ඇවිදින ගල්..

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
[FONT=&quot]කැලිෆෝනියාවේ [/FONT]Death Valley [FONT=&quot]ජාතික උද්‍යානයේ සිදුවෙන අරුම පුදුම සිද්දියක් මේක.. :rolleyes::rolleyes: ෆේස් බුකියේ දැකල තමයි මමත් හොයල බැලුවේ.. උද්‍යානයේ වේලිච්ච ගං පතුලේ තියෙන 300[/FONT]kg [FONT=&quot]විතර බර ගල් ඉබේම පොලව දිගේ ඇදිල ගිය සලකුණු තියෙනවලු.. හැබැයි මේ වෙනකන් කිසිම කෙනෙක් මේ සිද්දිය ඇස් දෙකෙන් දැකල නෑ.. :shocked::shocked::shocked: දැනට ශතවර්ෂයකට ආසන්න කාලයක ඉඳල විද්‍යාඥයෝ මේ ගැන හොයනවයි කියල තමයි කියන්නේ.. නමුත් ලඟකදී [/FONT]NASA [FONT=&quot]ආයතනයේ සේවය කරන භූ විද්‍යාඥයෙක් අදහසක් පලකරලා තියෙනවා මේකට හේතුව ගං පතුලේ බැඳෙන පුංචි පාවෙන අයිස් තට්ටුවක් කියල.. ඒකෙන් මඩ තට්ටුව සුමුදු වෙනවලු..:D:D ඇත්ත නැත්ත මොකක් උනත් වැඩේ මාරයි නේද..???:yes::yes::yes:[/FONT]


o08e29.jpg


312ig06.jpg


33okx0h.jpg


2ldzxuq.jpg


[FONT=&quot]විස්තරේ හොයාගත්තේ Net එකෙන්.. ( ඒ කිව්වේ අන්තර්ජාලයෙන්.. ) Bump එකක් දාගෙනම යමු... ;););)[/FONT]
 
  • Like
Reactions: CuteBaby