dakalanam na.meka lankawe thiyenawada danne ne hehe

මාව ඒ තත්වෙට උසස් කෙරුවට ගොඩාක් තැන්කූ මචෝ.මම අර උඩින් දකුනු පැත්තේ තිබුන එක ඔබන්න කියලා තිබුනනේ .... ඒක ඔබන්න කලින් බැලුවා උබේ කොටු කීයද කියලා.. එකයි..ඊට පස්සේ මම හිතුවා මටත් කට්ටිය දුන්න නිසානේ මගේ කොටු වැඩි උනේ කියලා මම උබට දුන්නාඅ අනේ දෙනකොටම උබේ කොටු දෙක උනා හරි සතුටක් ආවා හිතට..![]()













