[FONT="]කැලිෆෝනියාවේ [/FONT]Death Valley [FONT="]ජාතික උද්‍යානයේ සිදුවෙන අරුම පුදුම සිද්දියක් මේක.. 
ෆේස් බුකියේ දැකල තමයි මමත් හොයල බැලුවේ.. උද්‍යානයේ වේලිච්ච ගං පතුලේ තියෙන 300[/FONT]kg [FONT="]විතර බර ගල් ඉබේම පොලව දිගේ ඇදිල ගිය සලකුණු තියෙනවලු.. හැබැයි මේ වෙනකන් කිසිම කෙනෙක් මේ සිද්දිය ඇස් දෙකෙන් දැකල නෑ.. 

දැනට ශතවර්ෂයකට ආසන්න කාලයක ඉඳල විද්‍යාඥයෝ මේ ගැන හොයනවයි කියල තමයි කියන්නේ.. නමුත් ලඟකදී [/FONT]NASA [FONT="]ආයතනයේ සේවය කරන භූ විද්‍යාඥයෙක් අදහසක් පලකරලා තියෙනවා මේකට හේතුව ගං පතුලේ බැඳෙන පුංචි පාවෙන අයිස් තට්ටුවක් කියල.. ඒකෙන් මඩ තට්ටුව සුමුදු වෙනවලු..
ඇත්ත නැත්ත මොකක් උනත් වැඩේ මාරයි නේද..???

[/FONT]
[FONT="]විස්තරේ හොයාගත්තේ Net එකෙන්.. ( ඒ කිව්වේ අන්තර්ජාලයෙන්.. ) Bump එකක් දාගෙනම යමු...