ඇවන්ට්ගාඩ්

waligamaya

Well-known member
  • mahanuwara eke eka digata galle harbor eke neme neda thibbe
    giya november awata passe january wala policiya allanne
    eda idan thama digatama galle thiyenne
    red sea thibba ship eka thama lagadi allanne

    නැ මහා නුවර ලංකාව අවට මුහුදේ තිබුනේ. නිතරම ගාල්ලට අවා ගියා. මහා නුවර අයිති ශි ලනකා ෂිපින් එකට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    මේ රටේ හැම ව්‍යාපාරිකයෙක්ම හැම පක්ෂයකම නියෝජිතයින්ට සල්ලි දෙනවා...ඒක අලුත් දෙයක් නෙමෙයි...

    අම්මපා පුදුම ආදරයක්නේ තියෙන්නේ :lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අයියෝ බන් උබ තාම ප්‍රශ්නේ හඳුනගෙන නෑ නේ, හොරකම් කරපු එකක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ. ගෝඨා ඇවන්ගාඩ් එකට පවරපු නිසා නේවි එකට ලැබෙන්න තිබ්බ සල්ලි ඔක්කෝම ගියේ ඇවන්ගාඩ් එකට. ඇවන්ගාඩ් එකෙන් සොච්චමක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. මෙතන් උනේ රජයට එන්න තිබ්බ ආදයමක් පෞද්ගලික ආයතනයකට පවරපු එක.

    ඕක ඔප්පු කරන්න දෙයක් නෑ සරල ගණිතය විතරයි තියෙන්නේ.

    ithin hari ban,ekath waradi wadakne
    uba dawas dekaka adayama aran mulu awuruddata ganan hadala kiyana eka mata therenewa
    mata kiyapanko ekama widiyata hamadama business wanawada kiyala
    uba eka matha pihitalane gana haduwe
    ithin eka ai ban mama piliganne
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නැ මහා නුවර ලංකාව අවට මුහුදේ තිබුනේ. නිතරම ගාල්ලට අවා ගියා. මහා නුවර අයිති ශි ලනකා ෂිපින් එකට

    :yes::yes:
    eka eka digata harbor eka thibbe naha kiyalai mama kiwuwe
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අයියෝ බන් උබ තාම ප්‍රශ්නේ හඳුනගෙන නෑ නේ, හොරකම් කරපු එකක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ. ගෝඨා ඇවන්ගාඩ් එකට පවරපු නිසා නේවි එකට ලැබෙන්න තිබ්බ සල්ලි ඔක්කෝම ගියේ ඇවන්ගාඩ් එකට. ඇවන්ගාඩ් එකෙන් සොච්චමක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. මෙතන් උනේ රජයට එන්න තිබ්බ ආදයමක් පෞද්ගලික ආයතනයකට පවරපු එක.

    ඕක ඔප්පු කරන්න දෙයක් නෑ සරල ගණිතය විතරයි තියෙන්නේ.
    mea thread eke vidiyata, Nissankane Srilankavata mea sea security business eka hadunvala deela thiyenne. Eka nisa mulinma vela thyenne, Nissankagen, mea business eka udura gatthu ekane.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අම්මපා පුදුම ආදරයක්නේ තියෙන්නේ :lol::lol:

    ehema wenna onane ban,naththam kohomada lankwe wage rata business yanne
    mahindage kale wagema adatath damiika perera wage aya yahamin inne kohomada
     
    මෛත්‍රී ඇවන්ගාඩ් එක නාවික හමුදාවට පැවරුවට පස්සේ දවස් 2ක ආදායම රු මිලියන 44ක්.
    හිතපන් දවසට මි 20ක් කියලා 20 x 365 x 2 => අවු 2ක ආදායම රු මිලියන 15400.
    කජු ඇටද කොස් ඇටද? උබ කියනවා ඇවන්ගාඩ් කාරයා මිලියන 3400ක් රජයට දුන්න කතාවක්. ඒත් උන්ට තව 12000ක් සාක්කුවේ. ඔය ගාන ගෝඨයි නිශ්ෂන්කයයි බෙදා ගන්නකොට බයියන්ට හැර කාටද ආඩම්බර.
    දැන් ඒකත් රජයට. කාටද දුක? ඒ දුකත් බයියන්ටම තමයි. ඒකනේ මෙචර එලව එලව සුදු හුනු ගාන්න දගලන්නේ.

