දේශපාලනය තාම ගරු සේවයක් කරගන්න බැරිවෙලාද බන් ලොන්තයන්ට? නැත්තන් රහ දැනුනට පස්සෙ අත ඇරගන්න බෑ වගේලුද?
අනවශ්‍ය විදියට පාර පේන එක අවහිර වෙනවානම් ඕනම එකක් ගලවන්න ඕනා. ඒත් මම දැකලා තියෙනවා වාහන ගොඩක ඩැශ්බොඩ් එකේ පිලිමයක් තියෙනවා. ඒවත් ගලවනවද එතකොට?ත්‍රී වීලර් වල බුදු පිළිම ගලවන එක ගැන මොකද හිතෙන්නේ මහත්මයාට?
මොනාද බන් අලුත් සටන් පාට නැත්තේ? ඔය තියෙන්නෙ ඕන තරම්, දවස්ට දෙතුන් පාරක් රෙද්දේ රෙවාගෙන ඉන්න කට්ටිය.මොකද අලුත් සටන් පාට නැති නිසා උබලගේ බටා කපලද පොන්නයෝ![]()
![]()
![]()
Singa company eka charity ekakda ban..mam me nikamata ahanne..අනවශ්‍ය විදියට පාර පේන එක අවහිර වෙනවානම් ඕනම එකක් ගලවන්න ඕනා. ඒත් මම දැකලා තියෙනවා වාහන ගොඩක ඩැශ්බොඩ් එකේ පිලිමයක් තියෙනවා. ඒවත් ගලවනවද එතකොට?
ප්‍රශ්නෙ තියෙන්නෙ ආගමත් එක්ක තියෙන arrears එක කවර් කරන්න හදනවානම් ඒක වැරදි.
මොනාද බන් අලුත් සටන් පාට නැත්තේ? ඔය තියෙන්නෙ ඕන තරම්, දවස්ට දෙතුන් පාරක් රෙද්දේ රෙවාගෙන ඉන්න කට්ටිය.
------ Post added on Jan 5, 2025 at 11:17 AM
මේවා ඉතින් ගලේ කෙටුව වගේ තමා.
නාකි හොර හැත්ත කියන කෙබර වගේ නෙවේ
මාස දෙකෙන් රට හදන්න බලන් චන්දෙ දුන්නද?
නියමයි බන් උබල වගේ උන්ගෙන් චන්දෙ විතරයි ඕන.![]()
උබට හිතෙන විදිහට දැන් ඔය වාහන වල හයි කරලා තියන කෑලි ගලවන්නෙ ආගමක් එක්ක තියන ඇරියස් එකක් හිඳද? නැත්නම් පාර පේන එකට අවහිර වෙන හින්දාද?අනවශ්‍ය විදියට පාර පේන එක අවහිර වෙනවානම් ඕනම එකක් ගලවන්න ඕනා. ඒත් මම දැකලා තියෙනවා වාහන ගොඩක ඩැශ්බොඩ් එකේ පිලිමයක් තියෙනවා. ඒවත් ගලවනවද එතකොට?
ප්‍රශ්නෙ තියෙන්නෙ ආගමත් එක්ක තියෙන arrears එක කවර් කරන්න හදනවානම් ඒක වැරදි.
------ Post added on Jan 5, 2025 at 11:17 AM
වාහන වල කෑලි ගලවන්න කලින් කෙලින් කරන්න ඕන දේවල් ඕනතරම් තියෙනවා. උදා තම්බි පැත්තක ගිහින් හරියට මාර්ග නීති පිලිපදිනවද කියලා බලන්න කියපන්කො, තව උදේ හවස පලාතටම වාතයක් විදිය අල්ලා පල්ලා පුවක් බඩිල්ලා කියලා කෑගහන එක නවත්තන්න කියපන්කො, තව උන්ගෙ පැති වල පාරේ හරක්, එලුවො කුකුල්ලු අතාරින එක නවත්තන්න කියනකො.උබට හිතෙන විදිහට දැන් ඔය වාහන වල හයි කරලා තියන කෑලි ගලවන්නෙ ආගමක් එක්ක තියන ඇරියස් එකක් හිඳද? නැත්නම් පාර පේන එකට අවහිර වෙන හින්දාද?