කෝටිය ez නේ දවස් දෙකෙන් හම්බෙනවා ඇති. විගණනය කරන්න ඕනේ පන්සල් පල්ලි ඔක්කොම
Gwynbleidd Well-known member Aug 7, 2020 11,900 22,240 113 Kaer Morhen thewitcher.com Jul 17, 2023 #21 කෝටිය ez නේ දවස් දෙකෙන් හම්බෙනවා ඇති. විගණනය කරන්න ඕනේ පන්සල් පල්ලි ඔක්කොම Reactions: RANJAN_SILVA and elakiriaddict
SpaceX Well-known member Dec 14, 2017 4,661 5,206 113 Jul 17, 2023 #22 මොකටද බං සහන වියදං කරන්න පුළුවං ගානට වැඩකළා නං හරි මේක මේ පෙරහැරට නෙමේ හැම එකකටම වලංගු කරන්න ඕනේ Reactions: RANJAN_SILVA and elakiriaddict
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,596 113 Jul 18, 2023 #23 කිසිම දෙයක් නිකන් දෙන්න ඕන නැහැ... ►. හතර පේරුවෙ දායකයොන්ගෙන් ඇරෙන්න කිසිම කෙනෙක්ට නිකන් වඳින්න පුදන්නවත් දෙන්න හොඳ නැහැ ►. ආශීර්වාද ගන්න එන දේසපාලුවොන්ට බඳින පිරිත් නූල් වලටත් අඟල් ගානට අය කරන්න ඕන.... Reactions: Mugen, neo7x and elakiriaddict
කිසිම දෙයක් නිකන් දෙන්න ඕන නැහැ... ►. හතර පේරුවෙ දායකයොන්ගෙන් ඇරෙන්න කිසිම කෙනෙක්ට නිකන් වඳින්න පුදන්නවත් දෙන්න හොඳ නැහැ ►. ආශීර්වාද ගන්න එන දේසපාලුවොන්ට බඳින පිරිත් නූල් වලටත් අඟල් ගානට අය කරන්න ඕන....
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Jul 18, 2023 #24 Lejayange said: කිසිම දෙයක් නිකන් දෙන්න ඕන නැහැ... ►. හතර පේරුවෙ දායකයොන්ගෙන් ඇරෙන්න කිසිම කෙනෙක්ට නිකන් වඳින්න පුදන්නවත් දෙන්න හොඳ නැහැ ►. ආශීර්වාද ගන්න එන දේසපාලුවොන්ට බඳින පිරිත් නූල් වලටත් අඟල් ගානට අය කරන්න ඕන.... Click to expand... සියලු ආගමික ස්ථාන ස්වයංව සිය වියදම් හොයාගන්න උත්සහකරන්න ඕනේ ... ඕවා බලන්න යන සියලු දෙනාගෙන් මුදලක් අයකරගත යුතුයි . සියලු බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවල අයිතිය නැවත භික්ෂුන් යටතට ගතයුතු අතර සියලු ආදායම් පන්සල් සතුකල යුතුයි .. Reactions: elakiriaddict and kinkon
Lejayange said: කිසිම දෙයක් නිකන් දෙන්න ඕන නැහැ... ►. හතර පේරුවෙ දායකයොන්ගෙන් ඇරෙන්න කිසිම කෙනෙක්ට නිකන් වඳින්න පුදන්නවත් දෙන්න හොඳ නැහැ ►. ආශීර්වාද ගන්න එන දේසපාලුවොන්ට බඳින පිරිත් නූල් වලටත් අඟල් ගානට අය කරන්න ඕන.... Click to expand... සියලු ආගමික ස්ථාන ස්වයංව සිය වියදම් හොයාගන්න උත්සහකරන්න ඕනේ ... ඕවා බලන්න යන සියලු දෙනාගෙන් මුදලක් අයකරගත යුතුයි . සියලු බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවල අයිතිය නැවත භික්ෂුන් යටතට ගතයුතු අතර සියලු ආදායම් පන්සල් සතුකල යුතුයි ..
Don GasCan Well-known member Nov 3, 2010 43,534 49,907 113 සේදවත්ත Jul 18, 2023 #25 ගෙවන්න පුලුවන් ඕනතරම් ඕවට සල්ලි එනවා දවස ගානේ. Reactions: elakiriaddict