    ගොන් කතා කියන්න එපා බං...ඒක බලන්න ඕන මේකට ලංකා රජය වියදම් කළ වියදම සළකලා එ්ක අදායමෙන් අයින් කරලා ලාභය විතරක් බලන්න ඊට පස්සේ ඇවන්ගාඩ් කාරයා රජයට ගෙවපු බදු මුදල එක්ක සසඳන්න....

    එහෙමයි සන්සන්දනය කරන්නේ...

    ඊට පස්සේ ආදායමයි ඇවන්ගාඩ් ගෙනාව විදේශ විනිමයයි සසඳන්න...

    මේ මුදල් පැත්තෙන් විතරයි...

    ඇවන්ගාඩ් එකේ වැඩ කළ අයට රස්සාවල් කවුද දෙන්නේ? ඒ පඩිය ඒ පහසුකම් ම දෙනවද?

    හිතපන් සර්ටිස් එක ලංකා රජය අරගෙන පොලිසිය දාලා සර්ටිස් එකේ බිස්නස් එක කරනවා....අන්න ඒ වගේ ගොන් ආතල් වැඩක් තමයි...

    මේ තීරණය ගැන උඹට හොඳට තේරෙන්නේ තව අවුරුදු 2 න් 3න්..එතකොට බලන්න නාවික හමුදාවට ඇවන්ගාඩ් කළ දේම කරන්න පුළුවන් ද කියලා?

    ඇවන්ගාඩ් කියන්නේ බිස්නස් එකක්..ඒ වගේ එකක් කරන බිස්නස් ස්ට්‍රැටර්ජි, අලුත් දේවල් සොයා ගැනිම, බිස්නස් එකට හරියන විදිහට මානව සම්පත හරිගස්සවා ගැනිම ..ඒවයි අදාළ වෙන්නේ නාවිත හමුදාව ට ඒක කරන්න බැ..

    නාවික හමුදාව ඉන්නේ රටේ හා අපේ මුහුදේ ආරක්ෂාවට..

    නැව් පස්සේ ගිහින් උන්ට ආරක්ෂාව නාවිත හමුදාව දුන්නම රටේ ආරක්ෂාව බලන්නේ උඹේ ආච්චි ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    ithin hari ban,ekath waradi wadakne
    uba dawas dekaka adayama aran mulu awuruddata ganan hadala kiyana eka mata therenewa
    mata kiyapanko ekama widiyata hamadama business wanawada kiyala
    uba eka matha pihitalane gana haduwe
    ithin eka ai ban mama piliganne

    ආරක්ෂාව සපයන එක අවුරුදු ගානක් කරන එකක් මිසක් දවසක් දෙකක් කරන එකක් නෙවෙයි, ඒ නිසා ආදායම ඉහල පහල යෑම් ලොකුවට වෙන්නේ නැහැ. මහින්ද දීපු බ්‍රේන් වොශ් එක යන්න තව කල් යයි බන්. ;)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    anith point eka, pasu giya time ekedi, Srilanka forces valata srilankava protect kirimata war ekata connect velane hitiye, international security ekakata connect venna time thibune nahane.
     
    අම්මපා පුදුම ආදරයක්නේ තියෙන්නේ :lol::lol:

    ආදරේට කවුද බං සල්ලි දෙන්නේ?
    පත්වෙන හැම රජයක්ම තමන්ට උදව් කරයි කියන බලාපොරොත්තුවෙන් දෙන්නේ? උඹ ඔච්චර ම මොන්ටිසෝරි ද බං?

    ගිහිං බලපං මේ රටේ දේශපාලකයින්ට සල්ලි නොදෙන කිසිම ව්‍යාපාරිකයෙක් නැ...මම ව්‍යාපාරිකයෙන් නම් මමත් හැම එකාටම දෙනවා..ඒ මගේ පැවැත්ම නිසා.......බිස්නස් ඩිල් අල්ල ගන්න....ඒක රැක ගන්න.....

    ඒක ලංකාවේ විතරක් නෙමෙයි හැම රටකම තියනවා..
     
    anith point eka, pasu giya time ekedi, Srilanka forces valata srilankava protect kirimata war ekata connect velane hitiye, international security ekakata connect venna time thibune nahane.

