පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මොකටද තෙල්? ඇල්ටෝ එක වික්කා නේද.

    පාපැදියක් ගන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඔව් සංවාසය කරන ලෙවල් එකට ගණන් තමා. මං ගිය පාර ප්ලාස්ටික් කෑන් වල තියාගත්තෙ හදිස්සියට එහෙට මෙහෙට යන්න. ටික කාලයක් යනකොට පාට අවුල් ගිහිං බයික් වලට එහෙම දැම්මට පත්තුවෙන්නෙ නැති සීන් එකක් උනා.
    ඔව් තෙල් වලට expire time එකක් තියෙනවා මං හිතන්නේ පිරිපහදු කරල එළියට ගත්තම.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Hama ekata kaviyen ma uththara denna epa ballo
    ලොක්කයියයි ලොක්කක්කයි කක්කා කරන්නේ
    ලොක්කයියගේ කුරුන් ගොයියා බිම ගෑවෙන්නේ
    ලොක්කක්කගේ බෙට්ටේ ගඳට නිල මැස්සෝ ඇදෙන්නේ
    ලොක්කයියා ගූ ගදේම එළකිරි එන්නේ
     
    • Haha
    Reactions: Lokka Ayya

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,343
    113
    එක පාරට ම දැක්කේ සංවාසයට යන්න පෙට්‍රල් ඩීසල් ඕනේ වගේ.. 😂
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    watta pahala ida tiye nam hindai, hebey me rasneta gini ganida dan neh.
    hinda baral ekak wath tiye nam hondai.
    nettan loku tanikiyak hadapan
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    රංවල තමා සුපිරිම ගේම දුන්නේ නේද
    කරපු කැරි වැඩවලට අන්තිමට හොර උපාධි සහතිකේ වතුරේ ගහන් ගියා
    වෙන ආන්ඩුවක් තිබ්බනන් රන්වල තාම කතා නායක අන්න ඒකයි වෙනස වෙනස සැපද? :lol:
     
    • Haha
    Reactions: supun_sg

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura

    කැරකුණේ තාම රැව්ල විතරයි මුගේ බෙල්ල කරකැවෙන්න තියෙන කාලේ ගැප් එක දැන් බොහොම අඩුයි
    එතකම් පොඩ්ඩක් ඉන්ටකෝ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    jerry can


    හොද Jerry Can එකක් ගන්න තැනක් කියාගෙන ගියානම්. එකපාරක් ජය කිරන එකේ තියෙනවා කියලා ගියා, හුගක් ඒවගේ අඩිය මලකඩ කාලා.