okkotama 55000 giya..:
sira kathawa banz.....akale computer kiyanne vahanayak gaththa wageee
![]()
ow ban dan rs 5000k witara ewage ekak,,hehehe
okkotama 55000 giya..:
sira kathawa banz.....akale computer kiyanne vahanayak gaththa wageee
![]()
මම පරිඝනකයක් අතින් ඇල්ලුවෙ 1999 දි....... ඒ පරිඝනක උගන්වන පන්තියකදි....
ඒත් මගෙම කියලා පරිඝනකයක් ගත්තෙ නම් 2009 දි..... 63,000 ක් ගියා......
මෙන්න ඒකෙ වත්කම්
Intel Pentium 4 CPU 3.00GHz
ASUS P 5 S - MX SE Mother Board
Kingston DDR2 1 GB RAM ( 667 fsb )
Hitachi 160 GB HDD ( 7200 rpm )
Samsung DVD Re Writer
Nvidia GeForce 6500 VGA ( 256 MB )
ViewSonic E70fsb Monitor ( 17'' Flat Screen )
Micro Lab 2.1 Sub Woofer
Key Board
Optical Mouse
mama nam thama atin allala vatha na
2003 දි විතර තමා.........
මුලින්ම ඇල්ලුවෙ මගේම එකක්.........
වින් 96 තිබුන බේසික් මෙෂින් එකක්...........
පස්සේ තමා හොඳ එකක් ගත්තෙ.....