ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පිස්සුද බන් මම උඹෙ රෙප් කැපුවේ නෑ බන්. මම කවදාවත් මේකේ කාගෙවත් රෙප් කපලත් නෑ. මට රෙප් වලින් ඇති වැඩකුත් නෑ. ඔයාගේ රෙප් කවුරැ හරි කපලා නම් කියන දේ කෙලින් කියාගන්න බැරි කොන්ද පණ නැති එකෙක් වෙන්න ඇති. ඒකට මාව අල්ල ගන්න එපා මචං. අපි ගාල්ලේ කියලා අපෙත් එහෙම වෙනසක් නෑ බන්. ලංකාවේ මොන පළාතත් එකයි තමයි. අනික පාතාලේ මර්ධනය කරන්න තමයි පොලීසිය ඉන්නේ. උන්ගේ රාජකාරි උන් හරියට කරන් නැත්නම් අපි මොනවා කරන්නද? ඒවා අපි කරන්නද?. අර ගොසිපාගේ සයිට් බැලුවත් ඒකේ කමෙන්ට් කරන උන් බනින තරමක් බනින්නේ දකුණේ අයට. ඒ මොකද? පැහැදිලි ඉරිසාවක් තියෙන්නේ. මොකක්ද හේතුව?.. මට හිතෙන විදියට දේශපාලනේ වෙන්න ඇති. එයාලගේ නොහැකියාවට අපි පලි නෑ. අපි හැම එකාම මිනිස්සු. කැපුවම ලේ රතු පාටයි බන්. ඕනය පළාතක මිනීමරැවෝ, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ඉන්නවා. එහෙම හිටියා කියලා ඒකට මුලු පළාතක් පලි නෑ. පත්තර කාරයෝ වැඩි හරියක් ලියලා තියෙන්නේ බයිලා. කොහොමත් ඕවා සල්ලි වලට ලියන නිව්ස් නේ එක පැත්තක් සාධාරණීකරනය කරන්න. අපි ඇත්ත දන්න නිසා කියන්නේ ඕක පත්තරවල පෙන්නනවා වගේ දරැණු කේස් එකක් නෙවෙයි. කවුරැ මොනවා කිව්වත් අපිට නම් ඕන රෑක ගාල්ලේ ඕන තැනක යන්න පුලුවන්. ඒ චන්ඩි කමක් නිසා නෙවෙයි. පාරේ බැහැලා යන්න බැරි තත්වයක් මෙහේ ඇත්තටම නැති නිසා බන්..
ube neme wenna athi bang.
kelin kiyanna bari ponsiyo meke innawa.
man dakunata banna neme.
man hithanawa man kiyana eka ubata therenawa athi kiyala.
man kiyanne hoda dekata api dakune waraddakata lankawema mehemai kiyana un waradi kiyana eka.
mona de unath lankawe kiwwanam iwarane bang.
dakune un api dakune.
dakune unui patta kiyala rata athulema dakuna kiyala wen karaganna hadanawa.
ai e?
ehema one na ne.
api okkoma hamadama lankawe.
 
  • Like
Reactions: kodi666

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ube neme wenna athi bang.
    kelin kiyanna bari ponsiyo meke innawa.
    man dakunata banna neme.
    man hithanawa man kiyana eka ubata therenawa athi kiyala.
    man kiyanne hoda dekata api dakune waraddakata lankawema mehemai kiyana un waradi kiyana eka.
    mona de unath lankawe kiwwanam iwarane bang.
    dakune un api dakune.
    dakune unui patta kiyala rata athulema dakuna kiyala wen karaganna hadanawa.
    ai e?
    ehema one na ne.
    api okkoma hamadama lankawe.

    :yes::yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ගොන් කතා කියන්න එපා බන්. ඔය වගේ වැඩ මුලු ලංකාවෙම වෙනවා. දකුණෙ විතරක් නෙවෙයි. කොහේ උනත් වැරැද්ද වැරැද්දම තමයි. උඹලාට මොකද බන් දකුණෙ උන් එක්ක ඔය තරම් තරහක් තියෙන්නේ.
    අනේ නිකන් බබා වෙන්නෙ නැතිව හිටපන්.අපි දන්නේ නැද්ද උඹලා ගැන.
     
    • Like
    Reactions: kodi666

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අනේ නිකන් බබා වෙන්නෙ නැතිව හිටපන්.අපි දන්නේ නැද්ද උඹලා ගැන.