    ලංකාවේ හමුදාව මොන රෙද්දකටද බං international security වලට යන්නේ ඇරත් සල්ලි වලට? එතකොට රටේ ආරක්ෂාවට ඉන්නේ කවුද?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ආරක්ෂාව සපයන එක අවුරුදු ගානක් කරන එකක් මිසක් දවසක් දෙකක් කරන එකක් නෙවෙයි, ඒ නිසා ආදායම ඉහල පහල යෑම් ලොකුවට වෙන්නේ නැහැ. මහින්ද දීපු බ්‍රේන් වොශ් එක යන්න තව කල් යයි බන්. ;)

    ane naha ban,kagenwath brain wash welanam naha thama
    mahinda waradinam waradi kiyanawa
    navy eken karanne wepon dena eka witharai ban
    ithin thawa awuruddakin withara balamu me business ekata mokada wenne kiyala
    edata uba kiyapu widiyata adayama hewuwoth mama me thread ekema eka piligannam
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113

    ආදරේට කවුද බං සල්ලි දෙන්නේ?
    පත්වෙන හැම රජයක්ම තමන්ට උදව් කරයි කියන බලාපොරොත්තුවෙන් දෙන්නේ? උඹ ඔච්චර ම මොන්ටිසෝරි ද බං?

    ගිහිං බලපං මේ රටේ දේශපාලකයින්ට සල්ලි නොදෙන කිසිම ව්‍යාපාරිකයෙක් නැ...මම ව්‍යාපාරිකයෙන් නම් මමත් හැම එකාටම දෙනවා..ඒ මගේ පැවැත්ම නිසා.......බිස්නස් ඩිල් අල්ල ගන්න....ඒක රැක ගන්න.....

    ඒක ලංකාවේ විතරක් නෙමෙයි හැම රටකම තියනවා..

    රජයට ලැබෙන්න තියන ලොකු ආදායමක් දේශපාලකයන්ට සල්ලි දීලා පොඩි ඩීල් එකක් දාලා පුද්ගලික ආයතනයකින් කරගෙන යන එක හරි දෙයක්ද බන්? රජයට අහිමි වෙන ආදායම කීයද? ඒ සල්ලි බාර නොගත්ත එකම ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    ane naha ban,kagenwath brain wash welanam naha thama
    mahinda waradinam waradi kiyanawa
    navy eken karanne wepon dena eka witharai ban
    ithin thawa awuruddakin withara balamu me business ekata mokada wenne kiyala
    edata uba kiyapu widiyata adayama hewuwoth mama me thread ekema eka piligannam

    කොහොමත් කල් යයි උබලට තේරෙන්න. :dull:
     
    රජයට ලැබෙන්න තියන ලොකු ආදායමක් දේශපාලකයන්ට සල්ලි දීලා පොඩි ඩීල් එකක් දාලා පුද්ගලික ආයතනයකින් කරගෙන යන එක හරි දෙයක්ද බන්? රජයට අහිමි වෙන ආදායම කීයද? ඒ සල්ලි බාර නොගත්ත එකම ඇති.

    මෙතන රජයට අහිමි වෙන ආදායමක් නැ ගොනෝ....ඇවන්ගාඩ් කාරයා හින්දා තමයි මෙහෙම බිස්නස් එක්ක ලංකාවට ලැබිල තියෙන්නේ...

    උන් සල්ලි දෙන්නේ රජයට එන ආදායම තමන්ට ගන්න නෙමෙයි...කරදරයක් වුනොත් උදව් කරයි වගේ ඒ වලින්...නැත්තම් තමන් දුන්නේ නැත්තම් තමන් ආමරුවේ දායි නිසා..

    උඹ මහ බබෙක් නේ.....

    මෙතන රජයට මුකුත් අහිමි වෙලා නැ..රටට හොඳ ව්‍යාපාරයක් අහිමි වෙනවා
     
    ගොන් කතා කියන්න එපා බං...ඒක බලන්න ඕන මේකට ලංකා රජය වියදම් කළ වියදම සළකලා එ්ක අදායමෙන් අයින් කරලා ලාභය විතරක් බලන්න ඊට පස්සේ ඇවන්ගාඩ් කාරයා රජයට ගෙවපු බදු මුදල එක්ක සසඳන්න....

