ඇවිල්ලා මාව පරද්දවන්න....

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    slumdog-millionaire-14m.jpg

    sirawata adoo mama arunama wena ekekwath nadda mewa okkoma karapu? wenna bahane? :baffled::baffled:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    තෝව පරද්දන්න මේ ටික කලොත් ජීවිතෙන් පරදිනවා..

    නෑ මචං..මම එහෙම හිතන්නේ නෑ.මේවා හෙන විශාල අපරාධ නෙවෙයි.ජීවිතේ එක කාලයක ලබා ගන්න ඕනි අත්දැකීම් විතරයි..මට මේක මීට වඩා පැහැදිලි කරන්න ඕනි.දැන් වෙලාව මදි...