala wagene
    billion 18 issuwa kiyawa
    ekarala piliganna kiyawa
    kohomada ban piliganne oppu karanne nathiwa

    අයියෝ බන් උබ තාම ප්‍රශ්නේ හඳුනගෙන නෑ නේ, හොරකම් කරපු එකක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ. ගෝඨා ඇවන්ගාඩ් එකට පවරපු නිසා නේවි එකට ලැබෙන්න තිබ්බ සල්ලි ඔක්කෝම ගියේ ඇවන්ගාඩ් එකට. ඇවන්ගාඩ් එකෙන් සොච්චමක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. මෙතන් උනේ රජයට එන්න තිබ්බ ආදයමක් පෞද්ගලික ආයතනයකට පවරපු එක.

    ඕක ඔප්පු කරන්න දෙයක් නෑ සරල ගණිතය විතරයි තියෙන්නේ.
     
    මූ ලැජ්ජ නැතුව රාජිතට මිලියන 50ක් දෙන්න හදපු එකානේ. වරදක් නැත්නම් මොකද දන්නේ නැහැ සල්ලි දෙන්නේ

    මේ රටේ හැම ව්‍යාපාරිකයෙක්ම හැම පක්ෂයකම නියෝජිතයින්ට සල්ලි දෙනවා...ඒක අලුත් දෙයක් නෙමෙයි...