    එහෙමයි සන්සන්දනය කරන්නේ...

    ඊට පස්සේ ආදායමයි ඇවන්ගාඩ් ගෙනාව විදේශ විනිමයයි සසඳන්න...

    මේ මුදල් පැත්තෙන් විතරයි...

    ඇවන්ගාඩ් එකේ වැඩ කළ අයට රස්සාවල් කවුද දෙන්නේ? ඒ පඩිය ඒ පහසුකම් ම දෙනවද?

    හිතපන් සර්ටිස් එක ලංකා රජය අරගෙන පොලිසිය දාලා සර්ටිස් එකේ බිස්නස් එක කරනවා....අන්න ඒ වගේ ගොන් ආතල් වැඩක් තමයි...

    මේ තීරණය ගැන උඹට හොඳට තේරෙන්නේ තව අවුරුදු 2 න් 3න්..එතකොට බලන්න නාවික හමුදාවට ඇවන්ගාඩ් කළ දේම කරන්න පුළුවන් ද කියලා?

    ඇවන්ගාඩ් කියන්නේ බිස්නස් එකක්..ඒ වගේ එකක් කරන බිස්නස් ස්ට්‍රැටර්ජි, අලුත් දේවල් සොයා ගැනිම, බිස්නස් එකට හරියන විදිහට මානව සම්පත හරිගස්සවා ගැනිම ..ඒවයි අදාළ වෙන්නේ නාවිත හමුදාව ට ඒක කරන්න බැ..

    නාවික හමුදාව ඉන්නේ රටේ හා අපේ මුහුදේ ආරක්ෂාවට..

    නැව් පස්සේ ගිහින් උන්ට ආරක්ෂාව නාවිත හමුදාව දුන්නම රටේ ආරක්ෂාව බලන්නේ උඹේ ආච්චි ද?
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Avanguard

    x ඇවන්ට්ගාර්ඞ් හින්ද යහපාලන ආණ්ඩුව බිඳ වැටෙයිද?

    අනේ මගේ ඉතිහාසයේ කිසිම දවසක මම දේශපාලනය කරලත් නෑ. කරන්නෙත් නෑ. දේශපාලන වේදිකාවකට ගොඩ වෙලත් නෑ. පුළුවන්නම් පෙන්වන්න මම ඔය දේශපාලකයන් එක්ක ෆොටෝ එකකටවත් ඉඳලා තියෙනවද කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්කවත් ෆොටෝ එකක් අරගෙන නෑ. එකක් ගත්ත විදේශිකයන් කණ්ඩායමක් ආපු වෙලාවක, එයාලගෙ අවශ්‍යතාවයට. හදිස්සියේ කාගේ හරි කැමරාවකට අහුවෙච්ච ඒවා නම් ඇති.

    x ඔබ වෙනුවෙන් කතා කරන්න මාධ්‍යවලට, වෙබ් අඩවිවලට මුදල් දීලා තියෙනවා නේද?

    දැන් මේකයි වෙලා තියෙන්නේ. සත්‍යය තත්ත්වය ගැන කතා කළොත් ඒක ඇවන්ට්ගාර්ඞ්ගේ පැත්ත ගත්තා වෙනවා. එහෙම කතා කරන හැම කෙනාම ඇවන්ට්ගාර්ඞ්කාරයාගෙන් සල්ලි අරගෙන. ඒක තමයි අලූත්ම ගේම. මට විරුද්ධව ලීවොත් ඒක හරි වෙබ් සයිට් එකක්.

    මම මේ කියන ඒවා සාක්ෂි ඇතිව ඔප්පු කරල, සාක්ෂිත් එක්කම දෙන්නේ. එතකොට මේ සත්‍යය දාන වෙබ් සයිට් එක මගෙන් සල්ලි අරගෙන? එහෙම ගෙවන්න මට සල්ලි නෑ. ගෙවන්න ඕනෙත් නෑ. ගෙව්ව නම් මගේ සියලූ ගිණුම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

    - සුභාෂ් ජයවර්ධන

    sathhanda

    http://sathhanda.lk/interviews/1242-2015-11-21-07-32-39[/SIZE]

    Thanks for sharing !!!

    REP ++