ඇවිදින ගොඩනැගිලි

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    චීනයේ ෂැන්හාය් නගරයේ තිබු අවුරුදු 85 පැරණි ප්‍රථමික පාසලක් තිබු ස්ථානයෙන් ගලවා වෙනත් තැනකට රැගෙන ගොස් තිබේ. එයට හේතුව නව වාණිජ මධ්‍යස්ථානයක් පාසැල තිබු ස්ථානයේ එදිකිරිමටය. ටොන් 7000 බර ගොඩනැගිල්ල උපකරණ 200 ආධාරයෙන් ඇවිදින ආකාරයට එම ස්ථානයෙන් ගලවා ඇත.