ඇවිල්ල ඇවිල්ල HBO ඇවිල්ල

vgp

Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    Plex වල වාසියකට තියෙන්නේ library එක organize වෙලා එන එක වගේ ඒව නේද. නැත්නම් රවුටර එකකට හර්ඩ් එකක් ගහල ඕන device වලට ෆයිල් manager එකක් දාලා සර්වර් එකක් හදාගත්තත් හරි නේ බං

    cryptocurrency thiyenne man pay kale ltc
    එක තමයි. උන් master visa supoort නෑ
    ------ Post added on Oct 27, 2025 at 2:57 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    රනිලා ඩොරල් පේමන් බ්ලොක් කරලා තිබ්බෙ. තොපිලට නැට්ප්ලිස්ක් බල්න්න අනුර මහත්තයා ඉන්න හින්දා හොඳයි
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    Plex වල වාසියකට තියෙන්නේ library එක organize වෙලා එන එක වගේ ඒව නේද. නැත්නම් රවුටර එකකට හර්ඩ් එකක් ගහල ඕන device වලට ෆයිල් manager එකක් දාලා සර්වර් එකක් හදාගත්තත් හරි නේ බං

    එක තමයි. උන් master visa supoort නෑ
    ------ Post added on Oct 27, 2025 at 2:57 PM
    Cryptocurrency eka safe ne wadeta
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    Torrent එකෙන් ෆිල්ම් එක බැලුව එතනින් ඉවරයි.

    මේවයින් බැලුවම අපි හිතා ගන්න ඕන අපි මාරයි අපි සල්ලි දීල ෆිල්ම් බැලුව එහෙම කියග පොඩි ගැම්මක් අරන් ඉන්න තියෙන්නෙ 😀

    හැබැයි Apple ල ගෙ එකේ නම් මරු මරු ඒව තියෙනව. එිත්
    ඒකෙ 4K නෑ නේද?
    අදින්නාදානා කියද්දී ගැම්මෙන් කියන්න ඇහැකි :yes:
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    Torrent එකෙන් ෆිල්ම් එක බැලුව එතනින් ඉවරයි.

    මේවයින් බැලුවම අපි හිතා ගන්න ඕන අපි මාරයි අපි සල්ලි දීල ෆිල්ම් බැලුව එහෙම කියග පොඩි ගැම්මක් අරන් ඉන්න තියෙන්නෙ 😀

    හැබැයි Apple ල ගෙ එකේ නම් මරු මරු ඒව තියෙනව. එිත්
    ඒකෙ 4K නෑ නේද?
    Apple tv+
    4k and dolby atmos