චීනයේ ෂැන්හාය් නගරයේ තිබු අවුරුදු 85 පැරණි ප්‍රථමික පාසලක් තිබු ස්ථානයෙන් ගලවා වෙනත් තැනකට රැගෙන ගොස් තිබේ. එයට හේතුව නව වාණිජ මධ්‍යස්ථානයක් පාසැල තිබු ස්ථානයේ එදිකිරිමටය. ටොන් 7000 බර ගොඩනැගිල්ල උපකරණ 200 ආධාරයෙන් ඇවිදින ආකාරයට එම ස්ථානයෙන් ගලවා ඇත.