    ඔය ටික කියන්න ෆේක එකක් හදන් එන්න තරම් උඹ බයද බන්. ඔරිජිනල් එකෙන් ඇවිත් කොල්ලෙක් වගේ කතා කරපන්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔක ඉතින් දකුනෙ විතරක් නෙමෙයි ලන්කාවෙ හැමතැනම තියනවනෙ කොන්ද පන නැති පොලිස් කාරයොයි කාලකන්නි දේශපාලුවොයි ඉන්නකන් ඉතින් පාතාලෙ උන් සැපට ඉන්නවා
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හෆ්ෆේ අපිත් මේ ලගදි ට්‍රිප් එකක් ගිය වේලාවක පිස්සෝ ටිකක් වගේ ගාල්ලේ මහ රෑ පයින් ඇවිද්දා, මෙහෙම එකක් දන්නවානම් මලාට යන්නේ නැහැ :baffled::baffled::baffled::oo::oo:

    හැමොම නැහැ හැබැයි, හැබැයි උපරිම මල මනින උන් ඉන්නෙ.. ලගදි ඔහෙ ට්‍රිප් එකක් ගිහින්.. මුහුදෙ සෙටි එනැවා. පි නැතිලා හිටිBeach hotel එකෙ පිටින් උන්සෙටි වෙන්පුලුවන් beach side එකෙන්.. මුත් hotel එකෙ DJ කොල්ලා එක්පේ සෙටි එකෙ එකෙක් පැන්නා, පස්සෙ අපේ එකා DJ එබිගැහුවා, අම්සිරි විනාඩි 15 ගියෙ නැහැ කො.. හික්ස්, මුලු හොටෙල් එමුන් රානෙ.. සුද්දො ලන් ඉන්වා රිචිත්‍රටියක්ගහවා ගෙ..
    පොලෙ පු එකාට එන්කිවිවා, නැත්තන් ගාල්ලෙන් වා බොරු.. කොහොරි අපි අපෙ එකාව එළියැව්වෙ නැහැ. පෙ එකා වෙනුවෙන් Office 75,000 ක් වන්දි ගෙව්වා.:lol::lol:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    "නමුත් අද ගාල්ල වනසන ටයිටස්‌ කල්ලිය හා ගැවසී ටයිටස්‌ අයියේ කියමින් ඇඟේ උණට පස්‌සෙන් ගොස්‌ ගින්දර අනුභව කර අවසානයේ අඟුරු පහරන්නට ඝාතනය වූ තරුණයන්ට සිදුවූ බව පැහැදිලිව පෙනී යන්නේය."

    මෙන්න මේකනම් ඇත්ත:yes::yes::yes:

    කතාවට සෑහෙන්න ලුණු ඇඹුල් දාලා ලියලා තියෙනවා, :baffled::baffled:
    ඔය පො$#$න පත්තරකාරයෝ තමයි කොහෙවත් ඉන්න පොන්සියන්ව ලොකුකරන්නෙ:frown::frown::frown::frown:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    "නමුත් අද ගාල්ල වනසන ටයිටස්‌ කල්ලිය හා ගැවසී ටයිටස්‌ අයියේ කියමින් ඇඟේ උණට පස්‌සෙන් ගොස්‌ ගින්දර අනුභව කර අවසානයේ අඟුරු පහරන්නට ඝාතනය වූ තරුණයන්ට සිදුවූ බව පැහැදිලිව පෙනී යන්නේය."

    මෙන්න මේකනම් ඇත්ත:yes::yes::yes:

    කතාවට සෑහෙන්න ලුණු ඇඹුල් දාලා ලියලා තියෙනවා, :baffled::baffled:
    ඔය පො$#$න පත්තරකාරයෝ තමයි කොහෙවත් ඉන්න පොන්සියන්ව ලොකුකරන්නෙ:frown::frown::frown::frown:
    :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    හෆ්ෆේ අපිත් මේ ලගදි ට්‍රිප් එකක් ගිය වේලාවක පිස්සෝ ටිකක් වගේ ගාල්ලේ මහ රෑ පයින් ඇවිද්දා, මෙහෙම එකක් දන්නවානම් මලාට යන්නේ නැහැ :baffled::baffled::baffled::oo::oo:
    uba lagadi gaalu awada bn...???:nerd:
     

    thanujaka

    Well-known member
  • චක්කං වහතෝ පදං.....ගොනා පසුපස කරත්ත රෝදය පැමිනෙක්නාක් සේ තමා කල පවු සසර පුරාවටම තමන් පසුපසින් පැමිණෙන්නේය...දංගෙදර කුමාරටත්..ටයිටස්ටත්...ඔබටත්....මටත්..... ඒ ධර්මතාවය පොදුයි.........!!!
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    pe pattara karayo kabbo loku karanawane....
    සිරාවට බන් :yes::yes::yes:
    ටයිටස් කියන්නෙ ණයට සිගරට් එක බීලා යන හිඟන්නෙක්නෙ :dull::dull:
    අර පෝනියා හෙන වැඩකාරයා නිසා වෙන්න ඇති කුමාරගේ සීන් එකට ඌ බාරවෙන්න ආවම සාක්කි නෑ කියලා පොලිසියෙන් බාරනොගෙන යැව්වම
    උගෙම පරන වරෙන්තුවක් හොයන් ඇවිත් බාරවුනේ
    :lol::lol::lol::lol:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    දැන් කට්ටිය හෝ ගාලා දකුණට බනිනවා... ඇත්තම කියනවා නම් ඒ බනින්නේ පැහැදිලි ඉරිසියාව නැත්නම් මෝඩකම...

