105 Sunil Motors Colombo.Wagon R ganama wage wei
pre order. Unma tama GTR Nismo 2 genawe.105 Sunil Motors Colombo.Wagon R ganama wage wei
pre order. Unma tama GTR Nismo 2 genawe.මට පේන හැටිද නැත්තන් මේක වැගොං ආර් එක වගේමද
ow. Subaru STELLA CUSTOM Rමට පේන හැටිද නැත්තන් මේක වැගොං ආර් එක වගේමද
subaru stella custom r, custom f.උබ ඔව් කීවෙ මොකේටද
ඔය මොඩල් එක මොකක්ද
wagon R eka wagema thamaiමට පේන හැටිද නැත්තන් මේක වැගොං ආර් එක වගේමද
ඔය කියන්නේ මීට අවුරුදු විස්සකට විසිපහකට ඉහත කාලයේ සිදු වෙච්ච දෙයක්. ලංකාවේ තාමත් ඒ කාලයේ වාහන තියන නිසා ඒ කතාවත් තාම තියනවා ඇති . ඒ ප්රශ්න වලට විසඳුම් දීලාත් දැන් අවුරුදු දහයක් පහළොවක් විතර වෙනවා.සෑම ෆොරස්ටර් හෝ අවුට්බැක් එකක් මිලදි ගැනීමේදී හෙඩ්ගෑස්කට් එකක් සහ ඒසී කම්ප්රෙශර් එකක් නොමිලේ යන කරුණ අසත්යක්.
![]()
මගේ ලගත් ලේගසි එකක් තියනවා. සුබරු වල හැඩලින් පට්ට එන්ජින් එක ගොඩාක් පාතින් තියන හින්දා. හිම වැටෙන කාලෙට සුබරු එකේ හැඩලින් BMW AWD ට වැඩිය හොදයි. අනික ලේන් සෙන්ටෙර් එක එහෙම හොදට වැඩ කරනවා අඩු ස්පීඩ් වලත්.ඔය කියන්නේ මීට අවුරුදු විස්සකට විසිපහකට ඉහත කාලයේ සිදු වෙච්ච දෙයක්. ලංකාවේ තාමත් ඒ කාලයේ වාහන තියන නිසා ඒ කතාවත් තාම තියනවා ඇති . ඒ ප්රශ්න වලට විසඳුම් දීලාත් දැන් අවුරුදු දහයක් පහළොවක් විතර වෙනවා.
මම මේක ගන්න හේතුව, බොක්සර් ඇන්ජිමක් තියන වාහනයක් පාවිච්චි කරන්න තිබුන ආසාවයි. මම දැනට කිලෝමීටර් 28,000 විතර දුවලා තියනවා. මේ දක්වා නම් මට කිසිම ප්රශ්නයක් ඇතිවෙලා නැහැ.
තේරුමක් නැති බොරු හයි ටෙක් දේවල් නම් මහා ගොඩක් තියනවා.