ඇවිල්ලා මාව පරද්දවන්න....

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    122

    3ක් ඇරෙන්න අනිත් හැමදේම කර ඇත..ජීවිතයට ඒ වගෙන් ගොඩක් අත්දැකීම් වගේම පසුතැවීම්ද ලැබී ඇත.. :yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    me deka hara anith serama danuwathwa welaa thiyenawa,
    sihiyen nathi welawaka me dekath unaada danne naha.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points

    Total = 20 points :( :(
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    වැටෙන්න බී තිබීම -7 points -:yes: 2 time

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points -:yes: min 1000

    ගංජා ගසා තිබීම -5 points - :yes: min 30

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points - :yes:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points - :yes::yes::yes: aniwa 15 / 20 withara

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points - :no: no..

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points - :yes:10 +;);)

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points - :yes: 4 :P

    විභාගයකදී වංචා කර තිබීම -2 points - :yes: 2 time

    විභාගයක් අසමත් වී තිබීම -10 points - :yes: A/l

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points -:yes: my frist job

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points - :yes:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points - :yes:


    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points - :no: no.

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    - :yes: A /l passe konde pata kara/ athe makarekwanm gahagena thama enna[tattu] karabu dama nomatha..

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points - :yes: dan enna ekkita thama bola..

    බුට් එකක් කා තිබීම -10 points - :no::no: boot thaba atha , ka nomatha..:rofl::P

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points - :yes: 5 or 8 time may be.

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points - :yes:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points - :yes: hamadama nida ganeth ohama thama bola..

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points - :no: no..

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 - :yes: aniwa..kelanwa anatha kirima/ salli nasthi kirima / ammath ekka randu.


    total- 112

     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ජමාල්;17267811 said:
    122

    3ක් ඇරෙන්න අනිත් හැමදේම කර ඇත..ජීවිතයට ඒ වගෙන් ගොඩක් අත්දැකීම් වගේම පසුතැවීම්ද ලැබී ඇත.. :yes::yes::yes:

    :rofl::rofl::yes::yes:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    me deka hara anith serama danuwathwa welaa thiyenawa,
    sihiyen nathi welawaka me dekath unaada danne naha.

    :rofl::P