ඇවුරුද්දට පල්වතුර ක්‍රීම් සෝඩා
ඇවුරුද්දට පල්වතුර ක්‍රීම් සෝඩා
2016-03-25 වන දින ගම්පහ දාරලුව පාලම අසල අති කඩයකින් ලිටර 2 ක්‍රේම්සෝඩා බොතලක් මිලදී ගත්තෙමි.
බෝතලයේ කාන්ඩ අන්කය 40139 ලෙසද නිශ්පාදිත දිනය 22/01/2016 ලෙසද කල් ඉකුත්වීම 20/07/2016 ලෙසද සටහන් වී තිබුනි.
නමුත් එදිනට පසුදින එය පානය කල මා හට දනුනේ සුපුරුදු රස නොව, පල්වතුරේ දියකල ක්‍රේම්සෝඩා බොනව වැනි හැගීමකි.
මේ සියලු තොරතුරු 28/03/2016 දින 011-2161700 අන්කයෙන් Elephant house ෆැක්ට්‍රියෙ QC අරුන යන අයට දනුම්දුන්පසු, කුමරසින්හ යන අය මා හට 0773954952 අන්කයෙන් අමතා, බෝතලය ගෙනයමට පසුදින පමිනෙන බව පවසූවා.
ණුමුත් දින කීපය ගත්වූවත් Elephant house හි අරුන සහ කුමරාසින්හගෙන් ප්‍රතිචරයක් නොවූ විට නැවතත් 31/03/2016 දින අරුන හට දුරකතනයෙන් සිහිකැදවීමක් සිදුකලෙමි
එවිටද සිඩුවූයෙ කුමාරසින්හ යන අය මා අමතා තවත දිඅන් දෙකකින් පමිනෙන බව පවසා කල්මරීම පමනි.
නැවතත් 04/04/2016 දින කුමරසින්හ යන අය අමතා සිහිකැදවීමක් සිඩුකලෙමි. එවිට ඔහු පවසූවෙ බදාදා දින් පමිනෙනෙ බව වූවත් තවමත් (08/04/2016)පමිනියෙ නැත
සිදුකල උතුව තිබුනෙ එම කන්ඩයේ සියලු බෝතල් විකිනීම නතරකර පරීක්ශනයක් පවත්වා පුද්ගල ප්රිගොජනයට නුසුදුසු දැ ඉවත් කිරීම වුවත්, Elephant house ආයතනය සියලු බොඅතල විකිනෙනෙ තුරු කල්මරීමක් නිරත්වී සිටි.
පසුගිය දිනවල පවති වියලි කාලගුන තත්වය හෙතුවෙන් ක්රේම් සොඩා නිශ්පාදනය සදහා පල්වතුර යොදගෙන අතිබව පැහදිලී
මේපිලිබඩව SLS ඇයතනය සහ පරිබොගික අරක්ශන අදිකරුය දනුවත් කිරීමට කටයුතු කලා
කෙසේ වෙතත් ඔයලව ආරක්ශා කරන්න මෙ පොස්ට් එක දනවා

hetuwa meki