විශ්වයේ නොවිසදුන අබිරහස්

blue_in_rio

Well-known member
  • මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්.බුදු දහමේ උගන්වනවා කල්පය ගැන.කවුරුත් දන්නවනේ කල්පයක් කියන්නේ ඉතාම විශාල කාලයක් කියලා.කල්පයක් කියන එක අර්ථ දක්වන්න, බුදුන්වහන්සේ විවිද උදාහරණ ප්‍රයෝජනයට ගත්තා.ඉන් එකක කියවෙන විදියට, යොදුනක් පලල, යොදුනක් දිග, යොදුනක් ගැඹුරු වලක්, අවුරුදු සීයකට සැරයක් එක අබ ඇටය ගානේ දාලා පිරෙව්වොත්, ඒ වල පිරුනත් කල්පය අවසන් වෙන්නේ නෑ කියලා දේශනා කලා.ඒ කාලේ හිටපු මිනිස්සුන්ට තේරෙන විදියට බුදුන්වහන්සේ දේශනා කලත්, දැන් අපි දන්න විදියට කල්පය කියන්නේ අවුරුදු, බිලියන ගානක් දිග කාලෙකට.එතකොට එහෙම කල්පයක, තව "යුග" කියලා කොටස් කරපු කාලෙකුත් තියෙනවා.ඒක මම හිතන්නේ අවුරුදු මිලියන ගනනක එකක්.දැන් අපි ඉන්නේ, මේ මහා භද්‍ර කල්පයේ, කලියුගය කියන යුගයේ.පෘථිවිය විනාශ වෙන්නේ කල්පයක් අවසානෙදි.ඒත් යුගයක් අවසානයේ, ඒ තියෙන දැනුම සහ මිනිස්සු බහුතරයක් විනාශ උනාට, ටික දෙනෙක් හරි ලොකේ ඉතුරු වෙනවා.ඒ කියන්නේ ලෝකේ අවසානය කල්පාවසානය නම්, තවම අපි ඉන්න කල්පය ඉවර වෙලා නෑ, ඒත් යුග කිහිපයක් නම් අපි පසු කරලා ඉන්නේ.ඒ කියන්නේ මිනිස්සු කිහිප සැරයක්, ඉතාම දියුණු තත්ත්වෙක ඉඳලා, විනාශ වෙලා, නැවත නොදියුණු මට්ටමින් පටන්ගන්න ඇති.ඉතිං, අපි මේ ඉන්න විදියේ තරම් දියුණු තාක්ශනයක් අපි පහුකරන් ආපු හැම යුගයකම තියෙන්න ඇති.තාම අපි ඉන්න කල්පය විනාශ නොවුනු නිසා, මිනිස්සු විනාශ උනාට, පෘථිවිය විනාශ වෙලා නැහැනේ.ඉතිං, අර කලින් හිටපු යුගවල මිනිස්සුන්ගේ සමහර දේවල්, අවුරුදු මිලියන ගානකට කලින් තිබිච්චා, තාමත් අපිට හම්බෙනවා ඇති. :yes::yes:

    මේ මට හිතෙන හැටි.වැරදි දෙයක් තියෙනවා නම් කියන්න. :sorry::sorry:
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    පට්ටයි බන් තව දන්නා ඒවා දාපන්
    රේප් රේප් +7
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS !

    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull: