??? ඇවිත් බලන්න..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සංවාදයට විවුර්තයි...:rolleyes::rolleyes::lol::lol::lol:

    2w31200.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය තියරිය මිනිස්සුන්ට විතරක් වෙනස් වෙන්නේ ඇයි???:baffled::nerd::oo:

    මිනිස්සුන්ට වෙනස් :no: පිරිමි සතා තමඊ ලස්සන.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ තෝ උඩින්ම පූසියෙක් දාලා තියෙන්නේ????
    පිස්සු හැදෙයි අපේ ගෑණි දැක්කොත් එහෙම:sorry::sorry::sorry:
    මං එලකිරි ඇවිත් විනාසයි
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    මේකනේ මචන්
    පිරිමි ජාතිය තමා ඔය මොන සත්ව වර්ගයේත් ලස්සන
    එත් ඉතින් ඔය මොන පිරිමියාත් කාන්තාවක් දෙක්කම:love: එතන දනගහනවා.ඕකනේ සීන් එක
    එතකොට නිකම්ම කාන්තාවන් උඩට එනවා:P:P. යකෝ මම ලස්සන නෙද්ද කියල හිතෙනවා :angry::angry:


    :rofl::rofl::D:D
     
    Last edited:

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    Ehema scene ekak na bun. Koi sathageth pirimi satha thama lassana. Pita indan(wenasa wargayaka indan) balanakotai eka penne. Dan apith pita indan saththu gana balala un ge pirimi staha lassanai kiyanawa. Ea wagema saththuntath penawa aththe minihage pirimi stahtha lassanai kiyala wenna athi. Athule indan balanakota ona sathekuta thamangema warge ganu staha thamai lassana kiyala penawa athi.
     
    Feb 9, 2011
    175
    9
    0
    Waradda thiyenne api balana widiyene...
    Dan balanna...
    Minis pirimi sathek, minis gahanu sathek diha balanne e minis asakin & minis sithakin...
    ethakota minisata hithenawa thamange gahanu satha lassanai kiyala...
    Ithin e widiyatama api sathwa lokaye anik saththunge gahanu parshawaya diha balanna narakai...
    ehea balanawanam kawru kawruth e sathage weshaya aran balanna one..
    Eg :- Harakiyak diha balanawanam Harakek wage hithanna one...:lol::lol::lol::lol: