ඇවිල්ල ඇවිල්ල සුබරු ඇවිල්ලා.....

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,918
    11,447
    113
    489007927_1296178098737717_5205104645145488715_n.jpg
    මට පේන හැටිද නැත්තන් මේක වැගොං ආර් එක වගේමද
     
    • Like
    Reactions: Mr Bones

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    සෑම ෆොරස්ටර් හෝ අවුට්බැක් එකක් මිලදි ගැනීමේදී හෙඩ්ගෑස්කට් එකක් සහ ඒසී කම්ප්‍රෙශර් එකක් නොමිලේ යන කරුණ අසත්‍යක්.

    :P:P:lol::lol:
    ඔය කියන්නේ මීට අවුරුදු විස්සකට විසිපහකට ඉහත කාලයේ සිදු වෙච්ච දෙයක්. ලංකාවේ තාමත් ඒ කාලයේ වාහන තියන නිසා ඒ කතාවත් තාම තියනවා ඇති . ඒ ප්‍රශ්න වලට විසඳුම් දීලාත් දැන් අවුරුදු දහයක් පහළොවක් විතර වෙනවා.

    මම මේක ගන්න හේතුව, බොක්සර් ඇන්ජිමක් තියන වාහනයක් පාවිච්චි කරන්න තිබුන ආසාවයි. මම දැනට කිලෝමීටර් 28,000 විතර දුවලා තියනවා. මේ දක්වා නම් මට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ.

    තේරුමක් නැති බොරු හයි ටෙක් දේවල් නම් මහා ගොඩක් තියනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA

    මගේ ලගත් ලේගසි එකක් තියනවා. සුබරු වල හැඩලින් පට්ට එන්ජින් එක ගොඩාක් පාතින් තියන හින්දා. හිම වැටෙන කාලෙට සුබරු එකේ හැඩලින් BMW AWD ට වැඩිය හොදයි. අනික ලේන් සෙන්ටෙර් එක එහෙම හොදට වැඩ කරනවා අඩු ස්පීඩ් වලත්.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අලුත් VB STI එකක ගාන අහලා සිංහාසනේ ගුගියා. :(