ඇවිල්ලා මාස 3යි, තාම පඩිය පෙන්ශන් එහෙම අහෝසි කරලා නෑ නේද? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    දේශපාලනය තාම ගරු සේවයක් කරගන්න බැරිවෙලාද බන් ලොන්තයන්ට? නැත්තන් රහ දැනුනට පස්සෙ අත ඇරගන්න බෑ වගේලුද? 🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ත්‍රී වීලර් වල බුදු පිළිම ගලවන එක ගැන මොකද හිතෙන්නේ මහත්මයාට?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ත්‍රී වීලර් වල බුදු පිළිම ගලවන එක ගැන මොකද හිතෙන්නේ මහත්මයාට?
    අනවශ්ය විදියට පාර පේන එක අවහිර වෙනවානම් ඕනම එකක් ගලවන්න ඕනා. ඒත් මම දැකලා තියෙනවා වාහන ගොඩක ඩැශ්බොඩ් එකේ පිලිමයක් තියෙනවා. ඒවත් ගලවනවද එතකොට?

    ප්‍රශ්නෙ තියෙන්නෙ ආගමත් එක්ක තියෙන arrears එක කවර් කරන්න හදනවානම් ඒක වැරදි.

    මොකද අලුත් සටන් පාට නැති නිසා උබලගේ බටා කපලද පොන්නයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මොනාද බන් අලුත් සටන් පාට නැත්තේ? ඔය තියෙන්නෙ ඕන තරම්, දවස්ට දෙතුන් පාරක් රෙද්දේ රෙවාගෙන ඉන්න කට්ටිය.
    ------ Post added on Jan 5, 2025 at 11:17 AM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    අනවශ්ය විදියට පාර පේන එක අවහිර වෙනවානම් ඕනම එකක් ගලවන්න ඕනා. ඒත් මම දැකලා තියෙනවා වාහන ගොඩක ඩැශ්බොඩ් එකේ පිලිමයක් තියෙනවා. ඒවත් ගලවනවද එතකොට?

    ප්‍රශ්නෙ තියෙන්නෙ ආගමත් එක්ක තියෙන arrears එක කවර් කරන්න හදනවානම් ඒක වැරදි.

    මොනාද බන් අලුත් සටන් පාට නැත්තේ? ඔය තියෙන්නෙ ඕන තරම්, දවස්ට දෙතුන් පාරක් රෙද්දේ රෙවාගෙන ඉන්න කට්ටිය.
    ------ Post added on Jan 5, 2025 at 11:17 AM
    Singa company eka charity ekakda ban..mam me nikamata ahanne..🤭🤭
     
    • Haha
    Reactions: SimMaster

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර කිව්වොත් කිව්වා

    මේවා ඉතින් ගලේ කෙටුව වගේ තමා.
    නාකි හොර හැත්ත කියන කෙබර වගේ නෙවේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ආර්ක්ශකයො උනත් තාම මයිනට 60ක් දීලා. 6ට බස්සන්න ඕනේ.
     
    • Haha
    Reactions: chinmak

    monson

    Well-known member
  • May 7, 2007
    25,682
    28,725
    113
    ඔක්කොම ගොන්නු අන්දන්න කිව්ව පච. ඒගොල්ලෝ දැන් මේවට Alto engine හයි කරලලු :lol:

    • Haha
    Reactions: kasun090354t

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අනාගතය දකින මිනිස්සු බන්.

    සැබෑ වෙනසක් නම් වුනා හැබැයි.

    ඉස්සර මුන් විපක්ෂයේ ඉද්දි සැපද ඇහුවා.උන් දැන් ආණ්ඩු පක්ෂයේ ,උන්ට කතිරේ ගහපු වහල්ලු දැන් විපක්ෂයෙන් සැපද අහනවා.කොහොමද පුනරුදය
     
    • Haha
    Reactions: kasun090354t

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනවශ්ය විදියට පාර පේන එක අවහිර වෙනවානම් ඕනම එකක් ගලවන්න ඕනා. ඒත් මම දැකලා තියෙනවා වාහන ගොඩක ඩැශ්බොඩ් එකේ පිලිමයක් තියෙනවා. ඒවත් ගලවනවද එතකොට?

    ප්‍රශ්නෙ තියෙන්නෙ ආගමත් එක්ක තියෙන arrears එක කවර් කරන්න හදනවානම් ඒක වැරදි.

    ------ Post added on Jan 5, 2025 at 11:17 AM
    උබට හිතෙන විදිහට දැන් ඔය වාහන වල හයි කරලා තියන කෑලි ගලවන්නෙ ආගමක් එක්ක තියන ඇරියස් එකක් හිඳද? නැත්නම් පාර පේන එකට අවහිර වෙන හින්දාද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    උබට හිතෙන විදිහට දැන් ඔය වාහන වල හයි කරලා තියන කෑලි ගලවන්නෙ ආගමක් එක්ක තියන ඇරියස් එකක් හිඳද? නැත්නම් පාර පේන එකට අවහිර වෙන හින්දාද?
    වාහන වල කෑලි ගලවන්න කලින් කෙලින් කරන්න ඕන දේවල් ඕනතරම් තියෙනවා. උදා තම්බි පැත්තක ගිහින් හරියට මාර්ග නීති පිලිපදිනවද කියලා බලන්න කියපන්කො, තව උදේ හවස පලාතටම වාතයක් විදිය අල්ලා පල්ලා පුවක් බඩිල්ලා කියලා කෑගහන එක නවත්තන්න කියපන්කො, තව උන්ගෙ පැති වල පාරේ හරක්, එලුවො කුකුල්ලු අතාරින එක නවත්තන්න කියනකො.

    ඇයි මුන්ට හැම එකම එක ජාතියකට/ආගමකට විතාරක් සෙට් කරලා කරන්න පුලුවන්?
     
    • Haha
    Reactions: ttj