ඇසළ පෙරහරේ විදුලියට කෝටියක් ඉල්ලයි.

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,664
    5,206
    113
    මොකටද බං සහන

    වියදං කරන්න පුළුවං ගානට වැඩකළා නං හරි

    මේක මේ පෙරහැරට නෙමේ හැම එකකටම වලංගු කරන්න ඕනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කිසිම දෙයක් නිකන් දෙන්න ඕන නැහැ...
    ►. හතර පේරුවෙ දායකයොන්ගෙන් ඇරෙන්න කිසිම කෙනෙක්ට නිකන් වඳින්න පුදන්නවත් දෙන්න හොඳ නැහැ
    ►. ආශීර්වාද ගන්න එන දේසපාලුවොන්ට බඳින පිරිත් නූල් වලටත් අඟල් ගානට අය කරන්න ඕන....
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කිසිම දෙයක් නිකන් දෙන්න ඕන නැහැ...
    ►. හතර පේරුවෙ දායකයොන්ගෙන් ඇරෙන්න කිසිම කෙනෙක්ට නිකන් වඳින්න පුදන්නවත් දෙන්න හොඳ නැහැ
    ►. ආශීර්වාද ගන්න එන දේසපාලුවොන්ට බඳින පිරිත් නූල් වලටත් අඟල් ගානට අය කරන්න ඕන....
    සියලු ආගමික ස්ථාන ස්වයංව සිය වියදම් හොයාගන්න උත්සහකරන්න ඕනේ ... ඕවා බලන්න යන සියලු දෙනාගෙන් මුදලක් අයකරගත යුතුයි . සියලු බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවල අයිතිය නැවත භික්ෂුන් යටතට ගතයුතු අතර සියලු ආදායම් පන්සල් සතුකල යුතුයි ..