ඇවිදින_බූවල්ලෙක්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මගෙ ලගත් ඉන්නව එකෙක්

    උඹ ලඟ ඉන්න එකාව කූඩුවක දාල තියපං, ඌ එහෙ මෙහෙ යන්න ගත්තොත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවං :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කළින් දැකල තියනව ගමේ දි ගොඩ දාපු වා-බුල්ස් ලා ඔහොම ඇදි ඇදී යනවා.....
    වටිනව දාපු එක....සමහරු දැකලවත් නැතුව ඇති බූවල්ලන් ව සමහර විට...
    ++
     
    • Like
    Reactions: Miami-Vice