මගේ ඇසිස්ටන්ට් අද බදිනව බන්... මම ඌට සතියක් නිවාඩු දුන්න පඩි එක්කම...
ටොප් මැනේජ්මන්ට් දන්නෙ නැ
හොද එකා පව් නෙ...

ටොප් මැනේජ්මන්ට් දන්නෙ නැ
හොද එකා පව් නෙ...





මගේ ඇසිස්ටන්ට් අද බදිනව බන්... මම ඌට සතියක් නිවාඩු දුන්න පඩි එක්කම...
ටොප් මැනේජ්මන්ට් දන්නෙ නැ
හොද එකා පව් නෙ...![]()
kohomath niwadu denne padi ekka thamayi.![]()
අපරාදේ නිවාඩු දුන්නේ එච්චර කල්. ඌට වෙඩින් එකට නිවාඩු දීලා හනිමුන් එකට උබට යන්න තිබ්බේ![]()


අව්ට්සෝස් ඇග්රිමන්ට් බන්...
ඌ ගියාම හරිනම් රිප්ලේස්මන්ට් දෙන්න ඕන නැත්නම් මන්ත්ලි පේමන්ට් එකෙන් ඩිඩක්ට් කරනව
how to get exit permit unless management knowing ?
ලන්කාවේ නෙමේද බන්...සිරාවට මෙහෙම අහපු ලොක්කෝ ඉන්නවා ලන්කවේ නම් " වෑඩ වෑඩි ඕකට ඔයාම යන්න ඕනේද වෙන කෙනෙක් යවන්න බෑරිද? " එහෙම අහලා වෙඩින් එක විතරක් අරන් හනිමුන් කල් දාපු ලොක්කට කඩේ යන එවුනුත් ඉන්නවා..... අර යු ඈන් පී එකේ එකා වගේ

