patta ban
T.M ge "Balan kadathura hara dasee" kiyana eka mata issara ahennema "Walan kadathura hara dasee" kiyala

patta ban
T.M ge "Balan kadathura hara dasee" kiyana eka mata issara ahennema "Walan kadathura hara dasee" kiyala

හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං
හිනා වෙලා කඳුලුත් ආවා ඕයි

බණ්ඩාර නිළමෙ;15141643 said:කිරි මූද කලබාලා ගෙනා මගේ කුඩා පුතුටයි ටයි ටයි ටයි ..

අපෙත් ඩ්රම්ස් ගහන යාලුවෙක් මෙහෙම කියනවා නිතරම.....
සඳ කැලුම් ගලන තුන්තරිකිටතකට සීත දුරුත්තේ..........
මුළු ලොවට හොරෙන් උස්සඩිඩින් රෝස කරත්තේ......

ඉස්සර මුතුහර කියල ළමා වැඩසටහනක් තිබුනේ. එක මම කවදාවත් බැලුවේ නම් නෑ. ඒ වුනාට එක පටන් ගන්න කලින් යන සින්දුව නම් අහනවා. හරියටම කියනවනම් අහනවානෙමෙයි ඇහෙනවා TV එක off කරන්න එන ටිකට.
මට එක ඇහෙන්නේ මෙහෙම
"විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්
ඒ ලොව සැදුමට ඇප කැප වී FULL ශක්තිය යොදවන්"

"හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැන ආකාසේට " (පැන ආ පාපෙට )
