ගසා ට වඩා ඒ ඇමති කමට සුදුසු මල් ජංගි ඇදගත්ත උන් මේකෙ ඉන්නවා...






ගසා ට වඩා ඒ ඇමති කමට සුදුසු මල් ජංගි ඇදගත්ත උන් මේකෙ ඉන්නවා...






දේශිය ආහාර සංවර්ධන වගේ ඇමති කමක්...............
නමත් ආස්මි නේ ආච්චි ගේ.............
එතකොට දත් කිඹුල සීයාගෙ තානන්තරේ මොකද්ද?සීයෙ අද කීයටද අපි වෑර්ලස් එක අහන්න ඕනේ?
mun ekka puluwanda rata hadanna.....mama wanagatha wenawa![]()


රෑ 8 ඉදන්...........එතකොට දත් කිඹුල සීයාගෙ තානන්තරේ මොකද්ද?සීයෙ අද කීයටද අපි වෑර්ලස් එක අහන්න ඕනේ?
![]()


දේශිය ආහාර සංවර්ධන වගේ ඇමති කමක්...............
නමත් ආස්මි නේ ආච්චි ගේ.............




dath kimbula සහෝදරයට සෞඛය ඇමතිකම දෙනවා.![]()
මට ඇමතිකං ඕන නෑ මල්ලී...............dath kimbula සහෝදරයට සෞඛය ඇමතිකම දෙනවා.![]()

රෑ 8 ඉදන්...........
හැබැයි ඉතිං 60 ගනන් වල සිංදු නම් නෑ ආච්චියේ.............
තව ඔය බොග් මාස්ටර් ගේ, කෝකිල දේවි වීරතුංග නොන ගේ ඒව එහෙමත් නෑ.............
අල්ලයි ද මංදා ආච්චිට ඕව.............![]()


මට ඇමතිකං ඕන නෑ මල්ලී...............
හැබැයි දෙනව නම් ජීටී වෙනුවට ජනාධිපතිකම දීපං...............
මම මකල හදන්නේ මේ රටේ ඉන්න අ.හු.වේ.පු.ලා ටික කෙළවරක ඉදන්..........![]()






මාත් ඕක ගොඩක් කල් ඉදන් බන් කියන්නේ.
කෝ ඉතින් කිරියේ ඉන්න උන් දැන් ඉන්න උන්ට බැනබැන ඉන්නවා මිසක් අලුත් විකල්පයක් ගැන හිතන්නෙ නෑනේ.
මම පක්ශෙට නමකුත් යෝජනා කලා බන්.
එළකිරි ජාතික පක්ශය.
අනික අපේ ගසාටම දෙන්න පුලුවන් වනිතා කටයුතු ඇමතිකම.![]()
මගුලක් කියනවා......පස්සේ ශේප් එකේ ජිටියට විරුද්දව විස්වාසභන්ගයක් ගෙනල්ලා පන්නලා දාමු.
ඊට පස්සේ ඔබතුමාට දෙන්නම් ජනපති කම.
හැබැයි ඉතින් අපිවත් බලාගන්න ඕනේ.![]()
කෙලියා තාප්පෙට.....එක හරි යන්නේ නැහැ...රටේ මිනිස්සු ඔක්කොගෙම දත් ටික ගලවයි ඔය පෝරිසාදයා


කෙලියා තාප්පෙට.....එක හරි යන්නේ නැහැ...රටේ මිනිස්සු ඔක්කොගෙම දත් ටික ගලවයි ඔය පෝරිසාදයා
මම සැලෙයි ඕවට.........මූන බලාගෙන මෙහෙම කියනවනේ.කිඹුල අයිය දිවිහානි කරගත්තොත් ඔන්න ගසා මලයා තමා වග කියන්න ඔනේ.![]()
මගුලක් කියනවා......
මම රට කෙළවරක ඉදල මකල හදල ඌට ජනාධිපතිකම දීල ගෙදර යනවා.......
මගේ මේ බඩ රස්සාව කරං මම ඉන්නවා ඊට පස්සේ......