thanQ very much machanyako..hinaa welaa nidimathath giyaaa... rep added machaan patttta








හෑ ..මම මේ වෙනකල් හිතාගෙන හිටියෙත් පැනලා පාරට කියල තමයිනේ..මට ඕක ඇහෙන හැමවෙලාවෙම මැවිලා පේන්නේ ශෂිකා පාර මැද වාඩිවෙලා කෑගහල අඩන seen 1ක්
![]()

මටත් ඕක තවම ඇහෙන්නෙ එහෙමයි බං.. මුලින්ම අහපු දවසෙ මං කල්පනා කලේ මූට පිස්සුවත් හැදිලද කියලා තාච්චියක් ඉල්ලන්නෙ..
