AmmoOo galle pas paaganne neapeh panadura apata boho vati
meh Mal scene eka thamai negala yanne
galle inna euntath Mal tikak pack kerala yewwa nam oya kerana chater veda tika navaththala Mal loketa sepathvei
![]()



AmmoOo galle pas paaganne neapeh panadura apata boho vati
meh Mal scene eka thamai negala yanne
galle inna euntath Mal tikak pack kerala yewwa nam oya kerana chater veda tika navaththala Mal loketa sepathvei
![]()



ube neme wenna athi bang.පිස්සුද බන් මම උඹෙ රෙප් කැපුවේ නෑ බන්. මම කවදාවත් මේකේ කාගෙවත් රෙප් කපලත් නෑ. මට රෙප් වලින් ඇති වැඩකුත් නෑ. ඔයාගේ රෙප් කවුරැ හරි කපලා නම් කියන දේ කෙලින් කියාගන්න බැරි කොන්ද පණ නැති එකෙක් වෙන්න ඇති. ඒකට මාව අල්ල ගන්න එපා මචං. අපි ගාල්ලේ කියලා අපෙත් එහෙම වෙනසක් නෑ බන්. ලංකාවේ මොන පළාතත් එකයි තමයි. අනික පාතාලේ මර්ධනය කරන්න තමයි පොලීසිය ඉන්නේ. උන්ගේ රාජකාරි උන් හරියට කරන් නැත්නම් අපි මොනවා කරන්නද? ඒවා අපි කරන්නද?. අර ගොසිපාගේ සයිට් බැලුවත් ඒකේ කමෙන්ට් කරන උන් බනින තරමක් බනින්නේ දකුණේ අයට. ඒ මොකද? පැහැදිලි ඉරිසාවක් තියෙන්නේ. මොකක්ද හේතුව?.. මට හිතෙන විදියට දේශපාලනේ වෙන්න ඇති. එයාලගේ නොහැකියාවට අපි පලි නෑ. අපි හැම එකාම මිනිස්සු. කැපුවම ලේ රතු පාටයි බන්. ඕනය පළාතක මිනීමරැවෝ, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ඉන්නවා. එහෙම හිටියා කියලා ඒකට මුලු පළාතක් පලි නෑ. පත්තර කාරයෝ වැඩි හරියක් ලියලා තියෙන්නේ බයිලා. කොහොමත් ඕවා සල්ලි වලට ලියන නිව්ස් නේ එක පැත්තක් සාධාරණීකරනය කරන්න. අපි ඇත්ත දන්න නිසා කියන්නේ ඕක පත්තරවල පෙන්නනවා වගේ දරැණු කේස් එකක් නෙවෙයි. කවුරැ මොනවා කිව්වත් අපිට නම් ඕන රෑක ගාල්ලේ ඕන තැනක යන්න පුලුවන්. ඒ චන්ඩි කමක් නිසා නෙවෙයි. පාරේ බැහැලා යන්න බැරි තත්වයක් මෙහේ ඇත්තටම නැති නිසා බන්..
ube neme wenna athi bang.
kelin kiyanna bari ponsiyo meke innawa.
man dakunata banna neme.
man hithanawa man kiyana eka ubata therenawa athi kiyala.
man kiyanne hoda dekata api dakune waraddakata lankawema mehemai kiyana un waradi kiyana eka.
mona de unath lankawe kiwwanam iwarane bang.
dakune un api dakune.
dakune unui patta kiyala rata athulema dakuna kiyala wen karaganna hadanawa.
ai e?
ehema one na ne.
api okkoma hamadama lankawe.



අනේ නිකන් බබා වෙන්නෙ නැතිව හිටපන්.අපි දන්නේ නැද්ද උඹලා ගැන.ගොන් කතා කියන්න එපා බන්. ඔය වගේ වැඩ මුලු ලංකාවෙම වෙනවා. දකුණෙ විතරක් නෙවෙයි. කොහේ උනත් වැරැද්ද වැරැද්දම තමයි. උඹලාට මොකද බන් දකුණෙ උන් එක්ක ඔය තරම් තරහක් තියෙන්නේ.
අනේ නිකන් බබා වෙන්නෙ නැතිව හිටපන්.අපි දන්නේ නැද්ද උඹලා ගැන.
හෆ්ෆේ අපිත් මේ ලගදි ට්‍රිප් එකක් ගිය වේලාවක පිස්සෝ ටිකක් වගේ ගාල්ලේ මහ රෑ පයින් ඇවිද්දා, මෙහෙම එකක් දන්නවානම් මලාට යන්නේ නැහැ![]()

AmmoOo galle pas paaganne neapeh panadura apata boho vati
meh Mal scene eka thamai negala yanne
galle inna euntath Mal tikak pack kerala yewwa nam oya kerana chater veda tika navaththala Mal loketa sepathvei
![]()

කොහොමද ටිකිරි මොලේ 








"නමුත් අද ගාල්ල වනසන ටයිටස් කල්ලිය හා ගැවසී ටයිටස් අයියේ කියමින් ඇඟේ උණට පස්සෙන් ගොස් ගින්දර අනුභව කර අවසානයේ අඟුරු පහරන්නට ඝාතනය වූ තරුණයන්ට සිදුවූ බව පැහැදිලිව පෙනී යන්නේය."
මෙන්න මේකනම් ඇත්ත
කතාවට සෑහෙන්න ලුණු ඇඹුල් දාලා ලියලා තියෙනවා,
ඔය පො$#$න පත්තරකාරයෝ තමයි කොහෙවත් ඉන්න පොන්සියන්ව ලොකුකරන්නෙ

uba lagadi gaalu awada bn...???හෆ්ෆේ අපිත් මේ ලගදි ට්‍රිප් එකක් ගිය වේලාවක පිස්සෝ ටිකක් වගේ ගාල්ලේ මහ රෑ පයින් ඇවිද්දා, මෙහෙම එකක් දන්නවානම් මලාට යන්නේ නැහැ![]()

සිරාවට බන්pe pattara karayo kabbo loku karanawane....









එතකොට කොලබ මාලිගාවත්තේ පාතාලය ගැන කියන්න ඕන නැනේ කවුරුත් වගේ ඒ ගැන දන්නවනේ.. මාලිගාවත්ත පතාලෙන් උන මිනි මැරුම් ගැන පොත් ලියන්න පුළුවන්... ( මට මතකයි එළකිරි එකෙත් කවුරු හරි මාලිගාවත්ත පාතාලය ගැන ලිපි වගයක් දාල තිබුන..)