ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම මේ thread එක report කලා ආණ්ඩුවට. ආණ්ඩු විරෝදී දේවල් සාකච්චා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. සුදු van එයි දැන් කට්ටියටම. :P

    ලොකු දෙයක් මචෝ මම මේ ටවුන් එකට යන්න විදියක් නැතුව හිටියෙ ....ඉක්මනට එන්න කියපන් බාර් වහන්න කලින්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Enna epa ape uncle ta ewwa mewwa kiyagena :frown::lol::dull:
    ඔයාට මට වඩා කිඹුල ලොකු වුනාද?:(
    මම මේ thread එක report කලා ආණ්ඩුවට. ආණ්ඩු විරෝදී දේවල් සාකච්චා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. සුදු van එයි දැන් කට්ටියටම. :P
    යස.අනේ මේන් මේ කිඹුලව අල්ලල දෙමු.ජනාදිපතිකමත් ඔනේ කිව්ව.:lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට මට වඩා කිඹුල ලොකු වුනාද?:(

    යස.අනේ මේන් මේ කිඹුලව අල්ලල දෙමු.ජනාදිපතිකමත් ඔනේ කිව්ව.:lol:
    wihiluwak ane :lol:
     
    • Like
    Reactions: kputha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Enna epa ape uncle ta ewwa mewwa kiyagena :frown::lol::dull:
    ඇරෝ..ඇරෝ...
    මගේ ටිටී පැටියා...............
    ඔයාට මට වඩා කිඹුල ලොකු වුනාද?:(

    යස.අනේ මේන් මේ කිඹුලව අල්ලල දෙමු.ජනාදිපතිකමත් ඔනේ කිව්ව.:lol:
    සිදිලා ආයෙත්-ටී.ඇම්:cool:
    මාව අල්ලල දුන්නට වැඩක් නෑ ආච්චියේ...............
    මොකද මම නේ සුදු වෑන් හයර් එකට දෙන්නේ..........
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇරෝ..ඇරෝ...
    මගේ ටිටී පැටියා...............

    සිදිලා ආයෙත්-ටී.ඇම්:cool:
    මාව අල්ලල දුන්නට වැඩක් නෑ ආච්චියේ...............
    මොකද මම නේ සුදු වෑන් හයර් එකට දෙන්නේ..........
    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol:එහෙනම් උබෙ පතුරුවත් නැතිව ඇති:(:(

    පතුරු යකා ....වෙලා වෙලා :lol::lol::lol:

    කුණු හරුප විමානයයි....මොකෙක් හරි report කලානම් අයිත බඩු පැකට්