    මේ වගේ මිනි මැරුම් වෙන්නේ දකුණේ විතරද..??

    එතකොට කහවත්තේ අවුරුදු ගානක තිස්සේ කපලා කොටලා ගිනි තියලා මරලා දාන ඒවා මිනි මැරුම් නෙමෙයිද..??
    ගෑණි මිනිහයි තව එකෙකුයි එකතුවෙලා තරුණ දුවයි අම්මයි කපලා කොටලා මරල දාන ඒවා තිරිසන් වැඩ නෙමෙයිද... ( අදත් ඔන්න කහවත්තේ දෙන්නෙක් කපල තියෙනවා...)

    එතකොට කොලබ මාලිගාවත්තේ පාතාලය ගැන කියන්න ඕන නැනේ කවුරුත් වගේ ඒ ගැන දන්නවනේ.. මාලිගාවත්ත පතාලෙන් උන මිනි මැරුම් ගැන පොත් ලියන්න පුළුවන්... ( මට මතකයි එළකිරි එකෙත් කවුරු හරි මාලිගාවත්ත පාතාලය ගැන ලිපි වගයක් දාල තිබුන..
    මෙන්න එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1427412)

    එතකොට ඒ මිනි මැරුම් නෙමෙයිද...

    තව නොකී මිනි මැරුම් ඕන තරම තියෙනවා දකුණෙන් පිට සිද්ද උන

    දකුණට ගිරිය කඩාගෙන කෑගහන එවුන් අබ ඇටයක තරම් මොලයක් තියේ නම් ඒවා ගැනත් හිතල බලන්න.. නිකම් අද ඊයේ අහසින් වැටුන මිනිස්සු වගේ කෑගහන්නේ නැතුව...

    කුමාරගේ මරණේ ගැන මිනිස්සු ඔච්චර කතාවෙන්න ගත්තේ දකුණට,ගාල්ලට කෑගහන්න ගත්තේ එකේ වීඩියෝ එකක් එලියට අව නිසා..

    එහෙම වීඩියෝ එකක් නාව නම් කට්ටිය මේ මිනීමැරුම ගැන මේ වගේ ලොකුවට කතා කරන්නේ නෑ.. එකත් එහෙනම් මිනි මරුමක්ම විතරයි...

    කහවත්තේ මැරුවත් ගාල්ලේ මැරුවත් කොහේ මැරුවත් එක මිනීමැරුමක්.. තියෙන මෝඩකම් වලට එක පැත්තකට විතරක් ඇගිල්ල දික්කරගෙන කෑගහන්න එපා...

    කහවත්තේ හෝ වෙන කොහේ හරි කපල කොටලා දාපු එකක වීඩියෝ එකක් තිබ්බ නම් තේරේවි මේක දකුණේ ගාල්ලේ විතරක් නෙමෙයි ලංකාවේ තව තැන් වල වෙනවා කියලා...

    සමහර විට ඒ මිනීමැරුම් ගාල්ලේ ඒවටත් වඩා තිරිසන් ඒවා කියල හිතේවි...

    ඒ නිසා තේරුමක් නැතුව එක පැත්තකට ඇගිල්ල දිග්කරගෙන කෑගහන්නේ නැතුව.. පුළුවන්නම් පොලිසියටයි රජයටයි ඒ කටින් කෑගහල බලකරන්න ඕවා කරන කරවන
    මහා එවුන් අල්ලලා හරියට දඩුවම් කරන්න කියලා... නැත්නම් බොරුවට කෑගහල කාර්ඩ් බෝර්ඩ් වීරයෝ වෙන්න හදන එක තේරුමක් නෑ...

    ( -රේප් කොච්චර දුන්නත් අවුලක් නෑ.. දෙනවා නම් කොන්ද පන තියෙන එකෙක් වගේ නමත් එක්කම -රේප් දිල යන්න..)
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    එතකොට කොලබ මාලිගාවත්තේ පාතාලය ගැන කියන්න ඕන නැනේ කවුරුත් වගේ ඒ ගැන දන්නවනේ.. මාලිගාවත්ත පතාලෙන් උන මිනි මැරුම් ගැන පොත් ලියන්න පුළුවන්... ( මට මතකයි එළකිරි එකෙත් කවුරු හරි මාලිගාවත්ත පාතාලය ගැන ලිපි වගයක් දාල තිබුන..)


    සහතික ඇත්ත බන්
    කොලබ මාලිගාවත්තේ පාතාලය ගැන පහල link 1
    බලාගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1053422
     
    • Like
    Reactions: sudumalli2009